eye tibuna ban .lk eke![]()

එල.. එල... උඹට ගිටාර් ගහන්නත් පුලුවං ඈ..![]()
මොන පිස්සුද.. ගිටාර් ගහන්න නම් බෑ.. ඒත් piano නම් ගැහුවහැකි
ඉතින් කීබෝඩ් එකෙන් නෝට්ස් වදින නිසා ගේමක් නෑ.. ගිටාර් එකක් මට දුන්නනං මං එක ගහනවා අහන් ඉන්න එවුන් ඇවිල්ල ගිටාර් එක මගේ ඔලුවේ ගහනවා

රොක් කියල ෂුවර් ද?
ela ela
ඔහොම යන් ඔහොම යන්...
rep නම් දෙන්න බැලූ.. අද දවසට ගොඩක් අයට මම දුන්න නිසා 
ස්වයං එකක් කිව්වා නේද?සිංහළයා;10355517 said:http://goo.gl/doodle/Rsu4d මගේ ස්වයං නිර්මාණයක්.මේකත් එක්ක බැලුවම Francis Goya ල කැලේ.මේක අහල මට ඉරිසියා කරනවා නෙමෙයි ඕන්........
ඔව් ෆ්රැන්සිස් ගොයා කෙසේ වෙතත් තල ගොයා නම් කැලේ කඩාගෙන දුවයි වගේ..

ස්වයං එකක් කිව්වා නේද?ඔව් ෆ්රැන්සිස් ගොයා කෙසේ වෙතත් තල ගොයා නම් කැලේ කඩාගෙන දුවයි වගේ..
![]()
![]()
![]()



