උඹ ගොරකයෝ ආස්සරේ කරාම මේවා ගැන අමතක වෙනවා...ගොරක කවල තෝ අපිට බඩ යවන්නද යන්නේ ?
කෝ මගේ පලවෙනි ප්රශ්නෙට උත්තරේ ? මට සීනි තියෙනවද කියල කොහොමද හොයාගන්නේ ?
![]()
මිදුලෙ හුජ්ජ කරල බලපිය........ඇඹලයෝ එනවද කියල........ඇඹලයෝ එනවනම් තොට සීනි....
නැත්තම් තව ක්රම තියෙනව

මිදුලෙ හුජ්ජ කරල බලපිය........ඇඹලයෝ එනවද කියල........ඇඹලයෝ එනවනම් තොට සීනි....
නැත්තම් තව ක්රම තියෙනව

අඹලයෝ හිටියේ නැත්තන් ? තවත් ක්රම කියහන්කෝ ..
එහෙනම් උඹේ කොම් එකේ හුජ්ජ කරලා කෙල්ලෝ බලන්න ඇත්තේ උඹ ඇඹලයෙක්ද කියල වෙන්ඩ ඇති 
උඹ ගොරකයෝ ආස්සරේ කරාම මේවා ගැන අමතක වෙනවා...ගොරක කවල තෝ අපිට බඩ යවන්නද යන්නේ ?
කෝ මගේ පලවෙනි ප්රශ්නෙට උත්තරේ ? මට සීනි තියෙනවද කියල කොහොමද හොයාගන්නේ ?
![]()
සීනි තියෙනවාද බලන්න පැය10ක් නිරාහාරව ඉදලා F B S ( fasting Blood suger ) test එකක් කරන්න...
අපේ ආච්චිට මාස 3කට සැරයක් ඔහොම එකක් පලනවා...
ඕනෙ නං ගෙදරදිම බලන්න පුළුවන් ඇගිල්ල විදලා (රැන්ඩම් ) ... යුනිට් එකක් ගත්තොත්..

කුබි ගොඩක් ලඟ හිටගෙන හිටපන්, උබගේ ඇගේ කූබි වැහුවොත් අනිවා උබට සීනි, ඇඹලයොත් ආවොත් උබට හොදටම සීනී
දැන් බලපන් මේ මනුස්සයට හොදටම සීනී, එකයි මී මැස්සෝ ඇගේ වහලා ඉන්නේ
![]()

මිදුලෙ හුජ්ජ කරල බලපිය........ඇඹලයෝ එනවද කියල........ඇඹලයෝ එනවනම් තොට සීනි....
නැත්තම් තව ක්රම තියෙනව

අනිත් ක්රම කීවොත් ලොක්ක මාව පන්නන එක පන්නනව.......අඹලයෝ හිටියේ නැත්තන් ? තවත් ක්රම කියහන්කෝ ..
එහෙනම් උඹේ කොම් එකේ හුජ්ජ කරලා කෙල්ලෝ බලන්න ඇත්තේ උඹ ඇඹලයෙක්ද කියල වෙන්ඩ ඇති
![]()
කුබි ගොඩක් ලඟ හිටගෙන හිටපන්, උබගේ ඇගේ කූබි වැහුවොත් අනිවා උබට සීනි, ඇඹලයොත් ආවොත් උබට හොදටම සීනී
දැන් බලපන් මේ මනුස්සයට හොදටම සීනී, එකයි මී මැස්සෝ ඇගේ වහලා ඉන්නේ
මම දැන් තෝ මගෙන් මැරුම් කනව.........මේ පාර වෙදා එළකිරියේ කොල්ලෝ ටික මරවන්න බෙහෙතක් හදලද කොහෙද![]()
අනිත් ක්රම කීවොත් ලොක්ක මාව පන්නන එක පන්නනව.......
තොට පයිත්තියන්ද.................... පරලොව යන්න තාම ජීවිතෙන් හතරෙන් එකක්වත් ගෙවිල ඉවර නෑ.............aaaaaaaaa weda ayematha avillane api hithuwa giya yemata paralowa gihin athi kiyala
welcome back
නිකන්ම පන්නන එකක් නෑ
![]()