හෙහෙ ඔව් බං එහෙම තමයි. එහෙම අඩු සැලකිලි ද කියන්න නම් දන්නේ නෑ.. හැබැයි එක එක රටවල් වලට එක එක ලෝගෝ වැටෙනවා ඒ ඒ රටවල් වල සීන් වලට අදාලව මම දැකල තිබ්බ එහෙම එව්වා මීට ඉස්සර.මාතර කිඹුලා;10354141 said:.lk ගියාට එන්නේ නෑල්ලු නේද ඔහොම තමා ලංකාවට අඩු සැලකිල්ල![]()
ලංකාවේ ගුගල් එකට ලංකාවේ සීන් තමයි වැටෙන්නේ මං හිතන්නේ. .com එකේ වැටෙන්නේ ලෝකෙටම දාන එව්වා




