Menna fun wadak LOL

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අඩේ මේ සින්දුව මටත් ගැහුව හැකි :lol::lol:
    ෂුවර් ද උඹට ඒ විදියටම ගැහුවහැකි කියල? :lol::lol: ඌ ටැලන්ටඩ් පොරක්.. උගේ ඒවා එහෙම ලේසියෙන් කොපි කරන්න බෑ බං :lol: මං හිතන්නෑ.. උඹට කවදාවත් පුළුවන් වෙයි කියලා...
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :lol: fatta athal..mun me metal music gahanne Mouse eken gahanna gihin..keyboard eken gahanna kiwwa nam adu gane ,sa,ri,ga,ma,pa wath mun ttika gahai :lol:
     

    random

    Junior member
  • Nov 26, 2006
    361
    9
    18
    36
    :.:HEaDQuaRTErS:.:
    :P :P ela ela ඔහොම යන්.. සංගීතය ඇගේ කොහේ හරි තැනක තියෙනවා කියල හිතෙනවා (හොයාගනින් ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින්). ඊළඟ වටයට යන්න පුළුවන් :rofl: :lol:

    :lol::lol::lol::lol: