පෙරමු

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
ඔන්න කොල්ලනේ මම ආව
මේපාරත් අක්ක නිකන් නෙවෙයි ආවේ
මම අද කියල දෙන්න යන්නේ පෙරන හැටි

ඔන්න කාලෙකින් අක්කා මෙහි එන..............වා
කසියා පෙරන හැටි කොල්ලන් හට දෙන...........වා



අවශ්‍ය දෑ


බරල් 2යි කට වැසියහැකි
දගර 1යි
සීනි ගෝනි බාගයයි
ඊස්ට් අවශ්‍ය ප්‍රමාණයට
මදුරු කොයිල් කුණුවෙච්ච වැල වරක වගේ දේවල් දැම්මනං හොදයි හැබැයි පදම බලල
පිරිසිදු මඩ වතුර බැරල් බාගයි
යනඩ නල කීපය හා දගරයක්
හොද පොට් එකක් පොලිස් එන්නැති වතුර සහිත තැනක්

වැඩේ පටන්ගමු

මුලින්ම මඩ වතුරට සීනි වැල වරක මදුරු කොයිල් හා ඊස්ට් දමා පැසෙනාතුරු තබන්න දවස් 2ක් විතර‍
පසුව බැරලයේ කට හොදින් වසා ලිපක් මත තබන්න
යකඩ නල මාර්ගයෙන් දගරය බැරලයට සම්බන්ද කරන්න

kasippu-300x225.jpg

මේක කරද්දී පිරිසිදු කම ගැන හිතුවොත් පදම අඩුවේවි
පසුව දගරය වතුරයටින් තබා අනෙක් කෙලවරට ගැලුමක් තබන්න

issues_pic-lead.jpg


පසුව ගින්දර දමන්න (ඉහත රූපයපරිදි) මෙසේ රත්වී පැසෙනවිට බැරලය ඇතුලේ සිට හුමාලය දගරය දිගේ ගැලුමට එනවා පෙනේවි මේවා ස්පීඩ් එක වන අතර බොතල් 1ට නැවත ජලය බෝතල් 6ක් එකතුකර බීමට ගනු

kasippu.jpg


එසේ සාදාගත් බඩු:lol::lol::lol:
තව ඉවරනෑ
ඉස්සරහට තමියි ඉතුරුව
ඒ කියන්නෙ
ගල් බමුන
වෙල් පැන්ට
සූස්ති
මුත්ත මලා
බල්ලට මචං
ගහේ බඩු තව ගොඩාක් දේවල්

බොන්න කලින්
මේවගේ ජරාව නේද මේ කාලකන්නි මිනිස්සු බොන්නේ

හොදනං නරකනං දොඩන්න බනින්න +_ දෙකටම අක්කා රෙඩී
මීට
ආදරණීය අක්කා
ලලා
 
Last edited:

kites

Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    පොලොසියෙන් පැන...........ලා
    යයිද අක්කා රැගෙන කුද.............ලා

    baya wenna epa lalakka
    oya hari famous ape policiye
    mamanam podi adiyak gahanna awe
    onna oka perala ganinko
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ගෙදරම හදාගන්න පුළුවන්, සීනි 250g + යීස්ට් 10g + වතුර බෝතල් 1 දාලා දවස් 2ක් තියන්න.
    ඒකත් නියමයි. සයිඩර් කියන්නේ ඒවට තමයි :P
     
    • Like
    Reactions: B.Lalakka

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ගෙදරම හදාගන්න පුළුවන්, සීනි 250g + යීස්ට් 10g + වතුර බෝතල් 1 දාලා දවස් 2ක් තියන්න.
    ඒකත් නියමයි. සයිඩර් කියන්නේ ඒවට තමයි :P
    ඒව කරිඤ්ඤං නේ මේ කස්ටා


    මිගාර මහත එන්............................නේ
    අක්කිට රෙපක් දෙන්..........................නේ
    අක්කි උඩ යන්.................................නේ
    මහතා ඉල්ලන දෙයක් දෙන්..................නේ