බය හිතෙන ෆිල්ම්ස් (Horror Movies)

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    බය හිතෙන ෆිල්ම්ස් (Horror Movies)

    ඔය ගොල්ලෝ බලලා තියෙන භය හිතෙන ෆිල්ම්ස් එහෙම මෙතන පොස්ට් කරන්න. මෙන්න මම බලලා තියෙන ඒවා.

    1) The Ring

    2) The Ring 2

    3) Grudge 1

    4) Grudge 2

    5) Grudge 3

    4) The Fourth Kind

    5) Nightmare on Elm Street

    6) Husk


    තව මතක වෙන කොට දාන්නම්
     
    Last edited:
    • Like
    Reactions: raichu

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    අම්මෝ මම වැඩිය හොල්මන් ෆිල්ම්ස් බලන්නේ නෑ.

    orphan
    one missed call

    ඔවා තමයි මට මතක විදියට බයම.
    :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැඩේ හොදයි දිගටම කරගෙන යමු..
    මම බලපු ඒවා කියන්න ගත්තා නම් අනිත් අයට කියන්න එකක් නැති වෙයි.
    ඉදිරියේදි මම කියන්නම් මගේ ප්‍රියතම චිත්‍රපටි..
     

    truthexposed

    Banned
    Jun 6, 2011
    19
    2
    0
    ඔය ගොල්ලෝ බලලා තියෙන භය හිතෙන ෆිල්ම්ස් එහෙම මෙතන පොස්ට් කරන්න. මෙන්න මම බලලා තියෙන ඒවා.

    1) The Ring

    2) The Ring 2

    3) Grudge 1

    4) Grudge 2

    5) Grudge 3

    4) The Fourth Kind

    5) Nightmare on Elm Street

    6) Husk


    තව මතක වෙන කොට දාන්නම්
    ring1 ring 2 නම් පට්ට
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    Wrong turn film okkoma baya hithenawa

    Wrong-Turn-3-DVD.jpg




     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    ඇයි Hills Have eyes 1 2 අමතක වුනාද.


    Nuclear Experiments නිසා ජාන වෙනස්වීම් නිසා විකුර්ති තාවයන්ට පත්වුණු කට්ටිය පිළිඹදව තමයි මේ කතාව.



    Hills have Eyes 1

    http://thepiratebay.org/torrent/3493977/The.Hills.Have.Eyes[2006][Unrated.Edition]DvDrip[Eng]-aXXo


    Hills have eyes 2

    http://thepiratebay.org/torrent/4472922/The.Hills.Have.Eyes-2[2007]DvDrip.AC3[Eng]-aXXo
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල එල..මාත් ඔය ටික බලල තියෙනව..තව හොඳ ඒවා අහු උනූත් දාපන්..ගොඩක් ඒවාට බය හිතෙන්නේ නැහැ බං..ඒක හින්ද ඩවුන්ලෝඩ් කරාටත් ණයයි කියල හිතෙනවා. පට්ටම ඒවා හම්බුනොත් අපිටත් කියපන්