මමත් කලින් පවිචි කලේ pulsur 1ක්.තෙල් නම් 50-60 කරත් ගමන පහසු නෑ
.දැන් මම කරන්නෙ yamaha FZ-S.මචන් ලා නම් පට්‌ට පහර.තෙල් නම් කරන්නෙ 40-45 විතර.මම ගත්තෙ 250කට දැන් නම් 270.එත් එ ගනට පඩු නෑ,කොච්චර දුර ගියත් pulsur වගේ ඇගට අමාරු නැ.අනික මම Authorised spare parts dealer for Dviid pieris motor company Ltd කෙනක්.



yamaha FZ eakak ganna.niyam byk eakaa.sadda badda natuwa yanna puluwan macahnnnn




hebei FZ eka tikak hodai anit ewata wadaa , eeke petrol nam 35 - 40 athare weda karanne.. pelak unge nam 45 uth karanawalu..
gannawa nam maxa bike eka.bajaj wandanawe aya ayata nam cha bike ekak luමම පැදලා තියෙන විදිහට TVS Apache 160RTR එකේ නම් millage එක සුපිරි. හැබැයි TVS, Honda නෙවේයි![]()

FZ 50K karanne naa...
go 4 pulsar
ඒ උඹ කොටිපති ව්‍යාපාරිකයෙක්ද මචන් උඹට ලොවෙත් නැති ටැග් එකක් වැදිලා තියෙන්නෙ 

gs 125 ekak kiyak withara wei da bang japan eka?machan Indian bikes nam ajuuthaihebei FZ eka tikak hodai anit ewata wadaa , eeke petrol nam 35 - 40 athare weda karanne.. pelak unge nam 45 uth karanawalu..
pulser eke nam thel weda karanawa hodata , hebei bike eka podi wediy...
ubata thel weda karana japan bike ekak oni nam ganin GN125 ekak![]()
CD DOWN EKAK TIYENAWA..TA-XXXX
37 000 k duwala tiyenawa..
macho oka denne kiyakata da?mage yamaha Virago 125cc cruiser (Harley Davidson type) Vtwin engine, 45 km/l, double silencer.... eka wikunanawa ganin...sepa kane thama! Patta balance!