ඇත්ත_ආදරේ_මොන_වගේද????

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම මේ කියන දේට තරහ වෙන්න එපා :oo:

    කොල්ලෙක් ගියා උගේ කෙල්ලට ලයින් දාන කොල්ලෙක්ට ගහන්න . මූ අර ලයින් දාපු එකාට ගහනකොට කෙල්ල ඇවිත් අපේ කොල්ලට ගහල අර හාල් පාරුවත් එක්ක ගියා .. ඔන්න කෙල්ලන්ගේ තරම

    :shocked::shocked::shocked:aththamda???
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :oo::oo:ithin oya wage kolloth innawane...:baffled::baffled:

    ඇති :dull: උන් ඊට කලින් කෙල්ලෝ හත අටකගෙන් බූට් කාල ඇති ... සිරාවට ආදරේ කරන උන්ට කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ :yes: කෙල්ලොත් යන්නේ ඒ අර ඔයා කියපු ටයිප් ඒකෙ අය ලඟට
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    උඹට රෙප් දීලත් මදි මචං 200% true සිරාවට කවුරු හැරී කෙල්ලෙක්ට ආදරේ කරනවානං ඒ කෙල්ල ඒ කෙනාව ගනන් ගන්නේ නැතුව ගිහින් කොහේ හරි ඉන්න ගල් මුසලයෙක් එක්ක යාලු වෙනවා :dull: ගිහින් වෙන්න ඕන එව්වා ඔක්කොම උනාම අපේ පස්සෙන් වෙනවා (අත්දැකීමෙන් කියන්නේ එහෙම වෙච්ච අවස්ථා මම දැකල තියනවා ..) ඕෆ් ටොපික්ද මන්ද අවුලක් නෑ උඹේ කතාව ඇත්ත මොනා උනත් :yes:

    ඒ කතාව නම් ඇත්ත මචන්..මමත් ඒවගේ දේවල් දැකල තියනවා....සිර කතාව..කොල්ලොන්ගේ හිත් වගේ නෙමේ කෙල්ලොන්ගේ...මොන වගේද කියලා කවදාවත් තේරුම් ගන්න බැ..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඇති :dull: උන් ඊට කලින් කෙල්ලෝ හත අටකගෙන් බූට් කාල ඇති ... සිරාවට ආදරේ කරන උන්ට කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ :yes: කෙල්ලොත් යන්නේ ඒ අර ඔයා කියපු ටයිප් ඒකෙ අය ලඟට

    ane manda...:oo::oo:hugak welawata wenne kawda aththatama adare kawda boru kiyala therumgana bari wena ekay..mage jiwithe athdakim walin kiyanne,hoda kolloth innawa naraka ayath innawa...:yes::yes:eth man wasanawanthay mata hoda kenek hambuna nisa,,,,:)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ane manda...:oo::oo:hugak welawata wenne kawda aththatama adare kawda boru kiyala therumgana bari wena ekay..mage jiwithe athdakim walin kiyanne,hoda kolloth innawa naraka ayath innawa...:yes::yes:eth man wasanawanthay mata hoda kenek hambuna nisa,,,,:)
    ඔය කටින්ම ඔයා කියන්න පුළුවන් මට හම්බුනේ මේ ලෝකේ ජරාම මිනිහා කියලා
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එළකිරි_කොල්ලා;10355076 said:
    ඒ කතාව නම් ඇත්ත මචන්..මමත් ඒවගේ දේවල් දැකල තියනවා....සිර කතාව..කොල්ලොන්ගේ හිත් වගේ නෙමේ කෙල්ලොන්ගේ...මොන වගේද කියලා කවදාවත් තේරුම් ගන්න බැ..

    :yes:

    ane manda...:oo::oo:hugak welawata wenne kawda aththatama adare kawda boru kiyala therumgana bari wena ekay..mage jiwithe athdakim walin kiyanne,hoda kolloth innawa naraka ayath innawa...:yes::yes:eth man wasanawanthay mata hoda kenek hambuna nisa,,,,:)

    ඔව් ඔව් හොඳ අය ඉන්නවා :yes: මම කියන්නේ ගොඩක් ලස්සන කට්ටිය ගැන තමයි ඒ ගොල්ලෝ ලස්සනින් අයුතු ප්‍රයෝජන ගන්නවා :dull: සුභ පැතුම් ඒ කෙනාට දුකක් දෙන්න එපා ඒ දෙන දුක ඔයාටත් කවද හැරී විඳින්න වෙයි :yes:
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    අබාධිත කෙල්ලෙක් හරි මාරාන්තික ලෙඩක් හැදිලා හොදටම උය්යා වෙලා ඉන්න කෙල්ලෙක් එක්ක හරි කොල්ලෙක් හිනාවෙලා අර්තල් එකේ ඉන්නවනම් එකටද සබැ ආදරේ කියන්නේ ....සබැ ආදරේ ලෝකෙට පෙන්නන්න එහෙම දෙයක් වෙලා තියෙන්නම ඕනද...ඕන තැනක සබැ ආදරේ තියෙන්න පුළුවන් හැංගිලා ......මේවගේ සිද්ධි වලට සබැ ආදරේ කියන්න පුරුදුවෙලා තියෙන්නේ සමහරවිට බයිස්කොපේ හදන හාදයෝ ඔය වගේම දේවල් තම නිර්මාණ වලට දාලා ඒවා මේක තමය සබැ අදරේ කියල ලේබල් ගහපු හින්ද වෙන්න ඇති................

    i-love-u.gif
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :yes:

    ඔව් ඔව් හොඳ අය ඉන්නවා :yes: මම කියන්නේ ගොඩක් ලස්සන කට්ටිය ගැන තමයි ඒ ගොල්ලෝ ලස්සනින් අයුතු ප්‍රයෝජන ගන්නවා :dull: සුභ පැතුම් ඒ කෙනාට දුකක් දෙන්න එපා ඒ දෙන දුක ඔයාටත් කවද හැරී විඳින්න වෙයි :yes:

    :):)mage jiwithe man kochcharanam duk widala thiyenawa.ewa katha karala wadak na...eth dan man hodain innawa..eya dukak dunoth misak mata eyat duk denna hethuwak na....:yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අබාධිත කෙල්ලෙක් හරි මාරාන්තික ලෙඩක් හැදිලා හොදටම උය්යා වෙලා ඉන්න කෙල්ලෙක් එක්ක හරි කොල්ලෙක් හිනාවෙලා අර්තල් එකේ ඉන්නවනම් එකටද සබැ ආදරේ කියන්නේ ....සබැ ආදරේ ලෝකෙට පෙන්නන්න එහෙම දෙයක් වෙලා තියෙන්නම ඕනද...ඕන තැනක සබැ ආදරේ තියෙන්න පුළුවන් හැංගිලා ......මේවගේ සිද්ධි වලට සබැ ආදරේ කියන්න පුරුදුවෙලා තියෙන්නේ සමහරවිට බයිස්කොපේ හදන හාදයෝ ඔය වගේම දේවල් තම නිර්මාණ වලට දාලා ඒවා මේක තමය සබැ අදරේ කියල ලේබල් ගහපු හින්ද වෙන්න ඇති................

    i-love-u.gif

    man ehema deyak adahas kare na..saba adare onama thanaka thiyenna puluwan..me denna athra wagema hodata nirogi aya lagath saba adare thiyenna puluwan...:oo::oo:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    :):)mage jiwithe man kochcharanam duk widala thiyenawa.ewa katha karala wadak na...eth dan man hodain innawa..eya dukak dunoth misak mata eyat duk denna hethuwak na....:yes::yes:

    එහෙනං එච්චරයි තමන්ට තමන්ගේ කෙනා විශ්වාස කරන්න බැරිනම් ඉතින් ඒ කෙනත් එක්ක ඉන්න ඒකෙන වැඩක් නෑ :yes: මොකද ගොඩක් සම්බන්දකන් බිඳෙන්නේ අවිශ්වාසකම සහ සැකය නිසා :yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙනං එච්චරයි තමන්ට තමන්ගේ කෙනා විශ්වාස කරන්න බැරිනම් ඉතින් ඒ කෙනත් එක්ක ඉන්න ඒකෙන වැඩක් නෑ :yes: මොකද ගොඩක් සම්බන්දකන් බිඳෙන්නේ අවිශ්වාසකම සහ සැකය නිසා :yes:

    ehema nowena awasthath thiyenawa..gewal wala balapa nisath ehema wenawa...ow matanam mage boy 200% sure...:cool::cool:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    මම කියන්නම් ඇත්තම කතාව

    කෙල්ලොන්ගෙ හිත් මල් වගේ උදෙට පිපිල හවසට හැමදෙයක්ම අමතක කරල පරවෙලා යනව.:P
    කොල්ලොන්ගෙ හිත් ගල් වගේ දෙයක් කෙටුවොත් හැමදාමත් තියෙනව

    නරක කොල්ලොත් නරක කෙල්ලොත් දෙගොල්ලොම ඉන්නව නැත්තෙ නැ
    නමුත් අද කාලෙ හැටියට බොහෝදුරට නරක කෙල්ලො ගොඩාක් වැඩි,ගොඩාක් කියන්නෙ ගොඩාක්.....
    නරක කොල්ලො බොහොම සුලු පිරිසයි,හොයගන්නත් අමාරුයි
    :rofl::rofl:

    ඔක තමයි ඇත්ත කතාව