මගේ කතාව...

*nimeshi*

Member
Jun 2, 2011
262
38
0
ei ban ehema kiyanne...:confused:
mata me thread eke post danna aithiyak nedda?

oni tharam weradi karapu aya oni tharam thread danawa post dananwa...

man wereddak kala kiyala ekkenek dennek giriya kadagena ke gehuwata...mata mole amaruwak nehe...weradi katath wenawa....giya awrudde unu cha scene me awrudde wenne nehe...wereddak unama eka hadaganna man dannawa....:)

eka ekkenage amaruwalata man mona karannada....:)
ok..me wage trheads wala post noda innamko...iwraine...

ara siddiyen passe ekkenek nisa set ekakma ananmanan kiyana ganata wetunane...so man adala ayai...ewata udaw kala ayai....ekama wachanekinwath sahayogayak dunne nethi ...lokuwata yaluwo kiyala kiyana ayawai...BF la inna girlswai serama ain kala....:)

pudgalaya kawda kohoma kenekda kiyala hoyala udaw karanna man igena gena iwarai...:)

To Nimeshi -
kathawa digatama liyanna....post demme kathawa liyana eka diriganwannai...nethuwa wena labbakata newei....post noda kathawa kiyawannam...kiyanna oni de mage yaluwek lawwa post karawannam eya dana widiyata...

:shocked::shocked::shocked:අනේ මං oyata mokawath kiwe nane..man asayi post danwata..ethakota mage kathwa kawru hari balanwa kiyala dannawane...oya post danan hamoma athin waradi wenawa..minissu unama ewa hadagana ona...mage athin unath waradi wela thiyenawa...
 
*nimeshi*

Member
Jun 2, 2011
262
38
0
මෙයා ඇත්තද කියන්නේ එහෙමත් නැත්තම් අපිව තියාගෙන කරකවනවාද කියලා කාටද හරියට කියන්න පුලුවම්.

:(:(:(ai ehema kiyanne..oyata mage kathawa wishwasa nadda??mewa me loke wena dewal neweda???
 
*nimeshi*

Member
Jun 2, 2011
262
38
0
ඔන්න ඕකනෙ වැඩේ... මාත් දන්නෙ නෑ මෙයා කවුද කියලා. ඒත් අපි මෙහෙම පොස්ට් එකක් පිරිමි ලමයෙක් කියන විදියට දැම්ම නම් එයාගෙන් මෙහෙම බොරු කරනවද කියල අහන්නෙ නෑ නෙ. හැමෝම එකතු වෙලා එයාව සනසන්න හදනව මිසක් එයා අපිව රවට්ටන්න හදනවද කියල අහන්නෙ නෑ. ඉතින් ඇයි අපිට මෙයාටත් එහෙම සැකයේ වාසිය දෙන්න බැරි? අඩු ගානෙ කතාව කියල ඉවර වෙනකන්? ඕක තමයි අපි කියන්නෙ කෙල්ලෙක් ඇත්තටම දුක කිව්වත් ඒක විහිලුවට ගන්නව කියල මිනිස්සු. කොල්ලෙක් දුක කිව්වම ඔහොම කියනව මම දැකල නෑ. :D:D:D:lol::lol::lol:

*nimeshi*.. ඔයාගෙ කතාව දිගටම කියන්න.. ඉතුරු ටිකත් කියවල බලන්න ඕන..:yes::yes:

ow ekane...man me katwha kiyanne meken oyalata unath ganan deyak thiyeyi..kollonam ehemama thama..anika mewage kathwak boruwata hadanna mata kohomath hakiyawak na...:(:(:(
 
ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
එල අක්කි කතාව දිගටම යනවා වගේ.......
මම ඔයාට කලින්ම කිව්වනේ....
කතාව රසවිදලා ජිවිතයට ආදර්ශයක් ගන්න අයත් ඉදිවී කියලා....
කොහොම උනත් ඔයා දිගටම ලියන්න.....
good luck!
 
*nimeshi*

Member
Jun 2, 2011
262
38
0
කෙනෙක් මේකේ කියල තිබ්බ මං රනුක ලස්සනට අදිනවට ඒවාට මේවට ආදරේ කරන්නේ කියල..ඇත්තටම එහෙම නෙවේ මගේ විදිහට කියනවනම් රනුක කියන්නේ perfect man කෙනෙක්..එය වගේ කෙනෙක් මට හම්බුනේ මගේ වාසනාවට...මං එහෙම කියන්නේ අපි al කරන කළෙම එයට ඉස්තිර අදායම් මාර්ගයක් තියෙනවා..එයාගේ businnes මේ තත්වෙට දියුණු කරේ එයාගේ තාත්ත නෙවේ රනුක..එයට ඒ කළෙම උනත් මව අරන් ගිහින් කම බිම දෙන්න පුළුවන් කමක් තිබ්බ....එයට ඒ කළෙම ඕනෑම වහනයක් එලවන්න පුළුවන්...වත්තේ පිටියේ ඕනෑම වැඩක පුළුවන්..ගස නගින්න එහෙමත් පුළුවන්...මොකද එය හැදුනේ තනියම නිස එයාගේ වැඩ තනියම කරගන්න එයට පුළුවන්...computer වැඩ හුගක් දුරට පුළුවන්.ඉගෙන ගන්න ඒවා ඊටත් වඩා පුළුවන්..මට උනත් පාඩම කියල දෙන්නේ එයා..අනික හුගක් කම ජාති මට වැඩ හොදට උයනත් පුළුවන්..ඒවගේම එය හුගක් පිරිසිදුයි..හැමදාම නාල පිළිවෙලට ඉන්නවා....අනික කවදාවත් බොන්නේ නැ...මොකද එය වැඩිය රැට පිට ඉන්නේ නැ..අම්ම තනියම නිසා...අම්මත් එයට කොහෙවත් යන්න දෙන්නෙත් නැ...මට උනත් ප්‍රශ්නයක් ඇති උනාම එකට විසදුම එයට දෙන්න පුළුවන්...ඕනෑම පරශ්නෙකදී එය කඩාගෙන වටෙන් නැ..එය ඊට වැඩ දේවල් වලට මුණ දීල තියෙනව් කියනව...ඊයගේ ගතිගුනත් හුඅගක් හොදයි...:):)එයට යාළුවොත් ඕන තරම් ඉන්නවා..හැමෝම එයට අදරෙය්...අපෝ යාළුවන්ට වෙලාවකට මටත් වැඩ අදරෙය් වගේ..(එවටනම් මට තරහත් යනවා..)ඉතින් රනුක වගේ කෙනෙක්ට ආදරේ නොකරනම් එක මගේ මෝඩ කම...:):)මං මේක කිවේ එකයි මං එයට ඔච්චරම කැමති කියන්න...අනික දැන් ලොකු කොල්ලෙක්ට උනත් මේවලින් කියක් ඒවා බැරිද දැන් නැ...
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :(:(:(ai ehema kiyanne..oyata mage kathawa wishwasa nadda??mewa me loke wena dewal neweda???

    මේ වාගේ ගොඩාක් දේවල් මේකේ පලවෙනවා, මේක ෂිරාම තමයි කියලා විස්වාස කරන්න යම් කිසි පොඉන්ට් එකක් පෙන්නුම් කරන්න, එතකොට ආතල් එකේ බලාගෙන ඉන්නම්. එහෙත් එක්කම සිංහලෙන් ඉංගිරීසි වලට මාරුවුනේ ඇයි කියලත් කියන්න, මට පෙනන විදියටනම් නම් ඔයා කතාව සෙට් කරලා ඉවරයි දැන් කොටසෙන් කොටස දානවා එහෙම නේද නිමී
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137

    එහෙනම් එහෙම ගොඩක් ඒව පලවෙනව නම් ඇයි ඔහොම කියන්නෙ නැත්තෙ තියෙන අනික් ත්‍රෙඩ් වලටත් ගිහිල්ල? :lol::lol::lol: ඔයා අනික් බූට් ත්‍රෙඩ් දාපු අයගෙනුත් අහන්නකො ඇත්ත කියල ඔප්පු කරන්න පොයින්ට් එකක්? ඇයි ඔහොම මේ ත්‍රෙඩ් එකෙන් විතරක් අහන්නෙ? එයා කියන්නෙ ඇත්ත වෙන්නත් පුලුවන් නෙ. අනික් ත්‍රෙඩ් වල නැති විශේෂත්වය මොකක්ද මේකෙ? ;););)

    me? matath sinhala English maaru wenna puluwan. ehema maaru unoth boruda kiyanne? :lol::lol::lol::lol:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ

    ;)ලස්සන නම..රුෂි:love::love::D
     
    maxpro

    Member
    Aug 15, 2010
    424
    16

    :lol: ah~ kiyahan balanna ahenam??? sinhala english valata maru unoth boruda kiyanne kiyala ලොල් ලොල් ලොල්
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    එළකිරි_කොල්ලා;10391659 said:
    ;)ලස්සන නම..රුෂි:love::love::D

    අයියෝ... එක හදාගන්නකොට මට ක්ලික් උනෙ ඒක රශී කියල කියවෙයි කියලා. පස්සෙ තමයි තෙරුනෙ වැඩේ. :D:D:D මටත් ඒක ලස්සනයි කියල හිතුන නිසානෙ දැම්මෙ. :P :P
     
    SeXGurU

    Banned
    Jun 12, 2011
    46
    2
    0
    අයියෝ... එක හදාගන්නකොට මට ක්ලික් උනෙ ඒක රශී කියල කියවෙයි කියලා. පස්සෙ තමයි තෙරුනෙ වැඩේ. :D:D:D මටත් ඒක ලස්සනයි කියල හිතුන නිසානෙ දැම්මෙ. :P :P

    මගේ පළවෙනි කෙල්ල ගේ නමත්ම රුෂී !! පහුවෙන කොට රාක්සි උන නිසා අත ඇරලා දැම්මා:lol:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    අයියෝ... එක හදාගන්නකොට මට ක්ලික් උනෙ ඒක රශී කියල කියවෙයි කියලා. පස්සෙ තමයි තෙරුනෙ වැඩේ. :D:D:D මටත් ඒක ලස්සනයි කියල හිතුන නිසානෙ දැම්මෙ. :P :P

    :yes::yes:Rashie කියලා දැම්ම නම් ඕක රෂි රාශී වෙලා නවතින්නේ:rolleyes::rolleyes: ඔය නම නම් ලස්සනයි:love::love::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    කොනකපාල007;10381324 said:
    දැන් මේකේ තියෙන්නෙම බූට් කතා, පජාත වෙච්ච කතා, තමන්ගේ නොහැකියාව නිසා ගෑනි පිට ගිය කතා නේ :P
    මල් පත්තරයක් වෙලා මේ සයිට් එකත් :D

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    එළකිරි_කොල්ලා;10391791 said:
    :yes::yes:Rashie කියලා දැම්ම නම් ඕක රෂි රාශී වෙලා නවතින්නේ:rolleyes::rolleyes: ඔය නම නම් ලස්සනයි:love::love::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඒකත් ඇත්ත.. පෙරලුන පිට හොඳයි ලු. thank you.. ඒත් මම හිතුවෙ ඒක අර විදියට රශී වෙයි කියල. (අපේ අක්ක කෙනෙකුට ඒ නම තිබුනා. ඒක ගති කියල හිතුන නිසා ඇත්ත නම් වල අකුරු මාරු කරල හැදුවෙ..අයියෝ මගෙ මහන්සිය අපරාදෙ. :P :lol::lol::rofl::rofl:)
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    ඒකත් ඇත්ත.. පෙරලුන පිට හොඳයි ලු. thank you.. ඒත් මම හිතුවෙ ඒක අර විදියට රශී වෙයි කියල. (අපේ අක්ක කෙනෙකුට ඒ නම තිබුනා. ඒක ගති කියල හිතුන නිසා ඇත්ත නම් වල අකුරු මාරු කරල හැදුවෙ..අයියෝ මගෙ මහන්සිය අපරාදෙ. :P :lol::lol::rofl::rofl:)

    ;);)පෙරෙලන ගලේ පාසි නොබැඳේ(උපමාව ගැලපෙන්නේ නැද්ද මන්ද)..පෙරලුනු පිට හොඳයි කියලා ඉන්න:D:D:D