එළකිරි එකේ ගොඩාක් අයගේ Skype status එක

online විතරක් නෙවෙයි Away, Do Not Disturb, Invisible & Offline කියන ඕනම එකක් select කරන්න පුළුවන්.......

මෙන්න මේ විදිහටයි කරන්න ඕනේ....

Tools> Options> Privacy> Privacy Settings> Allow my online states to be shown on the web (tick)
තවත් ලේසි වෙන්න පහලින් Screenshots ටිකක් දැම්මා.....

මේ විදිහට කරලා Elakiri page එක Reload කරලා බලන්න....

හරි ගියේ නැත්තං බනින්න ඔට්ටු නැහැ....




Last edited:




