ආදරේට උදව් කරන්න යාලුවනේ....

Status
Not open for further replies.

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
eka aththa machn :yes::yes:
Mama hithanne meya sakya clz ena ekkenek wenna oni
machn matath sakya ekedi okama una kollek innawa kiyapu sakya clz eke eka batch ekaka lassanama kellekma mata num eka deela msg kala.poddak newei maasa gaanak..math passenma giya pana deegena.
mulu clz ekama hithan hitiyeth eki mage kella kiyala,antimata math newei ekige kollath newei thawa wena kollek ekka chat karala set karagena mawa maga arinna gaththa. passe mata mulu gaanu jaathiyama epa una eyata oni ekak karaganna kiyala mama ain una seen eken (mama ain unata passe andala thibba hondatama matai adare kare aththatama kiyala.. ane manda)
:(:(:(:(:(

machn umbata kiyanna thiyenne umbata dawasai msg kale mata maasa gaanak
math mulin hithuwe umbe widihata thama. passe theruna eka waradi kiyala,
wena kollek hitiyath apita puluwan oni ekak set karaganna api lassanai nam hondata salli thiyanawanam.. (mage jeewithe athdakeemen kiyanne ban)
anika math kollek hinda hondata mata kollekge duka therenwa) okkotoma kalin A/L goda dapan eka dawasak msg karapu kellek wenuwen nahenne nathuwa awrudu gaanak apiwa hadapu ammai thaththai wenuwen :):):)

mechcharai ban umba ekita sirama love nam poddak silent eke hitapan awruddak hari kamak na a kella umbata adare nam umbata kawdha hari katha karai.. mawa dala giyath ada mama paduwe hitiyath ara girluth adatath mata msg karanawa...;);););)

All da bst for ur A/L exam
:):(:(
තැන්ක්ස් යාළු උපදෙස් වලට....:)
 
Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    :yes: matath me tikama hithuna ban

    ඔය වයසේදී අපිත් ඔහොම තමා.. සමාජයත් එක්ක හැප්පිලා කටු කාල එනකොට තමා තේරෙන්නේ ඕව මොන බොරු වැඩද කියල.
    මටනම් කියන්න තියෙන්නේ මොන දේටත් වඩා වැදගත් ඉගෙනීම. අපි තැනක ඉන්නවනම් සල්ලි තියනවනම් කෙල්ලොත් ඕනේ තරම්.
    :yes:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ඔය වයසේදී අපිත් ඔහොම තමා.. සමාජයත් එක්ක හැප්පිලා කටු කාල එනකොට තමා තේරෙන්නේ ඕව මොන බොරු වැඩද කියල.
    මටනම් කියන්න තියෙන්නේ මොන දේටත් වඩා වැදගත් ඉගෙනීම. අපි තැනක ඉන්නවනම් සල්ලි තියනවනම් කෙල්ලොත් ඕනේ තරම්.
    :yes:
    ඉගෙනීමත් ගොඩා..ක් වැදගත් දෙයක් තමයි අය්යේ....
    එත දැන් මේ තියෙන ප්‍රශ්නෙත් විසදගන්න ඕනනේ......
    :):):(:(:sorry::love:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    අනේ.... මට තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා....:sorry::(
    මම එයට මගේ ආදරේ ප්‍රකාශ කරන්නද??? තවත් පරක්කු කරන්නේ නැතිව ...:)
    එත මම ඊට කලින් අර කොල්ල ගැනත් ඇහුවට පස්සෙයි අහනවද කියන එක තීරණය කරන්නේ...:yes:
    එත ඔයාලගෙන් මට ඒ ගැන උපදෙස් ටිකක් ඕන...:)
    එකපාරටම වැඩේ අනා ගන්න ඕනේ නැනේ....:rolleyes:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    me kaale sakya yana kello loke kaala wathura beela inne ban.....hodata follow karahan weekdayz walath puluwan nam.hariyatama eki kohomada kiyala therum aranma wadeta bahapan.
    habai ashraya karana yaaluwange hatiyenuth ekiwa maninna puluwan..
    danna aya dennek thun denek allan ahala balahan kohoma 1k'da kiyala....

    naththam uba wale macho'
    molen gahan game 1
     
    Last edited:

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    උබේ තීරණය......................

    අනේ.... මට තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා....:sorry::(
    මම එයට මගේ ආදරේ ප්‍රකාශ කරන්නද??? තවත් පරක්කු කරන්නේ නැතිව ...:)
    එත මම ඊට කලින් අර කොල්ල ගැනත් ඇහුවට පස්සෙයි අහනවද කියන එක තීරණය කරන්නේ...:yes:
    එත ඔයාලගෙන් මට ඒ ගැන උපදෙස් ටිකක් ඕන...:)
    එකපාරටම වැඩේ අනා ගන්න ඕනේ නැනේ....:rolleyes:

    ආදරේ කියන්නද ඕනේ උබට මේ හදිස්සියේ............. ඔක්කොම වැඩ නවත්තලා....හරි සෝක්.....කොල්ලෝ...කොල්ලෝ...............මේ part time වැඩේ.........පොඩ්ඩක් නවත්තලා................exam එක හරියට කර ගන්න බලන්න.ඊට පස්සේ පුළුවන් full time මේ course එක කරන්න........තේරුනාද? උබ exam එක නා ගත්තොත් උබේ අනාගතේ බඩු බනිස් වෙයි............එක හින්ද දැන්වත් පොඩ්ඩක් අහපන්......කොල්ලෝ.යකෝ අනිත් එක උබ හිතනවද...ඒ කෙල්ලත් උබ වගේ මැරෙනවා ඇති කියලා...දැන් කාලේ කෙල්ලෝ ලෝකය අනුබව කර ජලය පානය කරලා ඉන්නේ.එකත් හිතට ගනින්....

    යකෝ....... කෙල්ලෙක් හොයා ගන්න පුළුවන්...එත් වැරදුන තැන් හරි ගස්ස ගන්න අමාරුයි......උබට මේවා තේරෙයි.......තව ටික දවසක් ගියහම.......උබ රැවටිලා ඉන්නේ...මේ ලෝකේ හැටි ඔහොම තමයි.............අපි හැමෝටම හැමදේම ලැබෙන්නේ නැහැ...හැබැයි.....ලැබෙන්න තියෙන දේවල් නවත්වන්නත් බැහැ......උබ ඉගෙන ගන්නවනන් ඉගෙන ගනින්.......love කරන්න පස්සේ පුළුවන්....

    උබ දැන් කියනවා ඇති මේ ගෝත හාල්පාරුව මොනවද මේ දොඩන්නේ කියලා...............එක හින්ද මම කට වහගන්නන්.......මේ මගේ අදහසක් විතරයි.....අන්තිම තීරණය උබේ.......

    සුබ අනාගතයක්....................
     
    :shocked:
    :yes::yes::yes:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    me kaale sakya yana kello loke kaala wathura beela inne ban.....hodata follow karahan weekdayz walath puluwan nam.hariyatama eki kohomada kiyala therum aranma wadeta bahapan.
    habai ashraya karana yaaluwange hatiyenuth ekiwa maninna puluwan..
    danna aya dennek thun denek allan ahala balahan kohoma 1k'da kiyala....

    naththam uba wale macho'
    molen gahan game 1
    ow yalu parissam wenna oni.:yes:
    b't mama hithana widihata eki hoda kellek....:rolleyes:
    mama ape ek ekema kollekta kiwwa poddak hoyala balala mata kiyanna kiyala...:)
    dan meki gana hithanna godaak podi welawai mata labenne....
    mokada elakiri yaluwo godaak upades dunna exam ekata padam karanna kiyala ithin anthima mohothe hari mama ayeth padam wada patan gaththa...

    oyage upades mata godak watinawa yalu...
    thanks!
    :):(
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ආදරේ කියන්නද ඕනේ උබට මේ හදිස්සියේ............. ඔක්කොම වැඩ නවත්තලා....හරි සෝක්.....කොල්ලෝ...කොල්ලෝ...............මේ part time වැඩේ.........පොඩ්ඩක් නවත්තලා................exam එක හරියට කර ගන්න බලන්න.ඊට පස්සේ පුළුවන් full time මේ course එක කරන්න........තේරුනාද? උබ exam එක නා ගත්තොත් උබේ අනාගතේ බඩු බනිස් වෙයි............එක හින්ද දැන්වත් පොඩ්ඩක් අහපන්......කොල්ලෝ.යකෝ අනිත් එක උබ හිතනවද...ඒ කෙල්ලත් උබ වගේ මැරෙනවා ඇති කියලා...දැන් කාලේ කෙල්ලෝ ලෝකය අනුබව කර ජලය පානය කරලා ඉන්නේ.එකත් හිතට ගනින්....

    යකෝ....... කෙල්ලෙක් හොයා ගන්න පුළුවන්...එත් වැරදුන තැන් හරි ගස්ස ගන්න අමාරුයි......උබට මේවා තේරෙයි.......තව ටික දවසක් ගියහම.......උබ රැවටිලා ඉන්නේ...මේ ලෝකේ හැටි ඔහොම තමයි.............අපි හැමෝටම හැමදේම ලැබෙන්නේ නැහැ...හැබැයි.....ලැබෙන්න තියෙන දේවල් නවත්වන්නත් බැහැ......උබ ඉගෙන ගන්නවනන් ඉගෙන ගනින්.......love කරන්න පස්සේ පුළුවන්....

    උබ දැන් කියනවා ඇති මේ ගෝත හාල්පාරුව මොනවද මේ දොඩන්නේ කියලා...............එක හින්ද මම කට වහගන්නන්.......මේ මගේ අදහසක් විතරයි.....අන්තිම තීරණය උබේ.......

    සුබ අනාගතයක්....................
    apo... na yalu.... ubala mata upades denne mawa goda danna kiyala mama dannawa....
    kellage wade witharak nemei ban... mama padam wadath anthima mohothe patan gaththa....
    godak sthoothi me dunnu upades walata.....
    dalada samidu pihitai!
     
    HellGirl

    Member
    Apr 12, 2011
    757
    65
    0
    Below Earth
    malliyo..i think danata karanna tiyena hodama de oyage exam iwara wenakan oka gana nohitha inna eka.thawa tika kalayayi ne..eeta passe oyata oni tharam me girl gana hodata hoyanna time thiyenawa
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    malliyo..i think danata karanna tiyena hodama de oyage exam iwara wenakan oka gana nohitha inna eka.thawa tika kalayayi ne..eeta passe oyata oni tharam me girl gana hodata hoyanna time thiyenawa
    ඔව් අක්කි මම දන් studies කරගෙන යනවා...
    එකත් ඒ ගෑනු ළමයට පින් සිද්ද වෙන්න තමයි....
    anyway thankz akki...

    උබට මචෝ ඒ කෙල්ල සෙට් වෙන්න කියලා මම පාර්ථනා කරනවා.
    ස්තූතියි මිත්‍රයා....
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    ඉගෙන ගන්නවා....
    හෙට අනිද්දා A/L.....
    දැන් පේපර් එකක් ගත්ත කරන්න. එක කරන්නත් බැරිම තැන තමයි ඔයාලට කිව්වේ

    adare balen ganna ba machan eki ubata kamathinan aniwa ube wei nathnan na
    kola bokken karan epa adare karahan ekita yaluwek widihata msg karahan
    issella hoda yaluwek wenna try karahan eyage jeewitheta lan weyan
    number eka deela sathiyen yaluwena kello adui machan ehema kello na
    ekita lanwenna try karahan

    machan iganaganin igana gaththu nathi salli nathi kollekta kellek kamathi wen na kamathi wela inna kelloth akamathi wenawa
    kellanta ona hoda smaja thathwayak thiyana kollek

    mata ubalagen hangan deyak na
    mamath A/L full kelawagena thiyenne a gana katha karala wadak na

    mage kella mata kiuwa
    "oya mage BF kiyala mata mage yaluwanta kiyanna lajjai" :sorry: kiyala wadak na ban
    kehelmal adare thanikada jewithaya dahas warak hodai
    mata ohoma kiuwe mage 3yrs lv eka wadak na ban
     
    Status
    Not open for further replies.