Menna fun wadak LOL

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එල.. එල... උඹට ගිටාර් ගහන්නත් පුලුවං ඈ.. :P:P

    :P මොන පිස්සුද.. ගිටාර් ගහන්න නම් බෑ.. ඒත් piano නම් ගැහුවහැකි :D ඉතින් කීබෝඩ් එකෙන් නෝට්ස් වදින නිසා ගේමක් නෑ.. ගිටාර් එකක් මට දුන්නනං මං එක ගහනවා අහන් ඉන්න එවුන් ඇවිල්ල ගිටාර් එක මගේ ඔලුවේ ගහනවා :lol: :lol: :lol: :lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔන්න මගෙන් දිය ගොඩ සැම තැන.............

    http://goo.gl/doodle/2Zk1P

    මෙන්න වේදිකාවේ අන්න බලන් සද.........අහන්න ටිකක් අමාරු වෙය්...........

    http://goo.gl/doodle/lu3AM

    එල එල පට්ට :rofl: rep නම් දෙන්න බැලූ.. අද දවසට ගොඩක් අයට මම දුන්න නිසා :dull:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    සිංහළයා;10355517 said:
    http://goo.gl/doodle/Rsu4d මගේ ස්වයං නිර්මාණයක්.මේකත් එක්ක බැලුවම Francis Goya ල කැලේ.මේක අහල මට ඉරිසියා කරනවා නෙමෙයි ඕන්........
    ස්වයං එකක් කිව්වා නේද? :rolleyes: ඔව් ෆ්‍රැන්සිස් ගොයා කෙසේ වෙතත් තල ගොයා නම් කැලේ කඩාගෙන දුවයි වගේ.. :lol: :lol: :lol:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ස්වයං එකක් කිව්වා නේද? :rolleyes: ඔව් ෆ්‍රැන්සිස් ගොයා කෙසේ වෙතත් තල ගොයා නම් කැලේ කඩාගෙන දුවයි වගේ.. :lol: :lol: :lol:

    අන්න අන්න උඹට ඉරිසියා හිතුනා නේද මගේ සම්භාව්‍ය නිර්මාණය අහල ... :angry::angry::angry::growl: