අම්මෝ මගේ උගුර රිදෙනෝ~~

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අම්මෝ මගේ උගුර රිදෙනෝ~~

    හෙම්බිරිස්ස හැදෙන්ඩ වගේ.මට හච්චිං යන්ඩ ගත්තහම මරණාසන්න ලෙඩෙක්ට වගේ අමාරුවෙනව බොලල්ල.ගෑණියෙක්වත් හිටිය නම් ඒකිටත් බෝකරන්ඩ තිබ්බ.
    :(
    :(:(
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හෙම්බිරිස්ස හැදෙන්ඩ වගේ.මට හච්චිං යන්ඩ ගත්තහම මරණාසන්න ලෙඩෙක්ට වගේ අමාරුවෙනව බොලල්ල.ගෑණියෙක්වත් හිටිය නම් ඒකිටත් බෝකරන්ඩ තිබ්බ.
    :(
    :(:(

    :shocked::shocked::shocked::eek: ඕකට හෙම්බිරිස්සාව නෙවෙයි "ආල් මොමාරුව" කියලයි කියන්නේ.:lol::lol::lol:...
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    හෙම්බිරිස්ස හැදෙන්ඩ වගේ.මට හච්චිං යන්ඩ ගත්තහම මරණාසන්න ලෙඩෙක්ට වගේ අමාරුවෙනව බොලල්ල.ගෑණියෙක්වත් හිටිය නම් ඒකිටත් බෝකරන්ඩ තිබ්බ.
    :(
    :(:(

    adoz matath ehemayi :baffled::baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol: උඹ අර මොකක්ද වාක්‍යක් අහන්න ගියා නේද. කිව්වේ නැද්ද ලඟදි ටිකට් එක එයි කියලා