Skype status on Elakiri..!!!!!!!

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
skype-logo.jpg
i1xkzn.jpg


එළකිරි එකේ ගොඩාක් අයගේ Skype status එක
oaoktj_th.jpg
[Offline] තියෙන්නේ....ඒක
5zmnuf.jpg
[Online] කරන්න Skype settings වල පොඩි දෙයයි කරන්න තියෙන්නේ......:yes:

online විතරක් නෙවෙයි Away, Do Not Disturb, Invisible & Offline කියන ඕනම එකක් select කරන්න පුළුවන්.......;)

skype1.jpg




මෙන්න මේ විදිහටයි කරන්න ඕනේ....:cool:

Tools> Options> Privacy> Privacy Settings> Allow my online states to be shown on the web (tick)

තවත් ලේසි වෙන්න පහලින් Screenshots ටිකක් දැම්මා.....;)

2czyo3k.jpg



crsra.jpg


මේ විදිහට කරලා Elakiri page එක Reload කරලා බලන්න....:yes:

හරි ගියේ නැත්තං බනින්න ඔට්ටු නැහැ....:baffled::P

:D:D:D
 
Last edited:

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    එල එල....:D

    මටනම් ඕක කරන්න වෙන්නෙනහ.. මොකද ඇඩ්මින් අයියා මට කිවුවා මගේ Skype එක අයින් කරන්න කියල.. :(
    මට කියන්න් අකොහොමද මගෙ ස්ක්ය්පෙ නමෙ එක වෙනස් කරගන්නෙ කියල.. අලුතෙන් හදන්නෙ නැතුව ඒක කරන්න් අපුලුවනිද ?:confused: