SRI LANKAN TRAFFIC LAW/HIGH SPEED and FINES

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    traffic1oy0.jpg

    1s-speed-gun.jpg


    නොදන්න නිසා ඇරියෙ, High Speed ගියොත් ගහන දඩය කීයක් විතර වෙයිද? :rofl:
    මාව අද Van එකේ ගිහින් මාට්ටු උනා, Speed එක 62kmph. temporary කොලයක් ලිව්වා පැ.කි.මි 62 අධික වේගයෙන් පැදවිම කියලා

    මීට කලින් දඩය: 1000/= :P
    පහල තියෙන හරිද? අදට එවා අදාළද?
    :confused:
    resizeoftrafficeu0.jpg


    අනික් නීති ගැන කථා කරන්න ඔනෙ නම්, මේකෙම කථා කරමු හොඳයි :D
     
    • Like
    Reactions: plusone

    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    high speed gihin mattu wena aya kelinma usawi danawa neda. dan tika kalekata kalin nam ehemayi.
    usawi danawa kiwwe nathnam polisiyata gihin dada kole liyala post office ekata gewala shape wenna. mama hithanne gana 1000 + 100
    usawi dammoth 5000 wadinawa. risk driving kiyala
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපි නීතිගරුක රියදුරන්. ක්ලීන් ලයිසොන් තියෙන්නෙ. :D
     

    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    issaraha ena ungen ubata polisiya innawa kiyala alert ekakwath labune nadda.
    nathnam ewalema kiyak hari dila shape wenna thibba. dan nam okun 500wath nathuwa shape wenne naha.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මම දැනට දඩ 3 කාල තියෙනව

    1( වයස අවුරුදු 15 දීපමණ) කිසිදු බලපත්‍රයක් නැතිව මෝටර් සයිකලයක් දාවනය කිරීම = දඩය ගැසීමට පෙර ඩැඩා පොලීසියට ගොස් බයිසිකලය රැගෙන ඒම ,
    2 පාලමක් උඩ වාහනය නතර කර තැබීම = ණඩු සහ දඩ (ණඩු දැමීමට පෙර කථාකර 1500 පමණ ගෙවා ශේප් වීම) ,
    3 පිටු පස සිටි එකාට හෙල්මට් නැතිවීම =දඩ 500 (ඒකනම් ඩැඩාට කිව්වෙ නෑ , මම 500 ගෙව්ව දඩේ)
    :(:(
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    62 නෝර්මල් , ඔය වේගෙන් නගරයක් ඇතුලෙ යන්න ඇති ඒකයි,
    ඒක තමයි කිව්වෙ 62 නගර සීමා ඇතුලත වේග සීමාවට වඩා වැඩී කියලා.
     

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    traffic1oy0.jpg

    1s-speed-gun.jpg


    නොදන්න නිසා ඇරියෙ, High Speed ගියොත් ගහන දඩය කීයක් විතර වෙයිද? :rofl:
    මාව අද Van එකේ ගිහින් මාට්ටු උනා, Speed එක 62kmph. temporary කොලයක් ලිව්වා පැ.කි.මි 62 අධික වේගයෙන් පැදවිම කියලා

    මීට කලින් දඩය: 1000/= :P
    පහල තියෙන හරිද? අදට එවා අදාළද?
    :confused:
    resizeoftrafficeu0.jpg


    අනික් නීති ගැන කථා කරන්න ඔනෙ නම්, මේකෙම කථා කරමු හොඳයි :D

    This is nothing compared to what you get here in Australia
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    62kmph ekath speed ekakda bun ..... town eken pita oya speed ekawath netham mechara hoda wahana ganne nethuwa bara karatheka gaman yanwa meeta hodai
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    පහුගිය කාලේ නම් high speed ඇල්ලුවාට දඩ කොළ දුන්නේ නෑ...... අපරික්ෂාකාරී රිය ධාවනය කියලා ලියලා කෙලින්ම උසාවි දැම්මා..... දැන් නම් කොහොමද දන්නේ නෑ......... ඒ දවස් වල ඔය නීතියේ මොකක්ද අවුලක් තිබිලා ඒකට රියදුරෙක් නඩුවක් කියලා කේස් එකක් වෙලා තමා ඔය high speed වලට දඩ කොළ දෙන එක නවත්තලා අපරික්ෂාකාරී රිය ධාවනය කියලා ලියලා උසාවි දැම්මේ කියලා තමා ආරංචි............