ඇත්ත_ආදරේ_මොන_වගේද????

අත පය නැති ආමි එකේ සෙබලු කසාද බැඳල බලාගන්න කෙල්ලො දකින්න පුලුවන් ඕන තරම්.. :)

මේක නම් මාත් දන්නවා යාළුවා ඒ අහිංසක අසරණ කෙල්ලෝ ඒත් හැමෝම එහෙම නෑ පිරිමියාට එහෙම වුනාම උන් තමන්ගේ සැපවත් අනාගතය නැතිවෙයි කියලා බයවෙලා මාරුවෙන්නේ පැදුරටත් නොකිය අන්තිමේදි අපට දුක තමා
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
මම කියන්නම් ඇත්තම කතාව

කෙල්ලොන්ගෙ හිත් මල් වගේ උදෙට පිපිල හවසට හැමදෙයක්ම අමතක කරල පරවෙලා යනව.:P
කොල්ලොන්ගෙ හිත් ගල් වගේ දෙයක් කෙටුවොත් හැමදාමත් තියෙනව

නරක කොල්ලොත් නරක කෙල්ලොත් දෙගොල්ලොම ඉන්නව නැත්තෙ නැ
නමුත් අද කාලෙ හැටියට බොහෝදුරට නරක කෙල්ලො ගොඩාක් වැඩි,ගොඩාක් කියන්නෙ ගොඩාක්.....
නරක කොල්ලො බොහොම සුලු පිරිසයි,හොයගන්නත් අමාරුයි
:rofl::rofl:

ඔක තමයි ඇත්ත කතාව

කෙල්ලො කට්ටියක් එකතු වුනාම ඔය කතාවම ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග විතරක් මාරු කරල කියනව.

හොඳ කොල්ලෙක් නම් හොයාගන්න එක හරිම අමාරු වැඩක් කියල තමයි අපේ කට්ටියගෙ මතය. :D:D:D:D:lol::lol::lol::lol:
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
මාතර කිඹුලා;10355693 said:
මේක නම් මාත් දන්නවා යාළුවා ඒ අහිංසක අසරණ කෙල්ලෝ ඒත් හැමෝම එහෙම නෑ පිරිමියාට එහෙම වුනාම උන් තමන්ගේ සැපවත් අනාගතය නැතිවෙයි කියලා බයවෙලා මාරුවෙන්නේ පැදුරටත් නොකිය අන්තිමේදි අපට දුක තමා

මම ඒක කිව්වෙ එහෙම සිද්ධියක් දැක්ක නිසා සහෝ.. ඒ අයියගෙ කකුලක් කපල. අනික් කකුලයි අතකුතයි පණ නෑ. ඒත් ඒ අක්ක ගෙදරින් අකමැති වුනත් එයාව අත ඇරියෙ නෑ. හැබැයි ඒ අම්මල හොඳ අය. පස්සෙ කැමැති වුනා. දෙන්නට කඩයකුත් දාල දුන්නා. එහෙම මිනිස්සුත් ඉන්නවා. :yes::yes::yes:
 
  • Like
Reactions: sayo

*nimeshi*

Member
Jun 2, 2011
262
38
0
adare hinda godak duk winda aya innaw..man wage..mata una wagenam katawath wenna epa..man tharam duk widal nathiwa athi kawruwat..kollo nisa thma serama une,,,:yes::yes:.man dawsaka mage kathawa kiyanam..man dannawa eka deyak kawda hari dawsaka mata adanna wenawa kiyalanam..:(
 
Last edited:

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කෙල්ලො කට්ටියක් එකතු වුනාම ඔය කතාවම ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග විතරක් මාරු කරල කියනව.

    හොඳ කොල්ලෙක් නම් හොයාගන්න එක හරිම අමාරු වැඩක් කියල තමයි අපේ කට්ටියගෙ මතය. :D:D:D:D:lol::lol::lol::lol:

    :yes::yes::yes:eka thama aththa...
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම ඒක කිව්වෙ එහෙම සිද්ධියක් දැක්ක නිසා සහෝ.. ඒ අයියගෙ කකුලක් කපල. අනික් කකුලයි අතකුතයි පණ නෑ. ඒත් ඒ අක්ක ගෙදරින් අකමැති වුනත් එයාව අත ඇරියෙ නෑ. හැබැයි ඒ අම්මල හොඳ අය. පස්සෙ කැමැති වුනා. දෙන්නට කඩයකුත් දාල දුන්නා. එහෙම මිනිස්සුත් ඉන්නවා. :yes::yes::yes:

    ඔව් එහෙම අය ගොඩක් ඉන්නවා..මං දන්නා අක්ක කෙනෙක්ගේ මහත්තය ගහකින් වැටිලා ඉනේනෙන් පහල පන නැ එයාගේ...බැදාලා මාසගානය් ගියේ...දැන් එක වෙලා අවරුදු 8 විතර.තම හොදට ඉන්නවා...එත් ඒ අය්යනම් කියනවලු ඒ අක්කට කැමතිනම් එයාව දාල ගිහින් කැමතිනම් වෙන කෙනෙක් බදින්න කියල..එයාගේ ජිවිතේ තාම එහෙම්මම නිසා...එයාලට ළමය්නුත් නැ...අනික ඒ අයියගේ ආයුෂත් කෙටියි කියල කිවලු....එත් ඒ අක්ක බැ කියනවා..එහෙම ගෑනු අයත් ඉන්නවා....:yes::yes::yes:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    කෙල්ලො කට්ටියක් එකතු වුනාම ඔය කතාවම ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග විතරක් මාරු කරල කියනව.

    හොඳ කොල්ලෙක් නම් හොයාගන්න එක හරිම අමාරු වැඩක් කියල තමයි අපේ කට්ටියගෙ මතය. :D:D:D:D:lol::lol::lol::lol:

    අපි දැකපු අත්දැකිම් වලින් කියන්න පුලුවන් කෙල්ලොන්ගෙ වැරදි,වසරකට කීයක් වස බීල මැරෙනවද,article එකක් දාල තිබ්බ දැක්කද කොල්ල වස බොද්දි කෙල්ල කටට අරගෙන කොල්ල බීල ඉවරෞනයින් පස්සෙ එක විසිකරනව....මෙ වගෙ දෙයක් මන් දන්න තැනක්ත් වුනා...ඔය වගේ දෙවල් තියෙනව....ලන්කාවෙ වැඩියෙන්ම ඉන්නෙත් ගැහැනු කට්ටියනෙ මම දන්න තරමිනුත්...ඉතින් තෙරෙනවනෙ...:dull::dull::dull::dull:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    adare hinda godak duk winda aya innaw..man wage..mata una wagenam katawath wenna epa..man tharam duk widal nathiwa athi kawruwat..kollo nisa thma serama une,,,:yes::yes:.man dawsaka mage kathawa kiyanam..man dannawa eka deyak kawda hari dawsaka mata adanna wenawa kiyalanam..:(

    oh aththada??ai oya ehema katha karanne??hama deyakma hoda widihata wisadeyne...oya kamthinam apith ekka kiyanna...puluwan widihata apith udaw karanam....:oo::oo:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    අපි දැකපු අත්දැකිම් වලින් කියන්න පුලුවන් කෙල්ලොන්ගෙ වැරදි,වසරකට කීයක් වස බීල මැරෙනවද,article එකක් දාල තිබ්බ දැක්කද කොල්ල වස බොද්දි කෙල්ල කටට අරගෙන කොල්ල බීල ඉවරෞනයින් පස්සෙ එක විසිකරනව....මෙ වගෙ දෙයක් මන් දන්න තැනක්ත් වුනා...ඔය වගේ දෙවල් තියෙනව....ලන්කාවෙ වැඩියෙන්ම ඉන්නෙත් ගැහැනු කට්ටියනෙ මම දන්න තරමිනුත්...ඉතින් තෙරෙනවනෙ...:dull::dull::dull::dull:

    මේකනෙ සහෝ සිද්ධිය. අපි හැමෝම දෙවල් මනින්නෙ අපිට අහන්න දකින්න වෙන කතා වලට සාපේක්ෂව. පිරිමි අයට වැඩිපුර අහන්න ලැබෙන්නෙ ගෑනුන්ගෙ වැරදි නිසා පිරිමි දුක් වෙන කතා. අපිට ඕකෙ අනික් පැත්ත. අපි වැඩිපුර අහන්නෙ පිරිමි ගෑනු ලමයි අනාථ කරල දාල යන ඒව, හැමදේම කරගෙන මග අරින ඒව, rape cases, මග අරින්න බැරි උනාම මරල දාන ඒව, තමන්ගෙ කෙල්ලව විකුනන කොල්ලො etc. (අපිට පිරිමින්ගෙන් පරිස්සම් වෙන්න කියල වැඩිහිටියො වුනත් කියන්නෙ ඔහොම කතා.) ඉතින් කෙල්ලො හිතන්නෙ එහෙමයි. කොල්ලො හිතන්නෙ මෙහෙමයි. (ඔය ලංකාවෙ වැඩි ගෑනු කියන කතාවෙ නම් වැඩි ඇත්තක් නෑ. ඒක මිනිස්සු හඩපු කතාවක්. පොඩි වෙනසක් තිබුනට ඒක නොගිනිය හැකි තරම් කුඩා එකක්. ඒකත් වෙනස් වෙනව. ඕක වෙලා තියෙන්නෙ වයසක ජනගහණය නිසා. මොකද ගෑනු අය පිරිමි අයට වඩා වයසට ගිහින් ජීවත් වෙනව.)

    එක කට්ටියක් වත් වැඩිපුර නරක නෑ සාමාන්‍යෙන් ගත්තම. (ඒක මම තේරුම් ගත්තෙ මම ආදරේ කරන කෙනා හම්බ වුනාට පස්සෙ.) නරක මිනිස්සුයි ගෑනුයි දෙගොල්ලම ඉන්නව. හොඳය අයත් ඉන්නව. ඒත් දෙපැත්තෙම අය හිතන්නෙ අනික් පාර්ශවය වැඩිපුර නරකයි කියල. :yes::yes::yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වෙන වෙන දෙයින් දුක උපරිම උනාම හැම කෙනාම මෙහෙම ඇති කියලා හිතන එක සාධාරණයි නේද නංගිලා?
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේකනෙ සහෝ සිද්ධිය. අපි හැමෝම දෙවල් මනින්නෙ අපිට අහන්න දකින්න වෙන කතා වලට සාපේක්ෂව. පිරිමි අයට වැඩිපුර අහන්න ලැබෙන්නෙ ගෑනුන්ගෙ වැරදි නිසා පිරිමි දුක් වෙන කතා. අපිට ඕකෙ අනික් පැත්ත. අපි වැඩිපුර අහන්නෙ පිරිමි ගෑනු ලමයි අනාථ කරල දාල යන ඒව, හැමදේම කරගෙන මග අරින ඒව, rape cases, මග අරින්න බැරි උනාම මරල දාන ඒව, තමන්ගෙ කෙල්ලව විකුනන කොල්ලො etc. (අපිට පිරිමින්ගෙන් පරිස්සම් වෙන්න කියල වැඩිහිටියො වුනත් කියන්නෙ ඔහොම කතා.) ඉතින් කෙල්ලො හිතන්නෙ එහෙමයි. කොල්ලො හිතන්නෙ මෙහෙමයි. (ඔය ලංකාවෙ වැඩි ගෑනු කියන කතාවෙ නම් වැඩි ඇත්තක් නෑ. ඒක මිනිස්සු හඩපු කතාවක්. පොඩි වෙනසක් තිබුනට ඒක නොගිනිය හැකි තරම් කුඩා එකක්. ඒකත් වෙනස් වෙනව. ඕක වෙලා තියෙන්නෙ වයසක ජනගහණය නිසා. මොකද ගෑනු අය පිරිමි අයට වඩා වයසට ගිහින් ජීවත් වෙනව.)

    එක කට්ටියක් වත් වැඩිපුර නරක නෑ සාමාන්‍යෙන් ගත්තම. (ඒක මම තේරුම් ගත්තෙ මම ආදරේ කරන කෙනා හම්බ වුනාට පස්සෙ.) නරක මිනිස්සුයි ගෑනුයි දෙගොල්ලම ඉන්නව. හොඳය අයත් ඉන්නව. ඒත් දෙපැත්තෙම අය හිතන්නෙ අනික් පාර්ශවය වැඩිපුර නරකයි කියල. :yes::yes::yes:

    oyage kathawa sampurna aththa...එක කට්ටියක් වත් වැඩිපුර නරක නෑ සාමාන්‍යෙන් ගත්තම. (ඒක මම තේරුම් ගත්තෙ මම ආදරේ කරන කෙනා හම්බ වුනාට පස්සෙ.)matath ehemay...:yes::yes::yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඇත්ත ආදරේ මේ ආත්මෙ පටන් ගත්ත එකක් වත්
    මේ ආත්මෙන් ඉවර වෙන එකක්වත් නෙවෙයි.
    ඇත්ත ආදරයක් හඳුනා ගන්න තුරු හැම දෙනාම එකිනෙකාට දොස් කියා ගනියි.