කවුරු හරි Android phone එකක් පාවිච්චි කරන කෙනෙක් කියනව ද Android වලට Skype application එක දාගන්නේ කොහොමද කියලා..
මගේ ළඟ තියෙන්නේ Samsung Galaxy s phone (android 2.2) එකක් එත් මට තවම Skype බාගන්න බැරිව දගලනවා.. පුලුවන්නම් දන්න කෙනෙක් කියනවද මේක බාගන්න ක්රමයක්..
බොහොම ස්තුතියි ..
mage tiyenne ehema apk ekak
mata puluwannm flash lite apk ekak hoyala deepanko