අම්මෝ මගේ උගුර රිදෙනෝ~~
හෙම්බිරිස්ස හැදෙන්ඩ වගේ.මට හච්චිං යන්ඩ ගත්තහම මරණාසන්න ලෙඩෙක්ට වගේ අමාරුවෙනව බොලල්ල.ගෑණියෙක්වත් හිටිය නම් ඒකිටත් බෝකරන්ඩ තිබ්බ.

ඇවිල්ල ටිකක් වක් කොරල දීපියකෝ.එළවටත් යහපතක් වෙනව් නොවැKasaya beepiya!

හෙම්බිරිස්ස හැදෙන්ඩ වගේ.මට හච්චිං යන්ඩ ගත්තහම මරණාසන්න ලෙඩෙක්ට වගේ අමාරුවෙනව බොලල්ල.ගෑණියෙක්වත් හිටිය නම් ඒකිටත් බෝකරන්ඩ තිබ්බ.

ඕකට හෙම්බිරිස්සාව නෙවෙයි "ආල් මොමාරුව" කියලයි කියන්නේ.

...හෙම්බිරිස්ස හැදෙන්ඩ වගේ.මට හච්චිං යන්ඩ ගත්තහම මරණාසන්න ලෙඩෙක්ට වගේ අමාරුවෙනව බොලල්ල.ගෑණියෙක්වත් හිටිය නම් ඒකිටත් බෝකරන්ඩ තිබ්බ.

ෂුවර්ද ? නැත්තම් මාව වලකජ්ජ ගහයිද?cetirizine hcl 10mg tablet ekak bonna![]()

Get well soon...
txGet Well Soon Brother...![]()

ෂුවර්ද ? නැත්තම් මාව වලකජ්ජ ගහයිද?![]()