සීනි

Oops!

Banned
Jun 13, 2011
49
2
0
99
Gotham City
කවෘත් දන්නෙ නෑ නෙද වෙදා මොකද පහුගිය දවස් ටිකෙ හිටියෙ නෑත්තෙ කියලා:confused::confused:
ඔන්න මම හොයා ගත්තා ඈයි කියලා:yes::yes:

වෙදා දිපු බෙතක් බිලා පව්ලක් පිටින් මෑරිලා මිනු***ඩ පෑත්තෙ:shocked::shocked::shocked::shocked:
මෑරිච්ච උන්ගෙ නෑයො ඈවිත් වෙදාව හොයගෙන මරන්න:eek::eek::eek:
මු එ දවස් ටිකෙ මුන්ගෙ නෑන්දා කෙනෙක් ඉන්නවා රාජාන්ගනෙ පෑත්තෙ:yes::yes::yes::yes:
එහාට වෙලා හෑන්ගිලා ඉදලා තියෙන්නෙ
:cool::cool::cool::cool:
doctor kenek da :shocked::shocked:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරියට කියන්න බෑ බං..............
    මරණ පරීක්ෂනේදී මැරුණ විදිහ හරියටම හොයා ගන්න බෑ කියනවනෙ.....
    ..

    මේක එහෙම එකක් නෙවෙයි නේ ??
    කාලාත් ඉවරයි දැං ලෙඩා බේත... බය කරන්ඩ එපා යකොව් :shocked::shocked:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අනේ තොපේ යංග්.......... **** හරියට නගින්නෙත් නැතිව.......
    මොන යංග්ද බොලව්.............

    අනේ නාකි හම්පඩ වෙදෝ බොට නගින හින්දද අන්කල්ල පස්සේ යන්නේ :lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    "ගොරක අඩු දෙකක්" කියන්නෙ මොනාද බං :sorry::sorry::confused:

    ගොරක අඩු දෙකක්
    Machan monawada me "adu dekak" kiyanne..??? kaali dekakda ?

    නෙදකින් තොපේ ගෘහ විද්‍යා දැනුමනම් බිංදුවයි.........
    බොලව් බූරු පැටව්නේ....... ‍ගොරක කෑලි දෙකකට තමයි..........
    ඒ ................... එක්කො තොපිට වෙදකම් කරන මට පිස්සු............
    නැත්තම් තොපිට පිස්සු........
     
    Oops!

    Banned
    Jun 13, 2011
    49
    2
    0
    99
    Gotham City
    නෙදකින් තොපේ ගෘහ විද්‍යා දැනුමනම් බිංදුවයි.........
    බොලව් බූරු පැටව්නේ....... ‍ගොරක කෑලි දෙකකට තමයි..........
    ඒ ................... එක්කො තොපිට වෙදකම් කරන මට පිස්සු............
    නැත්තම් තොපිට පිස්සු........
    doctor kenek da :D :D

    එක්කො තොපිට වෙදකම් කරන මට පිස්සු........ :P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේක එහෙම එකක් නෙවෙයි නේ ??
    කාලාත් ඉවරයි දැං ලෙඩා බේත... බය කරන්ඩ එපා යකොව් :shocked::shocked:
    පිස්සුද මල්ලි.............
    කරපිංච කාල මොන දිල්ලියේද මිනිස්සු මැරැනෙ..........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෙදකින් තොපේ ගෘහ විද්‍යා දැනුමනම් බිංදුවයි.........
    බොලව් බූරු පැටව්නේ....... ‍ගොරක කෑලි දෙකකට තමයි..........
    ඒ ................... එක්කො තොපිට වෙදකම් කරන මට පිස්සු............
    නැත්තම් තොපිට පිස්සු........

    ගෘහ විද්‍යාව උඹ කොලාට අපි ඕව කොරන්නේ නෑ... උඹ නේ ගෙදර වැඩකාරයා :growl:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    නෙදකින් තොපේ ගෘහ විද්‍යා දැනුමනම් බිංදුවයි.........
    බොලව් බූරු පැටව්නේ....... ‍ගොරක කෑලි දෙකකට තමයි..........
    ඒ ................... එක්කො තොපිට වෙදකම් කරන මට පිස්සු............
    නැත්තම් තොපිට පිස්සු........

    මට හිතෙන්නෙ උඹට පිස්සු,... :yes::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked::shocked: කෑ ගහන්න එපා පුත්තලම් බූරුවෝ..........

    උයා ගෙදර වැඩකාරයාද ?
    yikes.gif
    esc.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩකාරයාදත් අහනව................. අපේ නෝනගෙන් අහල බලපන් වැඩ කොහොමද කියල;)

    වලන් හෝදන වැඩ නම් අහන්න පුළුවන් :P ...අනික් එව්වා අහන්න වෙන්නේ වටේ පිටේ අයගෙන් තමා ... :lol: