මගේ කතාව...

ඉතුරු ටික හෙට කියන්නම්...දැන් නිදාගන්න ඕන..හෙට අපි දන්සලක් දෙනවා....එනිසා හෙටත් මට කියනන් වෙයදා දැන් නැ...ඒ කලේ මතක වෙනකොට නිදිමතත් නැ....:(:( එකලේට අපහු යන්න තියෙනවනම් කියලා හැම වෙලේම හිතෙනවා....:(:(:(තව කතාව ටිකක දිගයි..කැමතිනම් මං ඒ ටිකත් කියනම්...:):):)

හොදයි හෙට කියන්න :)
 

gimhanmax

Active member
  • Mar 16, 2008
    500
    143
    43
    dananam gud morning......කතාව දිග උනාට අපි අහන්න අසයි නේ එක නිසා කියන්න.......
     

    charmer

    Active member
  • May 5, 2006
    1,694
    9
    38
    Colombo, Sri Lanka
    hahaha pudumai neda? lol i enjoyed it so far. i had enough of Hollywood horrors and thrillers. after long time i enjoyed a true storey. nice 1 nimesha and thank u. wot i would suggest for u is that this chap u r talking about is too gay for you. he is not str8 forward guy is he?. and he hasnt got balls to make up his own mind without asking his mother. he may have 10 A+ but he sounds so immature to me. he dont even have any rights to pass your phone number to others without your permission he cant give u any reason for that. he is a waste man. just bcos he dress nicely,and looking good and decent talking you thought he is the one 4 u. that is a common mistake among our women.
    instead of suffering with this wanna be DOC, you better off with some1 who think simple and loves u alot. doesnt have to b same age. even a guy who climb coconut tree is better as long as he loves u and wont leave suddenly like ur X
    end of the day its not only 1 fish in da sea.
    think wot hppend is just one off and wont happen again
    dont get obsessed with him.
    you should kick this idiots butt for good and tell him to f off
     
    Last edited:
    • Like
    Reactions: Magodis-Thuma

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    (අත්තටම මේක මගේ ආදර කතාව..මං girl කෙනෙක්.ඊයේ ආදරේ ගැන tread1k දැක්ක නිසය් මේක කියන්න හිතුවේ..මේක මගේ පලවෙනි tread එක..මට tread දන්නා කියල දුන්න අයිය හෝ මල්ලිටයි..මගේ කතාව අහල උදව් කරණං කිව හමොටමයි thanks...:):).මේක ටිකක් දිග කතාවක්...අවුරුදු ගණක එකක්..එනිසා මට එක දවසින් කියාන්න බැරි වෙයි..:(:(කෙටියෙන් කියනත් පුළුවන් එත් එතකොට වැඩක් නැ..අනික මේක බලල මේකේ ඉන්න අය මට බනින්න නම් එපා...දුකෙන් ඉන්න මගේ හිත තවත් රිද්දන එපා...:(:(.අනික මව අදුරන අයත් ඉන්නවද දැන් නැ..:confused::confused:)

    Sureද? :lol::lol:
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    කතාව නම් හොදට හිතට වදිනවා
    ඉතුරු ටිකත් කියන්නකො
    ඔක්කොම කියවල පස්සෙ අපේ අදහස් කියන්නම්....
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නිමෙශි අක්කා/නංගි ගොඩක් වෙලාවට නංගි කෙනෙක් වෙන්න ඇති ඔයාගෙ කතාව මුල ඉදන්ම කියෙව්වා ලස්සන කතාවක් කියලා එ කතාවට අපහාස කරන්න ඕන නැනේ ආදරය නිසා සිද්දවෙන දේවල් හිතාගන්නත් බැ ඔයවගෙ දේවල් සිද්ද වෙලා තියන්නෙ ඔයාට විතරයි කියලා හිතන්න එපා ඔවා ගැන හිතතිතා හැමදාම දුක් වෙන එකත් තෙරුමක් නැ
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,782
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    මන් දැන් කියනම්..අදත් ටිකය් දාන්න වෙන්නේ..දිග වැඩි වෙයදා මන්ද...මට කෙටියෙන් කියන්න තේරෙන නැ..

    .මේක උනේ මං ඒ ලෙවල් කරන කලේ...:(:(..මං ගියේ බාලිකා පාසලකට...මට ඉතින් වැඩිය පිරිමි ළමය හම්බෙන් නැ..මං හැමදාම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවේ ඩ්‍රයිවර් අන්කල් එක්ක..මමයි මල්ලි දෙන්නම ගෙදර අවේ එහෙම...මං මුලින්ම ඒ ලෙවල් වලට clz ගිහාම තම එය හම්බුනේ..:):):)

    ඒ කලේ මට 4n1k තිබ්බ.clz පටන් අරන් ටික දවසක් ගිහාම මන් දැන් නැති no එකකින් මට msg1k ආව..ඒ කලේ ඕන තරම් දැන් නැති එවලින් අවට reply කරන නැ..එත් පුදුමේ කියන්නේ මට එදා හිතුන නිකන් අහන මේ කව්ද කියල...එත් එය කිවේ නැ..මටත් ඉතින් දැනගනම ඕන උන මේ කව්ද කියල...:cool::cool:මං ඒ කලේ හරි දගයි..අපි group clz ගිහං එකේ ඉන්නේ කොල්ලෝ ටිකය්නේ..ඒ නිසා අපි තම පන්තියේ වැඩියෙන්ම කෑගහන්නේ..:sorry::sorry:ඉතින් එය දවසක් මට msg කරලා කිව එය කව්ද කියල දැනගන ඕනෙනං පන්තිය ඇතුලට අන්තිමේට යන්න එතකොට එය කතා කරණං කියල...:):).ඉතින් මමය් මගේ හොදම යාළුවයි අන්තිමේට යන්න හිටිය...එත් කව්රුවත් කොල්ලෙක් අපිව ගණන ගත්තෙවත් නැ..සේරම ඇතුලට ගිය...:eek::eek:අපි බැන බැනා ගිය මහා බයගුල්ලෙක් කියල....:eek::eek:ඔය ට්රේ එයාගේ යාලුවෙක් ඉන්නවා මගෙත් යාලුවෙක් එය තම මට ඇවිත් කිවේ රනුක මං ගැන ඇහුව කියල...මං ඉතින් එයව දන්නෙත් නැ..අදුරනෙත් නැනේ...මං කිව මං දැන් නැ..එයට පිස්සු කියල බැන්නා.:rolleyes::rolleyes::rolleyes:ඊට පස්සේ මං කොහොම හරි කව්ද මේ රනුක කියන්නේ කියල හොයාගත්ත...(අපි ඉතින් ඒ කලේ ඔය වගේ වැඩවලට දක්ෂයි..හැමෝටම ඕන කොල්ලෝ හොයල දෙන්නේ අපි තමයි..)..මට එය දැක්කම මටම හිතාගන බැරි උන...මොකද කලින් දවසම මං මගේ යාලුවොන්ට කිව" අපෝ මේ clz 1නම් ඉන්නේ කිසිම වැඩකට නැති කොල්ලෝ ටිකක්..එත් මං යන හැම clz1ම ඉන්න ලස්සනම් කොල්ලෝ තම අරය..එය මේ clz1ටත් එනවානේ..එයාටනම් sure1ටම ගුණු ළමයෙක් ඇති කියල"(මොකද එය ඇත්තටම හුගක් ලස්සනයි..පන්තියේ පේපෙර් වලටත් හැමදාම වගේ අපිට වැඩ ලකුණුත් තියෙනවා.අදින ඇදුම උනත් හරිම පිළිවෙලයි.එකම අඩුම කවදාවත් 2 පාරක අදිනවා දැකල නැ...:D:D:Dවෙලාවට ඇවිත් වෙලවට් යනවා)කියල...අපිත් ඉතින් ඒ කලේ නිකන්ම එයට කැමති වෙලා හිටියේ...ඉතින් මට msg කරනේ එය කියල දැනගත්තම මට හිතාගන් බැරි උන...:shocked::shocked::shocked:..කොහොම හරි එය මට දිගටම msg කරා..එත් clz1දී නිකන්වත් මං දිහා බලනේවත් නැ..දැන් ඉතින් මට අයිමත් sure නැ මේ එයමද කියල...කෝකටත් කියල clz 1 ඉවර වෙලා යනකොට මං එය දිහා බැලුව...:shocked::shocked::shocked:අපෝ මෙන්න එයත් මං දිඅහ බලන ඉන්නවා...:baffled::baffled::baffled:දනන්ම් මට විශ්වසයි..

    ඊට පස්සේ ඔහොම ටික කාලයක් msg මං කිවා මට මෙහෙම් හැමදාම msg කරන බැ කියල..ඊට පස්සේ එය කිව අනේ එහෙම කියන එපා මං msg කරේ නැත්තම් බලු..එත් එය මට කවදාවත් අදරෙය් කියලවත් කියල නැ...:(:(ඒ උනාට නිකන් කතා කරනවා...දවසක් එය මට cd1k දුන්න(ලගට ඇවිත් දුන් නැ...යාලුවෙක් අතේ එව්වේ..කවදවත් ලගට ඇවිත් කතා කරලා නැ..බයයි වලු ඉස්සෙලම නිසා..ඒ ටික පස්සේ කිවේ)..කවුරුත් නැති වෙලාවක බලන කිව...එක ලස්සනට එඩිට් කරල තිබ්බ..සින්දු දල එහෙම..අන්තිම තිබ්බ I lOVE U nimeshi..plz be mine..කියල....ඊට පස්සේ මං එයට msg කිවා හා කියල...:):)එහෙම තම අපේ ආදරේ පටන් ගත්තේ....:):):)

    arambayanam hondai...:D ahanna asa hithenawa....:)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,782
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    ඉතින් ඒකාලේ මට 4න් එකට විටදම් කරන සල්ලි නැනේ..මං bus එකේ යන්නේනෙත් නැති නිසා මට ගෙදරින් වැඩිය සල්ලි දෙනෙත් නැ...මගේ 4n එකට් සල්ලි දානෙත් ගෙදරින්...ඒකාලේ 4n වල ගනං ...:shocked:..cl 1k rs8y sms rs2.50y.:shocked::shocked:ඉතින් සල්ලි නිකන්ම ඉවර වෙනවා...ඊට පස්සේ එය මට හොරෙන් dialog sim1k අරන් දුන්න..එය ගව තිබ්බෙත් dialog නිසා my5 දැම්මම ලබා නිසා..අපොඉ sim1 ගාන 1000y..:shocked::shocked:මාසයක් විතර එකතු කරලා තම එක අරන් දුන්නේ කිව..අපිට id නැති නිසා id1k හොයාගත්තේ මාර අමාරුවෙන් කිව..කොහොම අහරි අපිට දවසට rs 50k යනවා එක්කෙනෙක්ට...එයා තම සේරම වියදම දරනේ...:(:((අපේ ගෙවල් වලට අහුවෙයි කියල බයයි.එනිසා දවලට කතා කරනේවත් නැ...රැට කලින් නිදගන්ව කියල හොරෙන් msg කරනවා..කෝල් ගන්නත් බයයි..)සතියේ දවස්වලට එකම clz න් තම හම්බුනේ..එත් එදාට uniform නිසා කොහොමත් කතා කරන නැ..අපි 2 ම ඉස්කෝලේ හොද ළමයි නිසා බයයි...අත්ත්ටාම් අපි කොහෙවත් එහෙම අවිදලවත් තිබේ නැ..මං එහෙම කියන්නේ අපේ පන්තියේ අනිත් අය එහෙම නැ..එයාලගේ කොල්ලෝ එක්ක හැමදාම clz cut කරලා එහෙ මෙහෙ යනවා..මං දානං හිටිය රනුක හොද කෙනෙක් නිසා එහෙම වැඩ කරන නැ කියල...ඒ කලේ මතක වෙනකොටත් අසයි..මගේ ජිවිතේ ලස්සනම් කලේ.:):).මට එයාගෙන් තොර ලෝකයක් තිබ්බේ නැ ඒ කලේනම්....:):):):)

    hmmmmmmmm....:)
    oya Kurunegala neda?:D
    bashawen hithune...samaharawita man weradi wenna puluwan...
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,782
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    එය හැමදාම රැට මත එක්ක කතා කරනවා..එත් ඉරිදට මහන්සි නිසා කොහොමත් වැඩිය කතා කරන නැ..ඉක්මනට නිදගනවා...එදත් එය නිදාගත්ත...සදුදට අපි 2ටම clz...එදත් රැ එය නිදිමතය් කියල නිදාගත්ත...මං කොහොමත් රැට තම පාඩම කරන්නේ..එයට කතා කරලා ඉවර උනම පාඩම කරනවා..එය පාන්දර නැගිටිනිව...නැත්තම් කව්රුවත් හරියට වැඩ කරන නැනේ...මම තමයි එයට උදේට අහරවනේ..මට කියන්නේ එය මගේ alarm1 කියල...:lol::lol:එදත් උදේ මං අහරව්ව..එත් කතා කරේ නැ...phone ගත්තේ නැ...උදේ 6 වෙනකන් කතා කර..ඊට පස්සේ ඉස්කෝලේ යන්න ඕනනේ..එය 6 වෙනකොට bus එකට යනවා..එයනම් ඉස්කෝලේ යනකොට සමහර දට ෆොනේ එක හොරෙන් අරන් යනවා.... එත් මං දල යන නිසා මට අය ගන්න විදිහක් නැ...සතියේ දවස්වලට මං එයාව දකිනෙ අහම්බෙන් අංකල් පරක්කු උන දට මල්ලිව අරගෙන මව ගන්න එන දවසට මං එයාව දකිනවා..එයාල යන්නෙත් අපේ ඉස්කෝලේ ඉස්සරහින්මය්..මං බැලුව එදා යනවද කියල..එත් එදා පේන්නවත් ගියේ නැ...එයාගේ යාලුවොනම් ගිය...:(:(:(

    ඊට පස්සේ මං ගෙදර් ඇවිත් එයට කෝල් කර එත් එය ගැන නැ..මට මොකවත් හිතාගන බැරි උන...මොකවත් msg එකකවත් නැ...මං එදා දවටම කාවේ නැ...එදා රැ මං එළිවෙනකන් ඇහැරලා...එලිවෙනකන්ම එයට් රිංග කරා (එදා එයට උන දේ අමන් පස්සේ කියනම්)..එත් වැඩක නැ එය ගන්නේ නැ...මං පහුවද කාවෙත් නැ..ඉස්කෝලේ ගිහින් දවසම අඩනව විතරය්...යාළුවොත් එක එක ඒවා කියනව්...පස්සේ අපි පොඩි plan එකක් හැදුව..එයට මොකද උනේ බලන්න...

    heh hee...:D girlslata udenma eherenna puruduine...enisa eka onima kenek balaporoththu wenawa ...;)
     

    0ops!

    Banned
    Jun 14, 2011
    43
    1
    0
    99
    Gotham City
    ලෝකේ තියෙන ලස්සනම වචනය මොකද කියල ඇහුවොත්....... ඔයාල කියනවා ම්මා :yes: කියල ඊට පස්සේ මොකක්ද ඔව් ඔව් එක තම :love: කියන වචනය ආදරය කොපමණ සොදුරුද... මිහිරිද... නමුත් මට වගේම බොහෝ අයට ආදරය කියන්නේ දුකක වෙලා ඇති:( දැන් මතකද සිහින කුමාරිව ලබාගන්න කොපමණ දුකක් වින්ද කියල...... නමුත් දැන් හරියට නින්ද යනවා ද දෙයක් ගැන කල්පනා කලොත් මොකක්ද මතක් වෙන්නේ ... දුක දුක කොල්ලෝ කොච්චර ආදරය කලත් කෙල්ලොන්ට නම් ඒක විහිළුවක් වගේ :sorry:

    තව කියනවා නම් මතකද කලක් සහෝදරයෝ වගේ ඉදල ඔයාගේ හිතේ එයා ගැන ආදරයක් හිතිලා ඒක කිව්වා ම යාලුකමත් නැතිව ගියහැටි .......:(:(

    අවසානය:( අවසානය:( අවසානය:(.....

    කෙල්ලෝ කොච්චර ඔයාව දාල ගියත් කොච්චර නපුරු උනත් ඔයාගේ අම්මි ට නම් ඔය කවදත් එපා වෙන්නේ නෑ මොකද ඔයා පව්ලේ අයට කොච්චර නපුරු උනත් ඔයා තාම පව්ලේ කෙනෙක් නිසා ............................

    දැන් ඔයාලගේ ඔයා වගේ දුක හිතෙන ආදර කතා තියෙනවා නම් බෙදාගමු නේද .........
    දුක බෙදා ගත්තම අඩු වෙනවා සතුට බෙදා ගත්තම වැඩි වෙනවා
    .....;)