War Crimes Of Sri Lankan Soldiers

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    දෙමලා ඔය සුද්දන්ව අවුස්සන්නේ උන්ට රට අල්ලගන්න බැරිවුන නිසා.. ඔය මොකගෙ විඩියො අවාත් අපි බය නැහැ.
     

    droid

    Member
    Dec 25, 2010
    134
    8
    0
    Iraj ගෙ THIRUDA sing කරන Chinmayi එයාගෙ Twitter page එකේ tweet කරල තියනව මෙහෙම...

    I ask the God I pray to bring justice to my Tamil brothers & sisters in Srilanka. I'm truly sorry that the world watched slaughter.

    https://twitter.com/Chinmayi/status/82084820636798976

    මට තියන ර්‍පශ්නෙ ඇයි අපි තවත් මේ අයගෙ සිංදු අහන්නෙ කියල. Iraj වත් එයාට තේරුම් කරල දුන්නනම් හොදයි Tamil Diaspora එකට කඩේ නොයා ඉන්න කියල.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Iraj ගෙ THIRUDA sing කරන Chinmayi එයාගෙ Twitter page එකේ tweet කරල තියනව මෙහෙම...



    https://twitter.com/Chinmayi/status/82084820636798976

    මට තියන ර්‍පශ්නෙ ඇයි අපි තවත් මේ අයගෙ සිංදු අහන්නෙ කියල. Iraj වත් එයාට තේරුම් කරල දුන්නනම් හොදයි Tamil Diaspora එකට කඩේ නොයා ඉන්න කියල.



    dekak kiwwa mama nam onna ubalath pulu puluwan widiyata talk eka diyan ekita kora wenna
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com


    ara we** ban ki moon ge kamituwatai CHANNEL 4 untai mewa pennanna one

    කියන්න වචන නැහැ මචන්
    උඹට පින්
    රෙප්+6 යි දෙන්න පුලුවන් ඒකයි දුක!!

    ela ela
    mul 4to tika load wenne na ne ban,mata vitharada danne na
    ela post eka macho

    Thanks Ogollange Comments Walata Thanks Lot
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    godak sthuthi malliya , mata eakathu kalaata denna vidiyak nathuwa hitiye . mewa wadak naththe na . me lankawe hamudawe manushikathvaya . oyaata godak pin malliya

    Aha Akke Thanks Thanks
    Mama Eda Kiwwe Me Widiya Ekak Karanawa Kiyala
    Manussakama Pennanna Mokada Ape Ayata Mewa Mathakayen Mekila Yanawane
    Ekai Awula

    Thanks Lot Akki
    :):)

    me pOst dekema ekkenk dapu ewwa wage:baffled:

    nyway gr8 post:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    me pOst dekema ekkenk dapu ewwa wage:baffled:

    nyway gr8 post:D:D

    මම ගොඩක් දන්න අක්ක කෙනෙක් එයාගෙන් තමයි මේ පින්තූර ගත්තේ නැනසලේදී ඉතින් එවා තමයි මේ ලිපියට යොදාගත්තේ ලිපිය පළ කරලා අවසානෙදී ලිපියේ වෙබ් ලිපිනය මාදවි අක්කට ලැබෙන්න සැලැස්සුවා ඒ අනුව තමයි අක්කා මේ ලිපියට එයාගේ අදහස් එකතු කලේ ලිපිය මම ලිවුවට ලිපිය දාන්න අදහස මට අවේ අක්ක නිසා මාදවී අක්කට මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පල කරනවා

    ඔබ මෙම අදහස් දෙකම එක්කෙනෙක්ගේ යන ප්‍රකාශය තුලින් සමස්ථ පරිශීලකයන්ටම හුවා දැක්වීමට අදහස් කරන්නේ කුමක්ද යන්න මට නොවැටහේ කරුනාකර එය සෘජු ලෙස ප්‍රකාශ කරන්නේ නම් ඇහැකි ලෙස මට එයට පිළිතුරක් ඔබ මතයේ තැබීමේ අවස්ථාව හිමි වනවා ඇත

    ස්තුතී