Menna fun wadak LOL

sali07

Member
Oct 27, 2008
6,793
301
0
36
@ Home
හෙහෙ ඔව් බං එහෙම තමයි. එහෙම අඩු සැලකිලි ද කියන්න නම් දන්නේ නෑ.. හැබැයි එක එක රටවල් වලට එක එක ලෝගෝ වැටෙනවා ඒ ඒ රටවල් වල සීන් වලට අදාලව මම දැකල තිබ්බ එහෙම එව්වා මීට ඉස්සර. :yes: ලංකාවේ ගුගල් එකට ලංකාවේ සීන් තමයි වැටෙන්නේ මං හිතන්නේ. .com එකේ වැටෙන්නේ ලෝකෙටම දාන එව්වා

eye tibuna ban .lk eke :D
 
cvgdude

Active member
  • Jun 29, 2008
    460
    124
    43
    'The Godfather': 368768676453

    'Star Wars': 1543285432854342

    'Titanic': 44443443456544443441

    'In the end' Linkin Park: 6008777786008777786008777786

    Satisfaction (Rolling Stones): 22 234 44332 22 234 Riff of Smoke on the Water : 245 2465 245 42

    Imperial March Darth Vader 333 1 53 1 53 7 7 7 8 53 1 53

    Nirvana (Come as you are) Q Q Q W E W E W E W Q E Q W Q

    Metallica - One: 3735 1715 3735 1715 8 3735 2725 1715 15 27 3

    Metallica - Nothing else matters: DGJPJG DGJPJG JJJ JKJ HJHDDD
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????

    arash ge broken angel eka hoyala deyanko:rolleyes::rolleyes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අනේ මගේ කට :P

    හා හා ගොරවන්න එපා අයියට හාර්ට් ඇටෑක් නේද :sorry:
    දැන් උඹ එහෙම කියන්න හේතුවක් ඇතිනේ? ආහා.. ඒ කියන්නේ මං ගහපුවා සිරාවට හොඳයිද? :rolleyes: උඹ වගේ එකෙක් වත් අඩු ගානේ එහෙම හිතන එක හිතට කොච්චර සතුටක්ද :lol: :lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් උඹ එහෙම කියන්න හේතුවක් ඇතිනේ? ආහා.. ඒ කියන්නේ මං ගහපුවා සිරාවට හොඳයිද? :rolleyes: උඹ වගේ එකෙක් වත් අඩු ගානේ එහෙම හිතන එක හිතට කොච්චර සතුටක්ද :lol: :lol:

    මිස්ටි අක්කගේ එකට වඩා හොඳයි :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    'The Godfather': 368768676453

    'Star Wars': 1543285432854342

    'Titanic': 44443443456544443441

    'In the end' Linkin Park: 6008777786008777786008777786

    Satisfaction (Rolling Stones): 22 234 44332 22 234 Riff of Smoke on the Water : 245 2465 245 42

    Imperial March Darth Vader 333 1 53 1 53 7 7 7 8 53 1 53

    Nirvana (Come as you are) Q Q Q W E W E W E W Q E Q W Q

    Metallica - One: 3735 1715 3735 1715 8 3735 2725 1715 15 27 3

    Metallica - Nothing else matters: DGJPJG DGJPJG JJJ JKJ HJHDDD
    අඩේ.. ඔය තියෙන්නේ නෝට්ස් :D මටනම් නෝට්ස් වලින් ගහල එච්චර පුරුද්දක් නෑ.. :dull: එල එල :D