::: Android & Skype :::

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    skype-mobile-android.jpg


    කවුරු හරි Android phone එකක් පාවිච්චි කරන කෙනෙක් කියනව ද Android වලට Skype application එක දාගන්නේ කොහොමද කියලා..

    මගේ ළඟ තියෙන්නේ Samsung Galaxy s phone (android 2.2) එකක් එත් මට තවම Skype බාගන්න බැරිව දගලනවා.. පුලුවන්නම් දන්න කෙනෙක් කියනවද මේක බාගන්න ක්‍රමයක්..

    බොහොම ස්තුතියි ..
     

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මචෝ එලමකිරි.. බඩු වැඩ... ෆට්ටා

    බොහොම ස්තුතියි :lol: