එයින් පස්සේ මං එයාව දැක්කෙවත් නැ..සති 2 ක් යනකන් එයාගෙන් තොරතුරක් නැ..යාලුවෝ කිව එය ඉරිදට ඒ වෙලාවටම තියෙන වෙන පන්තියකට යනවා දැක්ක කියල පස්සේ...සදුදා පන්තියටනම් දිගටම ආව ඒ සති කත පස්සෙද කොහෙද..එය පන්ති යන නැති කෙනෙක්නම් නෙවේ...එත් සදුදා පන්තිඉයේ අපි කතා කරන් නැ..දවසක් මං එයාව දකල් පන්තියේ හොදටම අඩුව..මට හැම එකටම ඇදෙනවා දුක හිතෙනව්...එදා එය මං අඩනවා කියල එයාගේ යාලුවෝ මව පෙන්නලා කිව..එය ගණන්වත් ගත්තේ නැ..ඊට පස්සසේ යාළුවොත් 1 ක් දල හිනා උනා...
මට තවත් දුකයි...ඊට පස්සේමැ එය අවේ සදුදා පන්තියට විතරය්..අනිත් සරම පන්ති මාරු කරලා තිබ්බ...
සදුදා පන්තියටත් එන්නේ අන්තිමේටම..ඉවර උන ගමන යනවා...අතින් තම ඉදගානෙතත්..මට හොයාගන්ත් බැ...
මං එයට ගොඩක් ආදරේ කරා..එය මව දල ගිය කියනකොට මට ඉවසන බැරි උන...මගේ ඉගෙන ගැන එක සේර්රම කඩාගෙන වැටුන..පන්ති ගියාට මං ලියගේනවත් නැ සම්හ්හර් ඒවා
..මට ඉස්කෝලෙත් ලකුණු අඩුයි..ජිවිතේ සේරම වෙනස් උනා.![]()
ohoma thamai nimeshi...wedak karanna hithenne nehe...epa wenawa...
ei me tharam napuru kiyala hithenawa...ei podi welawak hari katha karanna beri kiyala hithenawa...adugane...prashna iwara wenakan api iwasamu kiyana wachana tikawath kiyanna berida kiyala hithenawa...oka oya thathweta wetunama hithena de thamai....


Another thread due in 2012








