War Crimes Of Sri Lankan Soldiers

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ටොපික් එක දැක්ක ගමන් හොදවයින් දෙකක් කියන්න ආවෙ.. :lol:

    නියම වැඩක් මචං.. අපේ හමුදාව තරම් හොඳ හමුදාවක් මේ ලෝකෙම නෑ.. :yes:
     

    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    නියමයි ලොක්කා..
    නියම වැඩක්..
    අපේ හමුදාවේ කොල්ලෝ අපිට සම්පතක්.උන් උන්ගේ රාජකාරිය එලටම කලා.දැන් අපි උන් වෙනුනේ ඉන්න ඕන කාලේ.අපි අපේ යුතුකම් ඉෂ්ඨ කරන්න ඕන කාලේ.:yes:
    කොහෙවත් ඉන්න පර සුද්දන්ට ඉඩදෙන්න බෑ අපේ ‍රත්තරන් කොල්ලන්ට කෙල්ලන්ට නපුරක් කරන්න.:growl:
    අපේ හමුදාවල කොල්ලෝ කෙල්ලෝ අපේ හිත්වල සදා අමරණියව ජිවත් වේවි....!:):yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නියම වැඩක් මචං +++

    mama mulinma me wage deyak patangaththa eka gana ubata sthuthi wenawa saho,sri lankikayek widiyata...e thrastha wadi sanwidana thamai saho me eka eka weshen me pin bimata kela halanne,apita eka hondata penawa,loke hitapu uthunma hamudawata yuda aparada ella karala un karagaththe maha paapa karmayak,me rata athuleth innawa saho ewata udau karana,suddanta kath adina minissu,e koka unath api innakan ape kollonta uda adikaranawalata yanna wenne na saho......


    Thanks Kollane Ubalage Adahas Godak Hayiyak Apita Sirawatama Thanks
    Thanks Lot Kiwwa

    Good Post
    Thanx for sharing
    +5
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com