ඇත්ත_ආදරේ_මොන_වගේද????

sachithmax

Member
Jun 9, 2007
6,597
88
0
39
de_dust 2
:yes::yes::yes::yes::yes::yes: අද කිඹුල් අයියා කියපු කතාවල ඇත්තටම ගොඩක් හිතන්න දේවල් තියෙනවා. :yes::yes::yes:

sahathika aththa...ada math inne godak hithe dukakin...ada mage girl kiuwa...eyata me afr eka nawaththanna one kiyala...hethuwa...man masekata 25k wage padi ganna kollek...but...eya kiyanawa...thawa aurudu kin mary karanna nam..geyak + car ekak + loku wedding ekak ganna..masekata 4 laks earn karanna onelu man...but mata eka karanna bane...so eyata eyage life eka ruin karaganna balu...eya mata adare karala nadda? :(:(:(:(:(:(:(:(
 
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ

    අනේ ඕකිව ඇත ඇරපන් බන්.මොන මගුලක් ද කෙල්ලෝ නැතුව නෙමේ..සල්ලි වලට එන කෙල්ලෝ එපා:sorry::sorry::sorry:
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    එළකිරි_කොල්ලා;10395962 said:
    අනේ ඕකිව ඇත ඇරපන් බන්.මොන මගුලක් ද කෙල්ලෝ නැතුව නෙමේ..සල්ලි වලට එන කෙල්ලෝ එපා:sorry::sorry::sorry:

    ane manda ban...man eyata godak adarei....mata athak payak vikunala hari salli hoyaganna puluwan nam...:(:(:(:(:(:(:(
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    ane manda ban...man eyata godak adarei....mata athak payak vikunala hari salli hoyaganna puluwan nam...:(:(:(:(:(:(:(
    මම නම් කියන්නේ ඕකිව ඇත ඇරපන්..නැත්නම් උඹට කෙළ වෙයි බැන්දම...සලලි ඕන නම් යාලු වෙන්න කලින් කියන්න තිබුන ආදරේ කරලා පස්සෙද සල්ලි ඕන වෙන්නේ...එකීගෙන් අහපන් දෑවැද්දට ලක්ෂ 50ක් දනවා නම් උඹ මසට ලක්ෂයක් හොයන ජොබ් එකක් කරන්නම් කියලා..
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    sahathika aththa...ada math inne godak hithe dukakin...ada mage girl kiuwa...eyata me afr eka nawaththanna one kiyala...hethuwa...man masekata 25k wage padi ganna kollek...but...eya kiyanawa...thawa aurudu kin mary karanna nam..geyak + car ekak + loku wedding ekak ganna..masekata 4 laks earn karanna onelu man...but mata eka karanna bane...so eyata eyage life eka ruin karaganna balu...eya mata adare karala nadda? :(:(:(:(:(:(:(:(

    pissu ane eyata. Ehema aya ona na. Me ahanna. Minissu kasada bandinne eka eka hethuwalata. Samaharu adareta, samaharu pawule status ekata galapenna. Oyage girl bandinna yanne business deal ekak hatiyata. Ithin oya hithan inne adareta bandinna nam oyata eya galapenne na. Anika oya ganane padi ganna aya keedenada inne? Doctor kenekwath muladi hoyanne na etharam. Ehenam naki minihek thamai hoyaganna wenne. Mokada salli tiyena aya godak welawata hoyanne thawath salli tiyena ayawa. Ithin oya balaporoththuwa realistic na.

    Oka karagaththoth dennatama winasayak. Atha arala dana eka hondai thamai.
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    1307698787.jpg

    මේ වගේ ගෑනියෙකුට ලව් කරත් තොපිලා වගේ ජරා කෙල්ලොන්ට ලව් කරන්නේ නැතෝ
    මම එහෙම කිව්වේ මේ ගැහැනිය ගොඩක් අසරනයි ඒක හින්දම කවුරු මෙයාට ආදරය කරන්නේ නැහැනේ එත් හිතපිරිසිදුනම් ඕකත් කජ්ජක්ද:yes::yes::yes::(:(:(

    එපා එපා කෙල්ලො එපා තනිකඩ අපිට ජරාකෙල්ලො එපා
    :(:(:(
     
    oya ithin magulak kiyanawane malli. :D :D apitath ohoma midi thiththa kalayak thibuna. (mata nam thiththa une hethu athuwa) eth ithin hari kena labunata passe ita wada deyak na. Owa passe hariyanawa. Ape ammala thaththala ohoma hithuwa nam api na ne ada. :)
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    oya ithin magulak kiyanawane malli. :D :D apitath ohoma midi thiththa kalayak thibuna. (mata nam thiththa une hethu athuwa) eth ithin hari kena labunata passe ita wada deyak na. Owa passe hariyanawa. Ape ammala thaththala ohoma hithuwa nam api na ne ada. :)

    අපේ අම්මගේ තාත්තගේ කාලේ ඔයිට වඩා ගොඩක් වෙනස් ඒ කාලේ ගෑනුලමයෙක් හයාමාරෙන් පස්සේ එලියට බහින්නෙවත් නැහැ ඒවගේම එක එක කොල්ලන්ට ලව්කරන්න ගියෙත් නැහැ දැන් අපේ බූරූ හරකුන්ට/හරකියොන්ට නිදහස වැඩිවෙලා උන්ට හිතෙන හිතෙන විදියට නටනවා මේ ඔක්කටම මුල ගෑනුන්ට සමතැන ඉල්ලපු එකයි පලවෙනි ටියුශන් ක්ලාස් එක දැම්ම යකයි.ටියුශන් ක්ලාස් යනවා කියලා කොල්ලො කෙල්ලො කොහේද යන්නේ කියලා අම්ම තාත්තාවත් දන්නේ නැහැ:no::no::no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මටත් ඕක හිතෙනවා.. මම කියන්නෙ කෙල්ලො කෙල්ලො වෙන්න ඕනි. කෙල්ලො කොල්ලො වෙන්න ගියාම කොල්ලො ගියාම පිරිමි බල්ලට යනවා.ඉස්සර අපේ අම්මල අපේ තාත්තලාට තිබ්බ බය අභිමානය දැන් කෙල්ලො කොල්ලන්ට දෙන්නෙ නැහැ..:(:(

    අනිත් එක මම ඉස්සර හිතන් හිටියේ ගැහැනු ලමයි හරිම හොදයි කියලා ඒත් එලකිරි ආවකාලේ මම හිතුවේ එකෙක් දෙන්නෙක් පොල්ල තිබ්බට හැම එකාම එහෙම නැහැ කියලා මට දැන් හිතෙනවා සීයට අනූවක්ම කෙල්ලො බූට් කාපර්ලාකියලා.දැන් කාලේ අවන්ක ඇත්තටම ලවු කරන කෙල්ලෙක් හොයනවා කියන්නේ පිදුරුගොඩේ ඉදිකට්ටක් හොයනවාවගේ වැඩක් ඒ හොයාගෙනත් කොයි වෙලාවේ පොල්ල තියයිද කියලා ශුවර් නැහැ:no::no::no::no::(:(
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0

    අපේ අම්මගේ තාත්තගේ කාලේ ඔයිට වඩා ගොඩක් වෙනස් ඒ කාලේ ගෑනුලමයෙක් හයාමාරෙන් පස්සේ එලියට බහින්නෙවත් නැහැ ඒවගේම එක එක කොල්ලන්ට ලව්කරන්න ගියෙත් නැහැ දැන් අපේ බූරූ හරකුන්ට/හරකියොන්ට නිදහස වැඩිවෙලා උන්ට හිතෙන හිතෙන විදියට නටනවා මේ ඔක්කටම මුල ගෑනුන්ට සමතැන ඉල්ලපු එකයි පලවෙනි ටියුශන් ක්ලාස් එක දැම්ම යකයි.ටියුශන් ක්ලාස් යනවා කියලා කොල්ලො කෙල්ලො කොහේද යන්නේ කියලා අම්ම තාත්තාවත් දන්නේ නැහැ:no::no::no:

    ochchara darunu widiyata jiwithe gana hithanna epa malli. Oya kiyana dewal hama kaletama walangu na. Ape campus eke lectures samaharawelawata ra wenakan tiyenawa. Ape ammata samahara welawa job ekata gihin wada arenne 6.30 pahu wela. Ithin kohomada ita passe eliyata bahinne nathuwa inne? Samathana kiyanne hamotama minissu kiyala hithala ganu pirimi bedayak nathuwa salakanna kiyana eka. Samanawa igena ganna, rassa karanna, samana padi denna, civil rights denna kiyana eka. Wena deyak nevei. Apith tution class giya. Eth oya kiyana kisi deyak karana aya dakke na. Kohomath dan lamai class cut karanawa adui. Godak tharange ne. Jiwithe gana sahalluwen hithanna. Kalaya wenas wenawa. Ekata api minissu widiyata hadagahenna ona.
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මටත් ඕක හිතෙනවා.. මම කියන්නෙ කෙල්ලො කෙල්ලො වෙන්න ඕනි. කෙල්ලො කොල්ලො වෙන්න ගියාම කොල්ලො ගියාම පිරිමි බල්ලට යනවා.ඉස්සර අපේ අම්මල අපේ තාත්තලාට තිබ්බ බය අභිමානය දැන් කෙල්ලො කොල්ලන්ට දෙන්නෙ නැහැ..:(:(

    [/SIZE]
    ඔව්බන් ඉස්සර කෙල්ලො ඇන්දේ ගව්ම් දැන් අදින්නේ කලිසම් :(:(හෙට වෙනකොට සරම් අදින්න පටන් ගනී:shocked::shocked: අනිද්දා වෙනකොට ගැහැනුන්ට පුරුශ ලින්ග බද්ද කිරීමේ ක්‍රමයකුත් හොයාගනී:baffled::baffled::P:P
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    මටත් ඕක හිතෙනවා.. මම කියන්නෙ කෙල්ලො කෙල්ලො වෙන්න ඕනි. කෙල්ලො කොල්ලො වෙන්න ගියාම කොල්ලො ගියාම පිරිමි බල්ලට යනවා.ඉස්සර අපේ අම්මල අපේ තාත්තලාට තිබ්බ බය අභිමානය දැන් කෙල්ලො කොල්ලන්ට දෙන්නෙ නැහැ..:(:(

    [/SIZE]

    aadareka baya thiyenna ona na saho. Adare karana dennek partners la misak swamiya saha sewakaya nevei ne. Amma thaththatawath, thaththa ammatawath baya wenawata mama asa na. Ape gedara e denna yaluwo wage. Godak adaren inne.

    Anik jiwithe samanya dewal walata ganu pirimi eka adala karaganna ona na. Ehenam mama karanne engineering. Matath minissu kiyanawa kollo karana wada karanawa kiyala. Eth mama mata puluwan, mama asa de karana eka waraddak nevei neda?
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඔව්බන් ඉස්සර කෙල්ලො ඇන්දේ ගව්ම් දැන් අදින්නේ කලිසම් :(:(හෙට වෙනකොට සරම් අදින්න පටන් ගනී:shocked::shocked: අනිද්දා වෙනකොට ගැහැනුන්ට පුරුශ ලින්ග බද්ද කිරීමේ ක්‍රමයකුත් හොයාගනී:baffled::baffled::P:P

    apo gawumata wada kalisama sanwarai godak welawata. Mokuth penne na. Arakshwata hondai. Patalenne pagenne, udayanne na. Anika gawuma andan wadakaranna amarui, especially ape wage wada walata. :D
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ochchara darunu widiyata jiwithe gana hithanna epa malli. Oya kiyana dewal hama kaletama walangu na. Ape campus eke lectures samaharawelawata ra wenakan tiyenawa. Ape ammata samahara welawa job ekata gihin wada arenne 6.30 pahu wela. Ithin kohomada ita passe eliyata bahinne nathuwa inne? Samathana kiyanne hamotama minissu kiyala hithala ganu pirimi bedayak nathuwa salakanna kiyana eka. Samanawa igena ganna, rassa karanna, samana padi denna, civil rights denna kiyana eka. Wena deyak nevei. Apith tution class giya. Eth oya kiyana kisi deyak karana aya dakke na. Kohomath dan lamai class cut karanawa adui. Godak tharange ne. Jiwithe gana sahalluwen hithanna. Kalaya wenas wenawa. Ekata api minissu widiyata hadagahenna ona.

    ගැහැනිය මම ඉස්සර හිතුවේ පිරිමින්ට වඩා උසස් කියලා ඒ මොකද ගැහැනියක් තමයි අම්මා කෙනෙක් වෙන්නේ ඒත් දැන් කාලේ සල්ලි තියන අම්මලා හිටන් අද වෙනකොට තමන්ගේ ජීවිතේ කරන්න ඕන උතුම්ම කාර්ය පැහැර හැරලා ජොබ් වලට යනවා ඉතින් දැන් ගැහැනිය කියන්නේත් මට පිරිමියෙක් වගේ තමයි පිරිමි පිරිමින්ට ගවුරව කරන්නේ නැහැනේ ඕන මගුලක් මූනට කියනවා බැන්නොත් බනිනවා ගැහුවොත් ගහනවා මට දැන් කෙල්ලොත් ඔහොම තමයි:(:(:(
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    apo gawumata wada kalisama sanwarai godak welawata. Mokuth penne na. Arakshwata hondai. Patalenne pagenne, udayanne na. Anika gawuma andan wadakaranna amarui, especially ape wage wada walata. :D

    කලිසමට තමයි ඔක්කම ඉලිපිලාම පේන්නේ ඉතින් ඔගොල්ලෝ කලිසන් අදිනකන් අෆිට ෆන්:lol::lol::lol:
    දෑත රිදෙනවා හෑන්ඩ් ජොබ්කරලා:shocked::shocked::lol::lol::lol::lol:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    aadareka baya thiyenna ona na saho. Adare karana dennek partners la misak swamiya saha sewakaya nevei ne. Amma thaththatawath, thaththa ammatawath baya wenawata mama asa na. Ape gedara e denna yaluwo wage. Godak adaren inne.

    Anik jiwithe samanya dewal walata ganu pirimi eka adala karaganna ona na. Ehenam mama karanne engineering. Matath minissu kiyanawa kollo karana wada karanawa kiyala. Eth mama mata puluwan, mama asa de karana eka waraddak nevei neda?

    අද ජිවත් වෙන කෙල්ලන්ගෙන් සීයට කීයකට කුස්සියට බැහැල කෑම වේලක් රසට හදන්න පුලුවන්ද? හැබැයි ඒ ප්‍රතිශතයට වඩා වැඩි ගාණකට ෆේස් බුක්, ස්කයිප් එකවුන් ඇති..ඒව වැරදි නෙමෙයි. හැබැයි අනිත් ඒවත් වෙන්න ඕනි.. අපි ගෝලියකරණය වෙන්න කලින් අපේ වැඩිහිටියො දික්කසාද කියන එක වැරදි වැඩක් විදිහට දැක්කෙ. දැන් ඒක අලුත් ත්‍රෙන්ඩ් එකක් වෙලා.. ලංකාව ඇමරිකාව වගේ වෙලා.. දැන් කෙල්ලො බදින්න කලින් ලිවින් ටු ගෙදර් සිස්ටම් එක වගේ දෙයක් කරන්නෙ...ආශ්‍රය කරල බලල අප්සට් නම් කපල දානවා... මේක අනුරාධපුරයේ සමන්මලීල, පොළොන්නරැවේ සිරිමතීලට අදාල නැති ප්‍රශ්නයක්.. මේක අදාල ගෝලියකරණයට අහුවෙලා පොෂ් වෙන්න ගිය සමහර කොළඹ හා නාගරික කෙල්ලන්ට පමණයි..
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    කලිසමට තමයි ඔක්කම ඉලිපිලාම පේන්නේ ඉතින් ඔගොල්ලෝ කලිසන් අදිනකන් අෆිට ෆන්:lol::lol::lol:
    දෑත රිදෙනවා හෑන්ඩ් ජොබ්කරලා:shocked::shocked::lol::lol::lol::lol:

    ehema nam ithin waradi ahakin balana ayagene waradda. Mama kiwwa wage samahara wada karanna amarui gawum andan. Anika bus eke ehema yanakota karadarai. Hamawelema allagena inna ona ehe mehe yanawata. Ekai kalisama pahasui kiyala salakenne.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ අනිත් ත්‍රෙඩ් එකකට මට ලැබුනු කොමෙන්ට් එකක් මේක..

    Originally Posted by C$K
    කෙල්ලොන්ගෙ හිත් මල් වගේ...උදෙට පිපිල හවසට පර වෙනව
    කොල්ලොන්ගෙ හිත් ගල් වගෙ...දෙයක් කෙටුවොත් සදාකල් එය එලෙසින්ම තියෙනව:yes:
    ඒකයි හෙතුව:lol:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    අද ජිවත් වෙන කෙල්ලන්ගෙන් සීයට කීයකට කුස්සියට බැහැල කෑම වේලක් රසට හදන්න පුලුවන්ද? හැබැයි ඒ ප්‍රතිශතයට වඩා වැඩි ගාණකට ෆේස් බුක්, ස්කයිප් එකවුන් ඇති..ඒව වැරදි නෙමෙයි. හැබැයි අනිත් ඒවත් වෙන්න ඕනි.. අපි ගෝලියකරණය වෙන්න කලින් අපේ වැඩිහිටියො දික්කසාද කියන එක වැරදි වැඩක් විදිහට දැක්කෙ. දැන් ඒක අලුත් ත්‍රෙන්ඩ් එකක් වෙලා.. ලංකාව ඇමරිකාව වගේ වෙලා.. දැන් කෙල්ලො බදින්න කලින් ලිවින් ටු ගෙදර් සිස්ටම් එක වගේ දෙයක් කරන්නෙ...ආශ්‍රය කරල බලල අප්සට් නම් කපල දානවා... මේක අනුරාධපුරයේ සමන්මලීල, පොළොන්නරැවේ සිරිමතීලට අදාල නැති ප්‍රශ්නයක්.. මේක අදාල ගෝලියකරණයට අහුවෙලා පොෂ් වෙන්න ගිය සමහර කොළඹ හා නාගරික කෙල්ලන්ට පමණයි..

    දැන් කොලබට විතරක් නෙමෙයි කුරුනෑගලත් ඔහොම්මම තමයි සෙනසුරාදා ඉරිදා කුරුනෑගල ගිහිල්ලා බලපන්කො කියනවට. ලක්ශ ගානක් කොල්ලො කෙල්ලො ඩබල් දාගෙන යනවා