pulsar 135,yamaha FZ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හීරෝ හොන්ඩා හන්ක් එක එළ..
    පිටිපස්සත් ඩිස් බ්රේක් එන මොඩ්ල් එකක් ඇවිත් තියෙනවා...
     
    byker rox

    Junior member
  • Feb 15, 2011
    539
    7
    18
    මමත් කලින් පවිචි කලේ pulsur 1ක්‌:(:(:(.තෙල් නම් 50-60 කරත් ගමන පහසු නෑ:frown::no::baffled:.දැන් මම කරන්නෙ yamaha FZ-S.මචන් ලා නම් පට්‌ට පහර.තෙල් නම් කරන්නෙ 40-45 විතර.මම ගත්තෙ 250කට දැන් නම් 270.එත් එ ගනට පඩු නෑ,කොච්චර දුර ගියත් pulsur වගේ ඇගට අමාරු නැ.අනික මම Authorised spare parts dealer for Dviid pieris motor company Ltd කෙනක්‌.

    ow pulsar eak math hari yanne naha.man use karanne discover 135 eakak.eaketh dan thel karanne 38 wageee:oo::oo::oo::oo:yamaha FZ eakak ganna.niyam byk eakaa.sadda badda natuwa yanna puluwan macahnnnn:yes::yes::yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    machan Indian bikes nam ajuuthai :) hebei FZ eka tikak hodai anit ewata wadaa , eeke petrol nam 35 - 40 athare weda karanne.. pelak unge nam 45 uth karanawalu..
    pulser eke nam thel weda karanawa hodata , hebei bike eka podi wediy...

    ubata thel weda karana japan bike ekak oni nam ganin GN125 ekak :lol:
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    machan Indian bikes nam ajuuthai :) hebei FZ eka tikak hodai anit ewata wadaa , eeke petrol nam 35 - 40 athare weda karanne.. pelak unge nam 45 uth karanawalu..
    pulser eke nam thel weda karanawa hodata , hebei bike eka podi wediy...

    ubata thel weda karana japan bike ekak oni nam ganin GN125 ekak :lol:
    gs 125 ekak kiyak withara wei da bang japan eka?