
එදත් උදේ මං අහරව්ව..එත් කතා කරේ නැ...phone ගත්තේ නැ...උදේ 6 වෙනකන් කතා කර..ඊට පස්සේ ඉස්කෝලේ යන්න ඕනනේ..එය 6 වෙනකොට bus එකට යනවා..එයනම් ඉස්කෝලේ යනකොට සමහර දට ෆොනේ එක හොරෙන් අරන් යනවා.... එත් මං දල යන නිසා මට අය ගන්න විදිහක් නැ...සතියේ දවස්වලට මං එයාව දකිනෙ අහම්බෙන් අංකල් පරක්කු උන දට මල්ලිව අරගෙන මව ගන්න එන දවසට මං එයාව දකිනවා..එයාල යන්නෙත් අපේ ඉස්කෝලේ ඉස්සරහින්මය්..මං බැලුව එදා යනවද කියල..එත් එදා පේන්නවත් ගියේ නැ...එයාගේ යාලුවොනම් ගිය...




ඉතින් පහුවද මං ගෙදරට කිව ඉස්කෝලේ හවස පන්තියක් තියෙනවා මව එක්ක යන්න පරක්කු වෙලා එන්න කියල...අපේ අම්මටත් දැන් මං ගැන සැකයි...කම කන්නෙම නැ මං...රැට හොරෙන් බල්ල්ලට දැන්ව..ඇත්තටම් මට අගට පනත් නැ...අම්මත් මට බනිනවා මොකඩ කියල...ඉති එදා මමය් මගේ යාලුවයි ගිය ඉස්කෝලේ අරුණ ගමන එයාලගේ ඉස්කෝලේ ලගට...එයාලව ඉස්කෝලෙන් එවන්නේ අන්තිමට වයස පිලිවෙලටලු එලියට එවන්නේ..එනිසා අපි යනකොටත් එයාලගේ වයසේ අය ඇවිත් හිටියේ නැ..අපි 2 ඉස්කෝලේ ගේට්ටුව ගාවම රැකගෙන හිටිය...කොල්ලෝ සේරම මව අදුරනව..උන සේරම බල බල හිං වේවි යනවා...
ඊට පස්සේ එයාලගේ පන්තියේ අවත අව..එත් එය නැ..මද හරියේ එය එනවා දැක්ක...එය මව දැකල බය උනා වගේ උං..මොකද මං කවදාවත් ඔතෙන්න එන එන්නේ නැනේ 
ඊට පස්සේ එය cap1ක් දාගෙන හිටියේ එක මුණ වහෙනම් දාගත්ත..ඇස දෙකත් පෙන් නැතිවෙන්න..ඒ කරලා කොල්ලෝ අස්සේ මට එපං නැතිව ගිය..මට එයාව හොයන අස්සට යන්න බැනේ..මට මොකවත් හිතගනං බැ..

ඉතින් මං ටිකක් වෙලා හිටිය එයාගේ යාලුවෙක්ගෙන්වත් මොඅකද අහන්න..එතකොටම එයාගේ හොදම් යාළුවා..(එය තමයි එයාගේ පන්තියේ 1 නිය..රනුක 3 කිව..)මං ඇහුව රනුකට මොකද වෙලා තියෙන්නේ කියාල..ගොඩක් වෙලා කත කරන්ත් බයයි කවෘවට් දැක්කොත් මං ඉවරයි..ඉතින් එය කිව.."ඔය දැන් එයාව අමතක කරන්න..ඊ එක ගැන හිතන්න එපා...එයට පොඩි ප්රශනයක් උන කිව"'මං ඇහුව මොකද උනේ කියල..අරය අරහෙම කිවම මට කලන්තේ වගේ..මට මොකවත් තෙරුන් නැ දැන් මොකද කරන්නේ කියල..එය කිව එදා එයාලගේ දෙමපිය රැස්වීම තිබ්බලු..ඉතින් අර sir රනුකට එන්න කියල කිවලු අර ගනු ළමයත් 1 තිබ්බ සම්බන්දෙ මොකක්ක්ද අද ගෙදරින් එනවද අහල..රනුකට කිවලු එහනම් අම්මව එක්කන් එන්න කියල..රනුක sirta වැද වැද කිවලු අම්මට කියන්න එපා කියල..ඊට පස්සේ මේක දැකල මෙයාගේ යාළුවා දැන් මං කතා කරන කෙනා එය 1 නිය නිසා sir එය එක්ක යාලුයිලු එයා කියල රනුක පන්තියේ වැඩ හොදට කරනවා කියල එයාගේ ලකුණුත් කියල.sir කිවලු අමම්ට කියනන් එපා කියල..එය මෙය අතින් ඇදන යන්නමලු හදන්නේ..කොහොම හරි අම්ම ගාවට ගියාලු ගිහින් මේ sir කිවලු පුතා හොදට් වැඩ කරනවා කියල..ඉතින් අම්මට හුගක් සතුටුයිලු..ඊට පස්සේ එය රනුකට කියල ඔය සම්බන්දේ නතර අක්රේ නැත්තම් අම්මට කියනවා principle ටත් කියනවා කිවලු...රනුක අම්මට හුගක් ආදරෙයි..එය කවදාවත් අම්මගේ හිත රිදවල නැ..එනිසා එය එහෙම තීරණයක් අරන් කොහොම හරි හොදට වැඩ කරන ඕන කියල..මට මොකවත් හිතාගන් බැරි උන..ඊ ඉතින් එය ඕක මුලින් හිතුවේ නැත්තේ..මට බලපොරෝත්තුදෙන්න ඕනේ නැනේ..මටනම් පිස්සු වගේ..

...කොහොම හරි එදා රැ එය මට කත කර..එය කිවේ අපිට තව කල තියෙනව.මුලින් හොදට ඉගෙන ගෙන ඉන්න ඕන කියල..ඊට පස්සේ අනිත් ඒවා පුළුවන්ලු..එයට අම්මගේ හිත රිදවන බැලූ..ඔය වගේ එඅ කියලා එය ෆෝන් එක ඔෆ්ෆ් කර..අයි එක වැඩ අක්රේම නැ..මං එදා රැ පෙනඩෝල් බිව..අහු උන ඒවා...උදේ මට හොදටම අසනීපයි..අම්මල හොදටම බය වෙලා..මං එදා රැ දොර අරන් එලිය ගිහින් ලිදට පනින්න හිතුවේ,,,

මගේ වෙලාවද මන්ද අම්ම එදා රැ යතුර අරන් තියල මට හොයගන් බැරි උන..ඊට පස්සේ අමන් අහු උං බෙහෙත් ජාති බීවේ පෙනඩෝල් එක්කම .මං මේ කියන කතාව මගේ ඇත්තම අත්දැකීම ඔයාල කොහොම මන් ගැන හිතයි ද දැන් නැ...කතාවනම් තව දිඅගය්..මට සේරම විස්තරේ කියවෙනවානේ....






අපෝ එදානම් මතක කරනවත් හොද නැ...ඉතින් මං බිම බලාගෙන තම ගියේ..මං ගියේ කෙල්ලොන්ගෙය් කොල්ලොන්ගෙය් පෝලිම වෙන වෙන මදින්.ඉතින් මං යන්වකොට අක්ගේදෝ කකුලක හැප්පිලා මං වැටෙන්න ගිය..වෙනදටනම් මං බනිනවා එත් එදා මං රවනව කියලා මුණ දිහා බලනකොට ඒ රනුක...පොතකින් මුණ වහගෙන හිනා වෙනවා...මටනම් පුදුම තරහක් අවේ.

.අනිත් අයත් කන්න වගේ මං දිහා බලන ඉන්නවා...

ඊට පස්සේ මන් මගේ යාලුවෝ හෙව්වා..එයාලත් එතනමය් ඉදන් තියෙන්නේ..
මට එදානම් හුගක් තරහයි..එයට ගානක්වත් නැ වගේ ඉන්න හැටි...

වෙනදට අපි ඉන්ටෙර්වල් එකට එලියට යනවා කම කන්න එය යන්නේ එයාගේ යාලුවෝ එක්ක මං මගේ යාලුවෝ එක්ක යන්නේ..මෙන්න ඉන්ටෙර්වල් කිව විතරය් මෙය පොත් ටිකත් අරගෙන ගියා.

මං බලන හිටිය කොහෙද යන්නේ කියලා..මං දිහා බැලුවේවත් නැ.ගියා..මං පන්තියේ ඉදන්ම හිටිය..එලියට ගියෙත් නැ...එත් එය අයි අවේ නැ..මං හිතුව මං එයාල ලග ඉදගත්තා නිසා තමයි යන්න ඇත්තේ කියල.

කොහොම හරි එදාට පහුවද එය මට කිව අයි එයට msg එවන්න එපා ෆොනේ එක අම්මට දුන්න..ඒකෙන එයට අයි වැඩක නැ කියල...

ඉතින් මට අයි එයට කත කරන විදහක් තිබ්බෙම නැ...



එත් සදුදා පන්තිඉයේ අපි කතා කරන් නැ..දවසක් මං එයාව දකල් පන්තියේ හොදටම අඩුව..මට හැම එකටම ඇදෙනවා දුක හිතෙනව්...එදා එය මං අඩනවා කියල එයාගේ යාලුවෝ මව පෙන්නලා කිව..එය ගණන්වත් ගත්තේ නැ..ඊට පස්සසේ යාළුවොත් 1 ක් දල හිනා උනා...

මට තවත් දුකයි...ඊට පස්සේමැ එය අවේ සදුදා පන්තියට විතරය්..අනිත් සරම පන්ති මාරු කරලා තිබ්බ...

සදුදා පන්තියටත් එන්නේ අන්තිමේටම..ඉවර උන ගමන යනවා...අතින් තම ඉදගානෙතත්..මට හොයාගන්ත් බැ...

මං එයට ගොඩක් ආදරේ කරා..එය මව දල ගිය කියනකොට මට ඉවසන බැරි උන...මගේ ඉගෙන ගැන එක සේර්රම කඩාගෙන වැටුන..පන්ති ගියාට මං ලියගේනවත් නැ සම්හ්හර් ඒවා


ඇයි මැකුවේ එක???



එය ගයන්..එය මැරෙන්න හදනවා එයට කැමති වෙන්න කියල...මං රනුක නිසා අදනකොටත් මට ඇවිත් කියනව අඩන්න එපා කියලා ...
එය මං ගැන හිතන හිටියේ ගොඩක් කල් ඉඩන්ලු..රනුක නිසා මගෙන් ඇහුවේ නෑලු..එය මව මුලින්ම දැකල අයි මව හොයාගනකොට මං රනුකත් එක්ක යාලු වෙලාලු...

රනුකත් එයාගේ යාලුවෙක් නිසා ඒ ගැන ඇහුවේ නෑලු...එත් දැන් අහන එක වැරදි නෑලු...
..මං කිව මට කොහොමත් එය එක්ක යාලුවෙන්න ඕන නැ මට තම රනුක අමතක කරන්න බැ කියල...

එය එක පිළිගන්නෙම නැ...මං යන යන තැනට එනවා...මට වෙලාවකට කරදරයක්...
මගේ හිතේ තිබ්බ රනුක කව්ද හරි මව හොයන එනව කියල...
නැහැ මම දාපු එකෙන් මේ කතාවට බාදාවක් වෙයි කියලයි මැකුවේ..
එත් එහෙම වත් ඉතුරු කරේ මම මේක බලාගෙන ඉන්නවා කියන්නයි..
අන්තිමට ඒකෙන්ම ඇත්තටම බාදාවක් උණා..වෙන්නෙම කරන්න
යන එකේ අනික් පැත්ත මට..![]()

ඇත්තටම එය මට ආදරේ කරලම නැද්ද මෙහෙම කරන්නේ....
මං ගයන්ට කිව අයි කත කරන එපා කියල..පිළිගන්නෙම නැ...මැරෙනවා කියනව මං කැමති උනේ නැත්තම්...

මටනම් මේ මොකවත් තේරෙන නැ...

ඔය කලේ වෙනකොට ඒ ලෙවෙල් වලට මස 11 ක් විතර තිබ්බේ...
එයත් මව දැකල නැ...මං හිනා උනා..එයත් මට හිනා උනා.මං ඇහුව කොහෙද යන්නේ කියාලා..අයි මේ පන්තියට එනවා කිවා..මටත් පුදුමයි...මං වැඩිය කතා කරේ නැ..මොඅක්ද එය වැඩි කම්ත්තකින් නෙවේ කතා කරේ...



මං ඇහුව මොකක්ක්ද කියල...එය කිව ගයන් හොදයි.එය ඔයාට කැමති..ඔය අම්ව අමතක කරාලා ගයාන්ට කැමති වෙන්න කිව...


මොන හිතකින්ද එහෙම කියන්නේ...

මං කිව මට බැ..මං ඔයව අමතක කරන නැ...මං දන්නවා ඔයාට කවද හරි මව ඕන වෙනවා කියල..අනික මං කව්ද හරි වෙන කෙනෙක්ට කැමති උනත් ඔයාගේ යාලුවෙක්ටනම් කැමති වෙන නැ කොහොමත්ම කියල කිවා...

මං දැනගත්ත එකෙන්ම එයා වෙනස් වේල කියල...මොකද එය එහෙම දෙයක් වෙනස් කරන්නේ කාලෙකට නිසා....



එකනම් මං දන්නේ නැ....කොහොම කොහොම හරි එයත් එක්ක අයෙමත් මං කතා කර..එය කිව දවසට එක msg එකක් විතරක් එවන කියල..යාලුවෝ විදිහට් ඉමු කිව..මට කැමතිනම් ගයාන්ට කමති වෙන්න කියලත් කිව..

එය මට සේරම උන දේ කිවා
උදේ අම්ම කරේට එනකොට එය ඇදෙන බිමලු හිටියේ...කාමරේම අනිත් පැත්ත හරවළලු තිබ්බේ..අම්ම හිතුවලු අසනීපයක් කියල...මව දකින නිසා පන්ති එන්න හිතුන නෑලු....මව එයගෙන් ඈත් කරනලු අර බොරුවට හිනා වෙලා තියෙනේ..
එදා එය පන්තියෙන් කලින් ගිහිල්ල ඉන්න බැ කියලා..පන්ති මර කරලා තිනෙත් 1 යි..සදුදා පන්තියට එය අස නිසා මාරු කරන්න විදිහක් තිබ්බේ නෑලු...ඒ කලේ මස ගානක් පන්ති ඇවිත් නැත්තේ එයට ඩෙංගු හදිලාලු..අසනීප උන වෙලේ ෆොනේ එක අම්මට දුන්න නිසාලු ෆොනේ එක අම්ම ගව කිවේ...එයනම් තාමත් මට අදරෙයිලු..ඒ වගේම එයාගේ අම්මටත් අදරෙයිලු...
එයට ගයන් කියල මං ගයන්ට අකැමති එය නිසා කියල..එනිසා මට කියනලු ගයන්ට කැමති වෙන්න කියල...රනුක කිවොත් මං අහයි කියලා කිවලු...
එනිසා එහෙම කීවට හිතකින් නෙවේලු...පහුවද ගයන්ට මටා යවපු msg1 පෙන්නලා කිවලු දැන් හරිනේ මං කිවනේ ඕන එකක් කරගන්න කියල...එය සම්බන්දෙ නවත්තපු නිසා එයට ඒ ගැන මොකවත් කියන්න බැලූ..මට වගේම එයාගෙත් පන්තියේ ලකුණු අඩු වෙලා...මේ සැරේ 6 වෙනියා වෙලාලු...එයටත් හරියට වැඩක කරන්න හිතෙන නෑලු..එහෙම තම එය මට කිවේ....