walk 2 remember wagetrue love... yu cant see it bt stil yu can feel it

walk 2 remember wagetrue love... yu cant see it bt stil yu can feel it

ithin ayya try karana kale wage inna bane yalu unata passe...![]()
ohoma hithana epa..math ohoma hithapu kalayak tibba.man kollo seratama wira kara..eth mata eya hambunata passe serama wenas una..oyalatath hari kena labunama serama wenas wey....onna edata mawa mathak karaganna hodada...thama oyalage wayasa ehemmamayne....![]()

දූ....මේ ප්‍රශ්නෙට කවද හරි ඔයත් මූණ දෙනවා.......ඒ නිසා හරි ම තැනට එන්න.......මම මගේ අත් දැකීමක් කියන්නම්.මේක කියවල මට කියන්න ආදරේ කියන එක විග්රහ කරන්න මොන තරම් දුෂ්කරද කියලා......
මගේ පාසැල් මිතුරෙක් ඉන්නවා. වෘත්තිකයෙක්. ඔහු පාසැල් යන කාලේම පෙමින් බැදී හිටියා ඉතාමත් රුවැති යුවතියක් සමග. නමුත් අදහස් නොගැළපීම මත ඉතාමත් හොදින් ඔවුන් දෙදෙනා වෙන් වුණා.
කාලය ගෙවී ගියා. මගේ මිතුරා විවාහ වුණා. ඔහු ගේ බිරිද වුණ යුවතිය මගේ මිතුරාගේ සියළු දේ දැන සිටියා. කාලය ගත වෙත්ම බිරිදට දියණියක් ලැබුණා. ඒ ලැබී ටික කළකින්ම මගේ මිතුරා ගේ ජීවිතයට අනපේක්ෂිත දෙයක් සිදුවුනා.
පෙරදාක වෙන් වූ ඔහු ගේ පළමු පෙම්වතිය ඒ වන කොට හිටියේ නවසීලන්තයේ. ඇය ඔහුගෙන් ඉල්ලා සිටිනවා ඔහු ගෙන් ඇයට දරුවෙක් ලබාදෙන ලෙසට. ඇය අවිවාහකයි. නමුත් ඇය ඔහුගෙන් දරුවෙකු ප්‍රාර්ථනා කරනවා. එපමණක් නෙවෙයි ඇය ඔහු ගේ බිරිද ගෙන් ද එය ඉල්ලා තිබෙනවා.......ඔබට හිතාගන්න පුළුවන් ද ඇතිවන තත්ත්වය.
මගේ මිතුරා ගේ බිරිද ඔහු ගේ පෙර පෙම්වතිය ගේ ඉල්ලීමට එකගවුණා......!ඔබ විශ්වාස කරනවාද?????????...........ඇය කිවුවේ එකම දෙයයි.......
"එයත් ගැහැණියක්....අම්ම කෙනෙක් වෙන්න ආස ඇති.....(මගේ මිතුරා ගේ නම)ව අමතක කරන්න බැරුව ඇති....."
නමුත් මගේ මිතුරා මෙයට එකග නැහැ........ඒ වන විට ඔහු ගේ බිරිද ඔහු ගේ ජීවිතය වී අවසානයි!!!! නමුත් ඔහු ගේ බිරිද දැඩි ලෙසම ඉල්ලා සිටියා.......!!!විශ්වාස කරන්න පුළුවන්ද????
අපි (ඒ කියන්නේ මම සහ තවත් අපේ කණ්ඩායමේ වෛද්‍යවරු දෙපලක්) එකතු වී මේ සම්බන්ධව කටයුතු කරන ආයතනයක් හරහා ඔහු ගේ ශුක්‍රාණු අධි ශීතනය කොට නවසීලන්තයට යැවිවා. එයින් ඇය කෘතිම සිංචනයක් මගින් එහිදී ගැබ් ගන්වනු ලැබුවා. දැන් ඇයට සිටිනවා පුතෙක්. ඒ දරුවා ගේ ජෛව විද්‍යාත්මක පියා මගේ මිතුරා. නමුත් අපි දන්නා අන්දමේ මවක්, පියෙක් නෙවෙයි මේ!!!!!
ඔබට විග්රහ කරන්න පුළුවන් ද මේ කතාවට සම්බන්ධ තුන්දෙනා ගේ සම්බන්ධතාවයන්.......!!!!!
ආදරේ කියන්නේ විග්රහ කරන්න බැරි මනුෂ්‍ය සම්බන්ධතාවයක්........!!!!!![]()

matath thiyenne me wage loku pro1k..man dannawa meka kiwama hugak aya mata bani..eth man dan na man mokakda karana ona kiyala..mata dan jiwitheth epa wela inne..kalayak man adare natiwa duk winda..eth dan man adare thoragana bariwa duk widinawa...

නෑ දූ.....ඒවගේ ඉන්න පුළුවන්....මම දැකලා තියනවා එහෙම අයව...........
ආදරේ කියන්නේ static දෙයකට නෙවෙයි........ක්රියාතාරීත්වයෙන් Dynamic දේකට.....
ithin ayya try karana kale wage inna bane yalu unata passe...![]()
ඇත්තටම හැම ආදරයක්ම කසාදෙන් කෙලවර කරන්න පුලුවන් කමක් නැහැ. එහෙම වුනොත් අපිට හිතන්න වෙන්නෙ කවදාවත් කිසිම නොගැලපීමක් තියෙන දෙන්නෙක් යාලු වෙන්නෙ නෑ කියලා. ඒත් එහෙම වෙනව. එහෙම වුනාම ඉතින් වෙන් වෙන එක තමයි කරන්න වෙන්නෙ. මොකද හැම සම්බන්ධයක්ම ඇත්තටම soulmates ල අතරෙ ඇතිවෙන ආදරයක් වෙන්නෙ නෑ. ඒ නිසා එහෙම දෙයක් වුනා කියලා තමන් අත ඇරපු කෙනා ගැන වත්, ගෑනු, පිරිමි ගැන වත් තරහක් ඇති කරගන්න එක වත්, බැන බැන යන එක වත්, ඊට පස්සෙ ඇත්තට ආදරෙ කරන්නෙ නැතුව බොරු කරන එක නම් මට නම් හිතෙන්නෙ විහිලුවක්.![]()
නෑ දූ.....ඒවගේ ඉන්න පුළුවන්....මම දැකලා තියනවා එහෙම අයව...........
ආදරේ කියන්නේ static දෙයකට නෙවෙයි........ක්රියාතාරීත්වයෙන් Dynamic දේකට.....
try karana eka peththaka thiyamu...
ara aadare tharuna kale mama laga hurathal wechcha kenata den ewa amathaka welada manda.... udeta bodimata giyamabath parcel eka denawa, hawasata weda arila dennama kaden bau aragena bodimata yanawa, eya wash daan enawa, mama TV balanawa, kanawa, tikakin eya nidikira wetenawa, mama yannam kiyala mage bodimata yanawa.....
aadaraya viyapath weddi ohoma thamai...
gd 9t... mahansii ada... site visit ekakuth gihin awe...
walk 2 remember wage![]()

මාතර කිඹුලා;10358446 said:මෙහෙමනේ ඔයාගේ ගල් හිත වෙනස් කරන්න ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ ආදරේට පුළුවන් වෙලා ඒ ඔයා හැගීම්වලට පොඩි හරි ඉඩක් දුන්න නිසානේ යාළු මම නම් එහෙම නෑ එහෙම දේකට මගෙන් පොඩි ඉඩක්වත් නෑ දැන් මම නම් දැන් හැගීම් කියන ඒවා පෙට්ටියක දාලා වහලා තියෙන්නේ![]()

ආදරේ සරල අර්ථයෙන් විගුහ කලොත් මොක්කද??????
"දෙදෙනෙකු අතර අනන්යෙන්ය අවබෝධය, කැමැත්ත තුලින් රාගය මුල් කොට ගෙන ඇතිවන හැගීම" ඕක නේ ආදරයේ සරල අර්ථ විග්‍රහය.........කොටින් ම කියනවා නම් "ආදරය" "නාම පදයක්" නේ.......නේද ???????
නෑ.........
ආදරේ කියන්නේ ක්‍රියා පදයක්.............!!!!!
ඒක ක්‍රියාවක් මිස නිකන්ම නිකන් හැගීම් මාත්‍රයක් නෙවෙයි....!!!!
අපේ හුග දෙනෙක් වරද්ද ගන්න තැන එතන.....!!!!!

sirawata , its my fav love story.. siraama kathaawa eeka nam
bt ada kale minissu ehema adui... godak ewun selfish![]()

emotions nisa eti wena reaction ekak
apita badaginnak enawa api kema kanawa
ee wagema tamai hormone, hengiim owa hema magulak nisa minissu karanna pelabenne ADARAYA![]()
![]()
මාතර කිඹුලා;10358239 said:ElaKiri නේ යාළුවා හැබැයි ඔයාටනම් කොච්චර කල් ඔහොම ඉන්න ලැබෙයිද කියන්න බෑ මොකද සමහරු බලෙන්ම වගේ අපේ ජීවිතවලට එන්නේ මම නම් කිසිම දේකට නම්‍යශීලී වෙන්නේ නෑ බන් මම කෙලින්ම කිව්වොත් මං බදින්නෙ නෑ කියන එක ගලේ කැටුවා වගේ තියෙනවා
ඔයාට එහෙම වෙන්න එපා කියලා තමා මාත් කියන්නේ සතුටෙන් ඉන්නමම නම් මගේ ජීවිතේ තනියෙන් ගෙවන්න දැන් ඉදලම හුරුවෙනවා
කෙල්ලෙක්ට නම් තනියෙන් ජීවත් වෙන්න අමාරුයි පාර්ට්නර් කෙනෙක් ඕනා ඒත් අපට එහෙම එකක් නැති එක ලොකු දෙයක්

මාතර කිඹුලා;10358446 said:මෙහෙමනේ ඔයාගේ ගල් හිත වෙනස් කරන්න ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ ආදරේට පුළුවන් වෙලා ඒ ඔයා හැගීම්වලට පොඩි හරි ඉඩක් දුන්න නිසානේ යාළු මම නම් එහෙම නෑ එහෙම දේකට මගෙන් පොඩි ඉඩක්වත් නෑ දැන් මම නම් දැන් හැගීම් කියන ඒවා පෙට්ටියක දාලා වහලා තියෙන්නේ![]()

try karana eka peththaka thiyamu...
ara aadare tharuna kale mama laga hurathal wechcha kenata den ewa amathaka welada manda.... udeta bodimata giyamabath parcel eka denawa, hawasata weda arila dennama kaden bau aragena bodimata yanawa, eya wash daan enawa, mama TV balanawa, kanawa, tikakin eya nidikira wetenawa, mama yannam kiyala mage bodimata yanawa.....
aadaraya viyapath weddi ohoma thamai...
gd 9t... mahansii ada... site visit ekakuth gihin awe...
emotions nisa eti wena reaction ekak
apita badaginnak enawa api kema kanawa
ee wagema tamai hormone, hengiim owa hema magulak nisa minissu karanna pelabenne ADARAYA![]()
![]()

ඒක අපේ තීරනය මත සිද්ද වෙන දෙයක් නෙවෙයි සහෝ. හරි කෙනා හම්බවුනොත් එවෙලෙට හිතෙන දේ අපිට හිත ගල් කරගෙන නවත්තගන්න බෑ. We don't have a choice over it.![]()

නෑ මචං ....මේක එහෙමම සරල නෑ............
අපි කෑවම බඩගිනි නිවෙනවා..............හැගීම නැති වෙනවා........
නමුත් ආදරේ එහෙම නෙවෙයි.........
ඒක නිවෙන්නේ ජීවිතේ නිවුනාම.........!!!![]()

අද කිඹුල් අයියා කියපු කතාවල ඇත්තටම ගොඩක් හිතන්න දේවල් තියෙනවා. 