Sri Lankan Lesbians & Gays

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    නීතියෙන් විරුද්දනම් මේක හෙලා දැකීම සාදාරනයි :dull:

    monaa unath වැඩේ chaatar
    :dull:

     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මගෙ ඉතින් මිරිකන්න අවොත් දෙනවා අයේ වෙන එකෙක්ගෙ මිරිකන්න බැරිවෙන්න, ඇයි යකො බොහොම අමාරුවෙන් Fair and Lovely ගාල ලොකු මහත් කරගෙන ඉන්න ඔයවගේ වේ** පුතාලට අත ගාන්නද? :rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ( වරදවා හිතන්න එපා, මට මේ ගැණු ජාතිය
    එපා වෙලා ඉන්නේ..මගුල
    5.gif
    .කාලකන්නි හැත්ත
    5.gif
    .)

    :sorry::sorry:
     

    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    මගෙ ඉතින් මිරිකන්න අවොත් දෙනවා අයේ වෙන එකෙක්ගෙ මිරිකන්න බැරිවෙන්න, ඇයි යකො බොහොම අමාරුවෙන් Fair and Lovely ගාල ලොකු මහත් කරගෙන ඉන්න ඔයවගේ වේ** පුතාලට අත ගාන්නද? :rofl:

    Lmao Fair and Lovely ? Wtf ? :lol::lol::lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නීතියෙන් විරුද්දනම් මේක හෙලා දැකීම සාදාරනයි :dull:

    monaa unath වැඩේ chaatar
    :dull:


    නීතියට නෙවෙයි මචං ....:no:.සදාචාරයට විරුද්ධ නම්...:frown:.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    sri lankans are small minded pathetic idiots.. umbala wagee moodayoo USA wagee ratawal walata gihin balanna ooni looke monawageeda kiyalaa..
    :lol: උඹ මොකද හැම තැනම ඇමරිකාව ගැන කියවන්නේ. උඹ ඇමරිකාවේ නිසාද, උඹ ලංකාවේ ඉද්දි තිබ්බ මොලේ ගියාම ලොකු උනාද:P දැන් ලෝකේ බලනවද හොඳට. යකෝ මූ කියන්නේ මේ කේස් එක සදාචාරයටත් විරුද්ධයි, නීතියෙනුත් විරිද්ධයි කියලා. බයි ද වේ -රෙප්:dull:
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    :lol: උඹ මොකද හැම තැනම ඇමරිකාව ගැන කියවන්නේ. උඹ ඇමරිකාවේ නිසාද, උඹ ලංකාවේ ඉද්දි තිබ්බ මොලේ ගියාම ලොකු උනාද:P දැන් ලෝකේ බලනවද හොඳට. යකෝ මූ කියන්නේ මේ කේස් එක සදාචාරයටත් විරුද්ධයි, නීතියෙනුත් විරිද්ධයි කියලා. බයි ද වේ -රෙප්:dull:

    මොන රටේ හිටියත් තමන් උපදුන රට අමතක කරන එකනම් මම කවදාවත් අනුමත කරන්නේ නෑ.
    එහෙම උන්ට තමන්ගේ අම්ම තාත්ත උනත් අමතක කරන එක මහ දෙයක් නෙමේ
    . :no:
     
    • Like
    Reactions: suranga84

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    නීතියට නෙවෙයි මචං ....:no:.සදාචාරයට විරුද්ධ නම්...:frown:.

    ඔය වචනේ නොකිය හිටියේ සමහර බයියල ඉන්නවනේ බන් රැට ඇමෙරිකාවට ගිහිල්ල උදේට ලංකාවට එන උනුයි ලංකාවේ සංස්කෘතිය කියන්නේ මොකක්ද කියල මෙලෝම අකාල්පයක් නැති උනුයි කරේ යන්න එන හන්ද.
    එක පාරක් කෙල්ලොන්ගේ කොටට අදින එකයි ලංකාවේ සංකෘතියට අනුව කෙල්ලෝ හැදෙන හැටියි මේකේ කියන්න ගිහිල්ල එකෙක් කරේ නැග්ග එකයි.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොන රටේ හිටියත් තමන් උපදුන රට අමතක කරන එකනම් මම කවදාවත් අනුමත කරන්නේ නෑ.
    එහෙම උන්ට තමන්ගේ අම්ම තාත්ත උනත් අමතක කරන එක මහ දෙයක් නෙමේ
    . :no:
    :) උන්ට ගියාම අමතකයි මෙහේ ඔක්කොම. හැම එකම මුලින් මේකෙන් කරගෙන ගියාම හෙන ලොකු වෙනවනේ උන්ගේ:dull: සමලිංගික සීන් එක උන්ගේ අබාධයක් වෙන්න පුලුවන්. අනික අර ජොලි රොගර් කිව්වා වගේ සමාජයට ඇති ව්ඇඩකුත් නෑ. ++

    කොල්ලෝ සීන් තහනම් කරලා කෙල්ලෝ සීන් තියන්න ඕනි:lol::lol:
    ඔය වචනේ නොකිය හිටියේ සමහර බයියල ඉන්නවනේ බන් රැට ඇමෙරිකාවට ගිහිල්ල උදේට ලංකාවට එන උනුයි ලංකාවේ සංස්කෘතිය කියන්නේ මොකක්ද කියල මෙලෝම අකාල්පයක් නැති උනුයි කරේ යන්න එන හන්ද.
    එක පාරක් කෙල්ලොන්ගේ කොටට අදින එකයි ලංකාවේ සංකෘතියට අනුව කෙල්ලෝ හැදෙන හැටියි මේකේ කියන්න ගිහිල්ල එකෙක් කරේ නැග්ග එකයි.
    :lol: ඕවා නෝමල් බං මේවගේ
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේකයි සීන් එක මොකක් හෝ මානසික හෝ කායික ගැටලුවකට පත්
    උන කෙනෙක් මේ තත්වෙට වැටෙන්න යනවනම් අපි එයාලට උදව් කරන්න
    ඕන මනුස්ස කමින්..
    ඒ අර මේවා මර අතල් කියා කියා සමාජ ගත කිරීම නම් පුදුම ලොකු පවක්..
    ලංකාවද ඇමෙරිකාවද කියල වැඩක් නෑ, මේවා වැරදි වැඩ...වෙලාවක් අවොත් තව
    විස්තර ටිකක් කියන්නම්.මීට කලින් පොස්ට් කීපෙකුත් තිබ්බ මගේ, ඒවා හොයන්නත්
    කම්මැලි.මට එපා වෙලා ඉන්නේ..
    කෙල්ලෙක් එක්ක පවුල් කනවට වඩා කොල්ලෙක් එක්ක පවුල් කන එක නම් හොදයි වගේ
    අද කාලේ ඉන්න කෙල්ලොන්ගේ හැටියට හැබැයි
    5.gif
    ...( වරදවා හිතන්න එපා, මට මේ ගැණු ජාතිය
    එපා වෙලා ඉන්නේ..මගුල
    5.gif
    .කාලකන්නි හැත්ත
    5.gif
    .)
    මචන්ලා මේක මම වෙන එකට දාපු එකක්.කිරලා මැනලා මේකට ගැලපෙන විදිහට
    ගන්ඩ... :baffled:
    කාන්තාව සහ සිංහල බොදු සංස්කෘතිය:sorry:


    මමත් කතා කලේ night club ගැන නෙවේ, එත් පිරිසක් හරි හැටි නොදැන මේක
    OT යවන හින්දයි මම ඒ ගැන කතා කලේ.මම ගැන දන්නවනම් දන්නවා ඇති මමත්
    ඕව ගැන පදමට කතා කරපු කෙනෙක්.මාව එලවල හිටපු කලේ මම දැක්ක ඔබතුමා හා
    මම = කරමිනුත් සමීකරණ ගොඩ නගනවා.එත් මම කතා කලේ නෑ ඒවා ගැන, මාව දොට්ට
    දාල නේ හිටියේ ඉතින්.

    ඔන්න ඕකයි night club ගැන මම club ගැන කතා කලේ.(මම හා club අතර තියෙන සම්බන්දය
    අහන්න එපා)


    දැන් එමු කාරණාවට අර porn ගැන.උබ පිලිනොගත්තට මචන් ගොඩක් porn වලින් මිනිස්සු learn
    කරනවා.(මම තර්ක කරනවා නෙවේ , අකමැති වුණා කියල කිසිම අහිතක් නෑ)ඒ කියන්නේ මගේ ලගම
    හිතවතෙක් ඉන්නවා මනෝවිද්‍යා ක්ෂේත්‍රය තුලින් යමක් කරපු.( ඒ කියන්නේ පොරක් නෙවේ TV
    වල රගන, බොහොම පාඩුවේ අහිංසක මිනිස්සුන්ට උදව් කරගෙන සේවයක් කරන කෙනෙක් එයා)
    මම එයා එක්ක දවසක් Gay සම්බන්දව එයා එක්ක කතා කලා.එක වෙන්නේ කොහොමද,ඇයි එහෙම
    හැගීම් පහල වෙන්නේ වගේ.එයා කියන්නේ එකක් අර XX n 00 වල වෙන නොගැලපීමක් හෝ
    learning තුලින් කියල.ඒ කියන්නේ ජීවිතේට එහෙම දෙයක් නොදන්නා කෙනෙක් එවැනි තත්වයකට
    පත් වීමේ අවදානම අඩුයි.(දැන් අහන්න එපා එහෙනම් කව්ද මුලින්ම ඔය දේ කලේ කියල)ඔය මම
    කිව්වේ ප්‍රදාන හේතු, තව ගොඩක් ඒවා කතා කලා.ඉඩ ලැබෙන විදිහට කතා කරමු ඒවා ගැන.(හැබැයි ඉස්සර
    වගේ මට එන්න බැහැ දැන් හේතු කීපයක් නිසා, ඔන්න කලින්ම කිව්වා නැත්නම් සමහරු කියනවා
    මම හැංගුන කියල )

    ඒ අනුව කෙනෙක් ඒවා වෙන හැටි දැකල කරලා බලන්න යාම වගේ දෙයක් තුලින් ඇබ්බැහි වෙනවා.
    මම දන්නේ නෑ මචන් උබේ මතය , මම පටු විදිහට හිතන කෙනෙක් කිව්වත් කමක් නෑ මම නම් ඒවා
    දකින්නේ තනිකර විකෘති ආශාවන් විදිහට.තමන්ගේ හැගීම් පිට කරගන්න ඕන දෙයක් කරන තැනයි ඒ.
    මොකද අපිට අම්ම එක්ක උනත් නිදා ගන්න එක කියන්න පුළුවන් ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර එක් වීමක්
    විදිහට.එත් ඒක එහෙමද? මට නම් නෑ.අපි මිනිස්සු හා සත්තු අතර වෙනස දකින්න පුළුවන් වෙන්න එපැයි
    මොන ජාන, හෝමෝන ගැන ඉගෙන ගත්තත්..මොකද මම දැකල තියෙනවා සමහරුන්ට ඩිම්බය හා ශුක්‍රානු
    දායකයන් පමණයි ඉන්නේ අම්මල තාත්තල නෑ.(මම මේ කියන්නේ උබව උක්ත කරලා නෙවේ මචන්
    මම කතාවට අදාල වපසරිය පැහැදිලි කරනවා විතරයි.)

    ඉතින් අද porn වල මොන තරම් out ගියපු ඒවා තියෙනවද සාමාන්‍ය intercourse එකකට වඩා? අන්න එකයි
    මම කියන්නේ ඒවා හින්ද මිනිස්සුන්ගේ අදහස් විකෘති වෙනවා කියල.උද හරණයකට A අකුරෙන් පටන් ගන්න
    එක සදහා දැන් වෙලා දේ තියෙන දේ පේනවනේ?(මෙතන බබාල නැති හින්දයි මම එක ගැන සදහන් කලේ..)
    තව මොන තරම් ඒවා තියනවද net එකේ?ඕව බලන අයගේ මනස විකුර්ති වෙන්නේ නැද්ද?අද කෙලින්ම
    category තියෙනවා කාමර ඇතුලේ කරන ඒවා එළිපිට කරන ඒවා විදිහට.මිනිස්සු අපහසුවට ලක් කරලා
    ලිංගික සතුටක් ගන්න ඒවා මොන තරම් තියෙනවද?ඒවාටම ඇබ්බැහි උන අයට හදපු දේවල් මොන තරම්
    තියෙනවද? නිකන් intercourse එක කලට ඒ අයට තෘප්තියක් නෑ.එහෙම අය මොන තරම් ඉන්නවද?
    ඒවට හේතු මේ වගේ දේවල් නෙවේද?දැකල ඉගෙන ගත්තුවා නෙවේද?

    අන්න ඒ හින්දයි කියන්නේ ඒ දේවල් වලින් මනස පැහැදිලිවම විකෘති වෙනවා කියල.සමහර ඒවා මෙහෙම
    එළිපිට කතා කරීමම සමාජයට කරන වරදක් මචන්.මම මෙතන මේ ටික වත් කිව්වේ මෙතන ඉන්න අය, මේ වගේ
    thread bookmark කරන් බලන අය මේ ගැන විචක්ෂණ ශීලී මනසක් හා , එයාල එක්කත් මේ ගැන මේ මට්ටමෙන්
    එළිපිට කතා කිරීම නිසා බරපතල වරදක් නොවෙන නිසා..මොකද මම හොදටම දන්නවා මේවා බලන්නේ
    බොහොම කීප දෙනයි..ඒ හින්ද අර දැලි පිහි කතාව එතරම් අදාල නෑ මේ post එකට මගේ..එහෙම නැත්නම් මෙතනින්
    උනත් දෙයක් ඉගෙන ගන්න බලන් ඉන්න අය ඉන්නවා, හඳ පෙන්නූ විට ඇගිල්ල දිහා බලා ඔච්චං කරන.. ඒකමයි
    මම night club කතාව පරිස්සමෙන් කලේ.
    මම පෝර්න් ගැන කිව්වේ විකර්ති දේ ඉවත් කිරීම කරන්න ඕන දේ විතරයි, නැතුව ඒවා මුළුමුනින්ම තහනම්
    කිරීමට මම එකහෙලා විරුද්දයි..එකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ හැගීම් වලට විභව ශක්තියක් දීම විතරයි..කවදා
    හරි එක පුපුරනවා.අන්න එදාට නම් එක පුපුරන්නේ සම්පූර්ණයෙන්ම විකෘති දේවල් ගොඩක් එක්ක..ඒ හින්ද
    මම කියපු කාරණේ නිවැරදිව තේරුම් ගන්න මචන්..මම කීල නෑ කොහේ වත් porn තහනම හොදයි කියන එක...
    (එත් ගෙදර නෝනා ඉද්දි ඒවට ඇබ්බැහි වීමට ලක්වුණු අය ඉන්නවා, ඒවා මට නම් විකෘති මට්ටමට ලක් වුනු
    තත්ත්ව.අනික් අය ගැන නම් මම දන්නේ නෑ.)


    අර අන්තිම චේදය ගැන කිව්වොත් මම අමු අමුවේ එක ගැන දන්නවා, අපේ රටේ මිනිස්සු බත් කන මිනිහට
    ඉරිසියයි .එක තමා එදා ඉන්දන් උනේ.ඉංගිරීසියට බනින්නේ ඉංගිරීසි බැරි කමට.හැබැයි ඉංගිරීසි ටිකක් තොල
    ගෑවුණු ගමන් එළි බහින්නේත් ඉංගිරීසියෙන්.ඕව තමා ඉන්දියාව, ලංකාව වගේ මහා තුච්ච හණමිටි නායකයෝ
    ,මිනිස්සු ඉන්න රට වල පොදු ලක්ෂණ.අන්න එකයි මේ topic එක OT යද්දී පැහැදිලි කලේ, මොකද මෙතන ඉන්නෙත්
    සමහරු එහෙමයි..

    මේ දේ මම කිව්වේ සරලව, තව ඉස්සරහට කතා කරන්න මම එනවා.දැනට මම මේ තියන තත්වය ගැන පැහැදිලි කලා
    විතරයි මම ගැන වැරදි අවබෝදෙන් ඉන්නේ කියල තේරුණු එක නිසා...නැත්නම් මම ගැන දන ගන්න මගේ කලින් post
    ගැන බැලුවම තේරේවි..
    අනිත් එක මෙතන කතා කරපු එකක් වත් උබට100% ඉලක්ක කරලා කියපුවා නෙවේ.මම වපසරිය සැකසුව විතරයි.
    නැත්නම් එක දිගට කතා කරද්දී යේ මුලට යන්න වෙනවා මට
    ..


     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ********************************************************************************************************
    ඒ අනුව කෙනෙක් ඒවා වෙන හැටි දැකල කරලා බලන්න යාම වගේ දෙයක් තුලින් ඇබ්බැහි වෙනවා.
    මම දන්නේ නෑ මචන් උබේ මතය , මම පටු විදිහට හිතන කෙනෙක් කිව්වත් කමක් නෑ මම නම් ඒවා
    දකින්නේ තනිකර විකෘති ආශාවන් විදිහට.තමන්ගේ හැගීම් පිට කරගන්න ඕන දෙයක් කරන තැනයි ඒ.
    මොකද අපිට අම්ම එක්ක උනත් නිදා ගන්න එක කියන්න පුළුවන් ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර එක් වීමක්
    විදිහට.එත් ඒක එහෙමද? මට නම් නෑ.අපි මිනිස්සු හා සත්තු අතර වෙනස දකින්න පුළුවන් වෙන්න එපැයි
    මොන ජාන, හෝමෝන ගැන ඉගෙන ගත්තත්..මොකද මම දැකල තියෙනවා සමහරුන්ට ඩිම්බය හා ශුක්‍රානු
    දායකයන් පමණයි ඉන්නේ අම්මල තාත්තල නෑ.(මම මේ කියන්නේ උබව උක්ත කරලා නෙවේ මචන්
    මම කතාවට අදාල වපසරිය පැහැදිලි කරනවා විතරයි.)
    ****************************************************************************************************************


    ඉස්සෙල්ලම ඔබතුමා අහන දේට උත්තර මම දීල තියෙනවා මගේ පොස්ට් එක පුරවටම.
    අනික මට කිසිම උවමනාවක් නෑ මම කියන දේට අනික් අය එකග වීම අනිවාර්යෙන්
    වෙන්න ඕන කියල.ඉතින් මම තර්ක කරනවා නෙවේ මගේ අදහස කියනවා විතරයි..
    සම ලිංගිකත්වය කියන දේ ජීව විද්‍යාත්මකව නම් ක්‍රමේට පිට දෙයක් සාමාන්‍ය.
    එත් සමාජ විද්‍යාත්මකව නම් මානව හැගීමක් තවත් එක් ,ඒ වගේම යලිත් ජීව විද්‍යාත්මකව
    ඒක යම් අස්වාබවීක පිහිටීමක් අර XX n 00 දේ නිසා වෙන, තව අතකින් අද්දැකීම් ජීවිතයේ
    මුල් හෝ මැද කාලයේ ලබපු.දැන් මට කියන්න, මම කොහොමද එකකට ඇගිල්ල දික් කරන්නේ?
    මම සමලින්ගිකයෙක් නෙවේ, එත් මට කියන්න බෑ අපෝ ඕව කැත ඒවා කියල මම නොකළ
    පලියට..එත් මම අර රතු පාටින් කියල තියෙන හේතු වලට අනුව නම් ඒ දේ සාමාන්‍ය මිනිසත් කමෙන්
    පිටින් තියෙන දෙයක්.විකෘති දෙයක්.එක පිළිගන්න වෙනවා මේ ලෝකේ සමලිංගිකයන්
    හිටියොත් මිනිස් සංහතිය වඳ වෙනවා.ඒ නිසා ඒක මිනිස්සුන් දෙවියන් හෝ පරිනාමයෙන් මවපු
    රාමුවට අනුව නම් පිට දෙයක්..


    මනෝ විද්‍යාවේදී නම් සදහන් තියෙනවා ඕනෑම කෙනෙකුට තමා පූර්ව ලිංගික මුහුකුරා යෑම වෙන අවදියේදී
    සමලිංගික අද්දැකීම් තිබිය හැකි බව.එත් කාලයත් සමග එහෙම අයත් සාමාන්‍ය තත්වයට එනවා, නො එන අය
    සමලිංගිකයන් වෙනවා, මට නම් එක විකෘති තාවයක් ...
    ( OT උනත් මතු වුනු නිසා
    කථා කලා.මේ දේට 100% වුවද විරුද්ද වීම ගැන කිසිදු අමනාපයක් නෑ.)
    ...

     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    :) උන්ට ගියාම අමතකයි මෙහේ ඔක්කොම. හැම එකම මුලින් මේකෙන් කරගෙන ගියාම හෙන ලොකු වෙනවනේ උන්ගේ:dull: සමලිංගික සීන් එක උන්ගේ අබාධයක් වෙන්න පුලුවන්. අනික අර ජොලි රොගර් කිව්වා වගේ සමාජයට ඇති ව්ඇඩකුත් නෑ. ++

    කොල්ලෝ සීන් තහනම් කරලා කෙල්ලෝ සීන් තියන්න ඕනි:lol::lol:

    :lol: ඕවා නෝමල් බං මේවගේ

    ඇත්ත.. ගොඩක් උන් හිතන්නේ වෙන රටක ඉන්න එක මහ ලොකු වැඩක් කියල.
    පොඩ්ඩක් හිතල බැලුවනම් තේරෙයි අපි මේ කඹුරන්නේ කොහෙවත් නැති පර සුද්දන්ට නේද කියල.

    les seen වලත් අමුතුම අතල් එකක් තියනවා
    :lol::lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේකත් වෙන එහෙකට දාපු එකක් කිරලා මැනලා ඕන අය ගන්න...:baffled:
    මේ ටික හොදයි අර UK , USA ,LK පටල ගත්ත අයට...:baffled:

    I Love my Best Friend
    අනේ මේ උබ ඔය පිස්සු කෙල්ල කියන ඒවා කරන්න යන්න එපා
    මචන්, මම දෙන්නම් සිරා advice හරී. මේ අහපන් මල්ලි මම දන්න
    අය්යා කෙනෙක් ඉන්නවා අපේ gym ඒකෙ නම සංජීව පොර සිරා body

    builder කෙනෙක් පිස්සු හැදෙන ඇගක් තියෙන්නේ.පොර මචන් පුල් ඔය
    සීන් එකෙන් එහාටම ගිහින් ඉන්නේ.අද වෙනකොට පොරට ගැනියෙක් පේන්න වත්
    බෑ.දවසක් අපි අහල පොර කියනවා " මල්ලි මට ගැණු ලගින් එනවා නේද අමුතු
    smell එකක් , අන්න එක එද්දී මට වමනෙට එනවලු."
    අපි සෙට් එකට එතනින් එහාට ආයේ මොනවා අහන්නද කියල හිතා ගන්න බැරුව
    හිටියේ ..එත් පොර මචන් P type නෙවේ සිරා කොල්ලෙක්, වලි නම් වලි
    ඕන ගේමක් පොරට ඔට්ටුයි.එත් ගැනුන්ව අප්පිරියම වෙලා.ඒ වගේ කෙනෙක් නම්
    (එක වෙන්නේ හේතු උනා ඒවත් මම කියන්නම් ඕනේ නම්)
    මචන් ආයේ ගන්න බැහැ පියවි ලෝකෙට.මම හිතන්නේ උබට එහෙම වෙලා නැහැ.
    මචන් ඕනෑම කෙනෙකුට සමලිංගික අද්දැකීම් තියනවා, එක normal but මල්ලි උබ
    හිතපන් UK වල වගේ මෙහෙ ඔහොම දෙකට මූණ දෙන්න බහ.හැම තැනින්ම
    සමාජ ගැරහුම්.අනික ඒ දේ උබ serious කළාට උබේ partner සිරා කාලේ නැත්නම්
    උබ නේද පල් වෙන්නේ?
    උබේ අනාගතේ සිරාවටම නැති වෙන්න පුළුවන්.මෙහෙ
    UK වගේ gay අයට පහසුකම්, ගැටළු විසදගන්න තැන නැහැ.අන්තිමට වෙන්නේ
    මල්ලි උබට කගේ හරි විකෘති ආශාවන් තියන කල්ලියකට අහු වෙලා නිකන් F වෙලා
    ජීවිතේම නැති කරගන්න
    .මෙහෙ තියෙන්නේ බන් කොල්ලෝ ගහන එක , නැතුව
    gay affair නෙවේ.අන්න ඒකයි මම කියන්නේ.එත් මල්ලි ඔය වගේ දෙයක් ඇති
    උනා කියල අය්යෝ දැන් මම ඉවරයි කියල හිතන්න එපා.තේරුම් අරන් ටික ටික ගොඩ
    එමු.අඩුම තරමේ ජීවිතේ ලොකු ගැටළුවක් කර නොගන්න තත්වෙට හරි එමු ගැණු ළමයෙක්ව
    ආශ්‍රය නොකර හිටියත්.උබ බය වෙන්න එපා, අපි පුල් සප් එක දෙන්නම් උබට.මම
    අර මුලින් රතු පාටින් කියපු කාරණා නිසා තමා මෙතන බරපතල කම වැඩි මචන්...
    අපි ටික ටික මේකට විසදුමකට යමු.
    මගේ ලග ගොඩක් doctorsla ඉන්නවා ඔය සම්බන්දව
    උබට උදව් දෙන්න පුළුවන්.උබ ඉන්න තත්වේ අනුව මම එයාලව උනත් හමු වෙන්න
    සලස්වන්නම් උබට...:)


     
    Last edited: