සීනි

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ‍ගොරක බික් 3 ක් විතර දාපන් මචං හරියටම ප්‍රමාණයක් ඕනෙ ‍නෑ....

    (සිංහල බෙහෙත් වල දියවැඩියාවට හදන ගුලි හදන්නෙත් ගොරක ගහේ කොටස් වලින්
    )

    එතකොට මචන් අර MM (මධන මොධකය) හදන්නෙත් ගොරක ගහේ කොටස් දාලාද බන් ;););););)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මට සීනි තියෙනවද කියල බලාගන්නේ කොහොමද ? :shocked::rolleyes:

    ගොරක අඬු කිව්වේ මොනවද ? ගොරක ගස් වල කඳන් ද ? ගොරක ගස් කපන්න ලයිසන් ඕනද ? :rolleyes:
    නෙදකින් තෝ වගේ මෝඩ මූසල අවලං උලමෙක්.............
    ගොරක අඩු කියන්නෙ බූරු පැටියො වේලපු ගොරක බික් වලට....
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එතකොට මචන් අර MM (මධන මොධකය) හදන්නෙත් ගොරක ගහේ කොටස් දාලාද බන් ;););););)


    බොරු නොකිය හිටහන් උබ බිජ්ලස් කියලා හැමෝම දන්නව මගේ හිතේ


    එතකොට දැන් Uncleලා එක්කද සෙල්ලම.;);););)

    මේ පැටියො.......... තෝ මගෙන් **** තෙ කතා අහන්නෙ නැතිව ඉන්නවද.........
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙල්කම් බෑක් මචන්

    ඔන්න උබ ඈත්තයි කියන නිසා මෙක අපෙ ආච්චිට දිලා ටෙස්ට් කරනවා හරිද

    welcome back wedoo.
    uba me kiwwe sumanayak withara bada yana guliyak hadana ekak neme neda? nethnam bona un paw.

    මේ අනම් මනන් පල් ටෝක් නොදා හිටපල්ල........
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    එතකොට දැන් Uncleලා එක්කද සෙල්ලම.;);););)

    Tongue04.gif
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    තෝ ගොරක කන්නෙ නෑ කියල මට පුං ද බුරුවෝ...........;)

    උඹ දැනගන්න ඕනේ එතකොට ගොරක වෙනුවට ආදේශකයක් දෙන්න:yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෙදකින් තෝ වගේ මෝඩ මූසල අවලං උලමෙක්.............
    ගොරක අඩු කියන්නෙ බූරු පැටියො වේලපු ගොරක බික් වලට....

    උඹ ගොරකයෝ ආස්සරේ කරාම මේවා ගැන අමතක වෙනවා :rolleyes: ...ගොරක කවල තෝ අපිට බඩ යවන්නද යන්නේ ? :growl: කෝ මගේ පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ ? මට සීනි තියෙනවද කියල කොහොමද හොයාගන්නේ ? :lol: