හොඳ ත්රෙඩ් එකක්. මට මේක බොහොම වැදගත් වෙනවා. මගේ අම්මත් කියනවා මට උයන්න පුරුදු වෙන්න කියලා.
ඇත්ත මට පෙන්නම බැරි ජාතියක් ඔවුන්..![]()
හොඳ ත්රෙඩ් එකක්. මට මේක බොහොම වැදගත් වෙනවා. මගේ අම්මත් කියනවා මට උයන්න පුරුදු වෙන්න කියලා.
කොහොමත් ලෝකයේ හොඳම සූපවේදියෝ පිරිමි කට්ටිය. අද කාලේ උයන්න පුලුවන් තරුණ කෙල්ලෙක් හොයාගන්නවා කියන එක කලුනික හොයනවා වගේ වැඩක්


කිඹුල් මස් ඩින්ගිත්තකුත් දාමුද???![]()
කිඹුල් මස් වගේද හා මස්![]()







ඔය දීල තියෙන්නේ උත්තරේ knockout වෙන්න........!!!!!
(හා මස් රහ නෑ බං..........කොළ රහයි.......!!!!!)![]()


eeeeeeeeeyaaaaaaaaaaaaaaaa, mala jarawak.....


ඒකත් එහෙමද ඒ උනාට කිඹුල් මස් නම් කන්න හිතෙන්නේ වත් නෑනේ![]()


ppl consider croco's flesh as a rare delicacy.


ඒ වුණාට කිඹුල් මස් කනවා.........ppl consider croco's flesh as a rare delicacy.
![]()
