කටට රහට උයමු...EK cookery class (1)

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හොඳ ත්‍රෙඩ් එකක්. මට මේක බොහොම වැදගත් වෙනවා. මගේ අම්මත් කියනවා මට උයන්න පුරුදු වෙන්න කියලා.
     
    හොඳ ත්‍රෙඩ් එකක්. මට මේක බොහොම වැදගත් වෙනවා. මගේ අම්මත් කියනවා මට උයන්න පුරුදු වෙන්න කියලා.

    ඔවු බන් පිරිමියෙක් වුනාම හම්බු කරලා මදි ඒවත් ටිකක් පුළුවන් වෙන්න ඕනෙ
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇත්ත මට පෙන්නම බැරි ජාතියක් ඔවුන්.. :baffled:

    කොහොමත් ලෝකයේ හොඳම සූපවේදියෝ පිරිමි කට්ටිය. අද කාලේ උයන්න පුලුවන් තරුණ කෙල්ලෙක් හොයාගන්නවා කියන එක කලුනික හොයනවා වගේ වැඩක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොඳ ත්‍රෙඩ් එකක්. මට මේක බොහොම වැදගත් වෙනවා. මගේ අම්මත් කියනවා මට උයන්න පුරුදු වෙන්න කියලා.
    කොහොමත් ලෝකයේ හොඳම සූපවේදියෝ පිරිමි කට්ටිය. අද කාලේ උයන්න පුලුවන් තරුණ කෙල්ලෙක් හොයාගන්නවා කියන එක කලුනික හොයනවා වගේ වැඩක්

    දිගටම දාන්නයි කල්පනාව..........චීන, බටහිර, ඉන්දියානු කෑම වගේම මාළු ඇඹුල් තියල්, පොලොස් ඇඹුළ, මුං ඇට නියඹළාව, තෙප්පිලි මාලු ඇඹුළ වගේ අපේ ආවේනික ආහාරත්......!!!!!:):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් මස් ඩින්ගිත්තකුත් දාමුද??? :rofl::P:lol::P:rofl:
    කිඹුල් මස් වගේද හා මස් :P:rofl::rofl::P

    ඔය දීල තියෙන්නේ උත්තරේ knockout වෙන්න........!!!!!:lol::lol::lol::lol:
    (හා මස් රහ නෑ බං..........කොළ රහයි.......!!!!!)
    :dull::dull::oo:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එල එල...........
    නියමයි බලමු හදන්න ට්‍රයි එකක් දීලා...................
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔය දීල තියෙන්නේ උත්තරේ knockout වෙන්න........!!!!!:lol::lol::lol::lol:
    (හා මස් රහ නෑ බං..........කොළ රහයි.......!!!!!)
    :dull::dull::oo:

    ඒකත් එහෙමද ඒ උනාට කිඹුල් මස් නම් කන්න හිතෙන්නේ වත් නෑනේ :no::no:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඒ වුණාට කිඹුල් මස් කනවා.........:(:(:(ppl consider croco's flesh as a rare delicacy.:(:(:(

    කිඹුලා මිනිස්සු කනවා මිනිස්සු කිඹුලාව කනවා ඒකත් නරකම නෑ :rolleyes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Good effort machan................
    Its really important to post useful stuff like this rather than posting crap. :yes:
    Btw I'm a good cook too........ :D