නියමායි!!!!!!!!!
අඩේ , උඹ සෑහෙන්න ඉන්දියන් කෑම ගැන දන්නවනේ...මට ඉන්දියන් සයිඩ් එක එච්චර ම ඉගෙන ගන්න ලැබුනේ නෑ. යුරෝපියන්, චයිනීස්, අග්නි දිග ආසියාතික කෑම සහ බේකරි අයිටම් තමා පුරුදු වුනේ......දාපන් මචං...ෆොටො ටික මට අකයිව් කරලා එවපන්...මම එඩිට් කරලා දෙන්නම්....ඔක්කොම ෆොටෝ rar or zip කරල එවපන්..මම එඩිට් කරල දෙන්නම්......මොකද මචං මේකෙ බහුතරයක් කොල්ලො ඉන්නේ......උන් උයන්න ඉගෙන ගන්නවා කියන්නේ නියම වැඩක්.......එල එළ...දාමු දාමු දන්න දේවල්........!!!!

නියම ත්රෙඩ් එක කිබුලෝ!! මගෙත් පළවෙනි හොබී එක කුකින් තමා!! මටත් ලෝකල් සහ ඉන්ටර්නැෂනල් ෆුඩ් ගොඩක් හදන්න පුලුවන්!! ඉල්ලුමක් තිබුනොත් සපෝට් එකට රෙසිපීස් දාන්න පුලුවන්. ෆොටෝ දාන එක තමා කේස්. ඒවා එඩිට් කරන්නයි අප්ලෝඩ් කරන්නයි තමා කාලෙ නැත්තෙ!!
මම හදන්න දන්න කෑම වර්ග පහතින් ඇති. ඉල්ලුමක් ඇත්නම් දාන්නම්!!
අඩේ , උඹ සෑහෙන්න ඉන්දියන් කෑම ගැන දන්නවනේ...මට ඉන්දියන් සයිඩ් එක එච්චර ම ඉගෙන ගන්න ලැබුනේ නෑ. යුරෝපියන්, චයිනීස්, අග්නි දිග ආසියාතික කෑම සහ බේකරි අයිටම් තමා පුරුදු වුනේ......දාපන් මචං...ෆොටො ටික මට අකයිව් කරලා එවපන්...මම එඩිට් කරලා දෙන්නම්....ඔක්කොම ෆොටෝ rar or zip කරල එවපන්..මම එඩිට් කරල දෙන්නම්......මොකද මචං මේකෙ බහුතරයක් කොල්ලො ඉන්නේ......උන් උයන්න ඉගෙන ගන්නවා කියන්නේ නියම වැඩක්.......එල එළ...දාමු දාමු දන්න දේවල්........!!!!

mama hithanne eekata ara pressure fryer ekak thiyenna one...e nisa thamai KFC quality ekata crispy widiyata enne 