ඔන්න උඹ වරද්දගත්තාබලන්ගියාම උබත් මහා භයානක මිනිහෙක්නෙ බන්.....
ane man baya na harida??man rawela kanaththtath gihin tiyenawa....
![]()


ane man baya na harida??man rawela kanaththtath gihin tiyenawa....
![]()


අද රෑනමි මම නිදගෙන හමරයි.......
උඹත් නුවර නේ.. අපරාදේ උඹට නින්ද යන්නේ නැත්නම් අපිට සෙට් වේලා මේ දේ කරන්න තිබ්බා..

උබලා මේකේ ඇත්ත තත්වය දන්නේ නැති නිසා මේක සුලුවට ගන්නේ 

ඒ මොකටද ඒ කනත්තට ගියේ?ane man baya na harida??man rawela kanaththtath gihin tiyenawa....
![]()




මෙච්චර දවස් එළකිරි එකේ මොළයක් තියෙන වගකීමක් තියෙන පොරක් කියල හිතාගෙන හිටපු එකෙකුත් පිස්සු කෙලින්න අරන්උබලා මේකේ ඇත්ත තත්වය දන්නේ නැති නිසා මේක සුලුවට ගන්නේ
![]()
ඕක ඇත්තක් කියල මම විශ්වාස කරන්නෙ නෑ..මම හිතන්නෙ ඕක කරනකොට ඇතිවෙන මානසික මුලාවක් නිසා, අර ඩොක්ටර් කීවා වගේ හැලුසිනේෂන් ( මායා ) හැඟීමක් නිසා වෙන දෙයක් කියලයි..
කෝක වෙතත්, යාලුවෙක් විදියට මම නම් කියන්නෙ මේවගේ දේවල් කරන්න යන්න එපා කියලයි..
අපි අත්හදා බලන්න කුඩු ගහන්නෙ නෑනෙ...අන්න ඒවගේ හිතල මේව අතහැරල දාන්න..
මාතර කිඹුලා;10315133 said:වැඩක් නෑ මම කලින් කරන විදිහයි ප්රථිඵලයි කිව්වා වැදගත් තැන් හලලා අර කොහේද බූරුවෙක් හොයාගෙන දාලා


ඒ මොකටද ඒ කනත්තට ගියේ?
![]()


man owata baya na,,gewal laga 1k tiyenawa....



