ඇත්ත_ආදරේ_මොන_වගේද????

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
ewa ehema karana daruwange waradi misak hamogema nevei. Ape achchige daruwo hamoma wada karana aya. Achchita anden nagitagannawath ba. Eth achchiwa adatath ape pawule aya balagannawa. Kasada bandala pawulata ekathu wuna aya pawa. Minissu godak aya naraka na. Subawadiwa hithanna. Api honda widiyata hithuwoth thamai apita jiwithen hondak labenne. :)

මම කතාකරන්නේ ඔයා ගැනවිතරක් නෙවෙයි මුලු සමාජය ගැනම ඔයාටත් ඕක වෙන්න පුලුවන්.මම කතාකරන්නේ ගැහැනියක් අම්මා කෙනෙක් උනාට පස්සේ වැඩට යන එක සුදුසුද කියන එක නැතුව ඔයා ගැනවත් ඔයාගේ අම්මගැනවත් නෙවෙයි ඔයගොල්ලන්ගේ පව්ල හොද පව්ලක් එත් හැම පව්ලම එහෙම නැහැනේ හොදපව්ල් හොයාගන්න ගොඩක් අමාරුයි සීයට අනූ පහක්ම මම කිව්ව එක තමයි වෙන්නේ:(:(:(:(
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
mulu samajema naraka na malli. Wadi denek hondai. Api honda balaporottu unama eka labenawa. Ochchara naraka paththen hithanna epa. Oyata honda na.

මම දන්න හැම තැනකම තත්වේ ඕකතමයි නැත්තම් ඉතින් වැඩිහිටි නිවාස තිබ්බ පලියට අම්මවයි තාත්තාවයි ඕකට දාන්න ඕන නැහැනේ එහෙනම් වැඩිහිටි නිවාසවලට ඒ අම්මලා තාත්තලා අහසින් කඩන් වැටිලද

කොහොම උනත් මම යනවා නිදාගන්න ඔයාට සුබරාත්‍රියක් අපි මේක ගැන හෙට කතාකරමු
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
මම කතාකරන්නේ ඔයා ගැනවිතරක් නෙවෙයි මුලු සමාජය ගැනම ඔයාටත් ඕක වෙන්න පුලුවන්.මම කතාකරන්නේ ගැහැනියක් අම්මා කෙනෙක් උනාට පස්සේ වැඩට යන එක සුදුසුද කියන එක නැතුව ඔයා ගැනවත් ඔයාගේ අම්මගැනවත් නෙවෙයි ඔයගොල්ලන්ගේ පව්ල හොද පව්ලක් එත් හැම පව්ලම එහෙම නැහැනේ හොදපව්ල් හොයාගන්න ගොඩක් අමාරුයි සීයට අනූ පහක්ම මම කිව්ව එක තමයි වෙන්නේ:(:(:(:(

honda pawul thamai 95%k inne. Naraka ewa adui. Oya hithannema negative paththa gana ne malli. Kohomath wadata yana ammalage daruwo hondata hadenawa. Mokada godak welawata ehema yanne igenagaththa ammala. Ithin daruwanwa hadaganna dannawa. E fac eke inna lamai wadihariyakage ammala job karana aya. E lamai hondata hadila inne? Thawa deyak. Ape wage rate salliwalin igena ganna thanaka fun ekata igenaganna ba. Igena gannawa nam eken ratata wadak karanna ona. Ithin oya kiyanne apita igena gannath epa kiyalada? Mata puluwan de ratata nodi inna eka waraddak neveida? Thaththalatath gedara inna kiwwoth ohoma?
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
මම දන්න හැම තැනකම තත්වේ ඕකතමයි නැත්තම් ඉතින් වැඩිහිටි නිවාස තිබ්බ පලියට අම්මවයි තාත්තාවයි ඕකට දාන්න ඕන නැහැනේ එහෙනම් වැඩිහිටි නිවාසවලට ඒ අම්මලා තාත්තලා අහසින් කඩන් වැටිලද

කොහොම උනත් මම යනවා නිදාගන්න ඔයාට සුබරාත්‍රියක් අපි මේක ගැන හෙට කතාකරමු

ane manda oya kohoma thanakda hadila thiyenne kiyala. Ehema dewal thibunata hamoma ehema penna? Anika dan ganu rassawata giya than wala witharada oka wela tiyenne? Ammala thaththala wada karanne daruwanta kanna denna. Ithin eka therenne nathi wikurthi manasak nam daruwanta tiyenne monawa karannada? Anika eka e pudgalayo hithana widiye waradda. Ekata anik minissunta dos kiyanna ba. Ohoma karanne tika denek misak bahutharayak nevei.
 
මේ අක්කා කියන මගුල තේරුම්ගන්නේ නැහැනේ ඔයාට කියලා වැඩක් නැහැ මම කිව්ව දේ තේරුන කට්ටිය තේරුම් ගනී තේරුනේ නැති කට්ටිය ඕන දෙයක් කරගන්න කොහොම උනත් මට ඔයාගේ කතාවෙන් තේරුනේ කවදාවත් වැඩිහිටි නිවාසයකට ගිහින් නැහැ කියන එක. යන්න ගිහින් බලන්න ගිහින් ඒ අම්මලා තාත්තාලාගෙන් අහන්න ඒ ගොල්ලො සතුටින්ද ඉන්නෙ කියලා අහන්න ඒගොල්ලො කැමැත්තෙන්ද ආවෙ කියලා යන්න ලන්කාවේ තියන හැම වැඩිහිටි නිවාසයකටම යන්න ගිහින් බලන්න කී දාහක් අම්මලා තාත්තලා දුක් විදිනවද කියලා ගනන්කරන්න හැම වැඩිහිටි නිවාසයකටම ගිහින් ගනන් කරන්න ගනන් කරලා ත්‍රේඩ් එකක් දාන්න ලන්කාවේ කීදාහක් වැඩිහිටියන් දුක් ව්දිනවද කියලා:(:(:( ඔයාට එදාට දුක හිතෙයි...............................................................සමාජය ගැන දෙයක් කියනවනම් අද සමාජය ඔයා හිතන තරම් සිවීට් දෙයක් නෙමෙයි ඔයාට ඒක තෙරෙයි කවදා හරි මට කියන්න තියෙන්නේ එච්චරයි ඔයාට Good LAK:nerd::nerd:
 
oyane malli kiyana de therum ganne naththe. Ehema thanwala wadihitiyo inne sathutin nevei kiyana eka obvious. Eth eka me kathawata sambanda wenne kohomada? Ekko oya kiyanne wadihiti niwasa wala inne rassawata giya ganu witharai kiyala. Ehema naththan oya kiyanne thamange demaupiyanwa ehema thanwala danne rassawata yana ganu witharai kiyala. Me kathawa patan gaththe oya ganunta kamathi na kiyalane. Ehenam oya kiyanne wadihiti niwasa athi wenna hethuwa ganu kiyalada? Oya kiyana de agamulak na ne malli. ochchar bolanda anthawadi widiyata hithanna epa daruwo. :D
 
sachithmax

Member
Jun 9, 2007
6,597
88
0
39
de_dust 2
pissu ane eyata. Ehema aya ona na. Me ahanna. Minissu kasada bandinne eka eka hethuwalata. Samaharu adareta, samaharu pawule status ekata galapenna. Oyage girl bandinna yanne business deal ekak hatiyata. Ithin oya hithan inne adareta bandinna nam oyata eya galapenne na. Anika oya ganane padi ganna aya keedenada inne? Doctor kenekwath muladi hoyanne na etharam. Ehenam naki minihek thamai hoyaganna wenne. Mokada salli tiyena aya godak welawata hoyanne thawath salli tiyena ayawa. Ithin oya balaporoththuwa realistic na.

Oka karagaththoth dennatama winasayak. Atha arala dana eka hondai thamai.

ane oka eyata therum karala denna kauruth nane...deiyane...man eyata godak adarei sis..ekai mata meka nawaththaganna bari...eya mata hodatama banalath msg karanawa...eth kawadawath mata eyata adare karana eka nathara karanna ba...man monawa karannada kiyala hithaganna ba mata...

ee story eka godak wenas...eya mage podi kale indan hitapu mage best friend ge nangi..so man eyawa hodata anduranawa..man eyata adare karanna patan gaddi mata poddak wath eya gana sakayak thibbe na...coz i know her ne...man eyata puduma widiyata adare kala...but mage friend, eyage girl godak salli thiyena kenek...godak means godakma godakk..apita hithannawath bari tharam rich...dan eyalage family ekath ekka move wenna ape family eka madi kiyala thama kiyanne...eya mata adare kara i know it...ane eth dan ay mehema wenne?...
 
නැහැ මම කියන්නේ නැහැ ගෑනු ජොබ් වලට යන එක හොද නැහැ කියලා එත් අම්මාකෙනෙක් උනාට පස්සේ ජොබ් වලට යන එක වැරදීනේ අම්මා කෙනෙක් කියන්නේ ලමයට ආදරය දෙන්න ඉන්න එකම කෙනා අම්මා වැඩට ගියා කියන්නේ ලමයට තමන්ගේ අම්මගේ ආදරය නැති වෙනවා ලමයට හම්බකරලා මොනවා අරන් දුන්නත් වැඩක් නැහැ අම්මගේ ආදරය නැතුව. ඕකේ අන්තිම ප්‍රතිපලය තමයි ලමයා ලොකු මහත් උනාම අම්මට විතරක් නෙවේ තාත්තටත් වෙන්නේ වැඩිහිටිමඩමක කල් ගෙවන්න
:(:(:(:(

:yes::yes::yes:
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
මාතර කිඹුලා;10396803 said:

e para oyath patangaththada? Dan lankawe wadihiti niwasa wala inna okkoma issa wadata giya aya wenna athi. Oyalagei ara muslim ratawala ayagei wenasa mokakda? Eyala ganu rassawata giyama gal gahanawa. Oyala ekama mehema katha hadala karanawa. Ammala wadata giyama daruwanta adare nathi wenawada? Daruwanta kanna denna neveida wadata yanne? Dan oyala kiyana widiyata ekko job karanna ona ganu lamai hadanne nathuwa inna ona. Lamai haduwe nathuwata kamak nadda? Ehema naththan ganu gedara indala lankawata ona shramaya wena ratakin genna ona. Oyalata ratatath wada watinne ganu gedara tiyana eka nam ithin.. :D Ai ithin me kiyana widiyata wadata yana ammala lamai atha arala danawane? Ape achchila seeyalatath thibune nathi hanamiti adahas thamai oyalata tiyenne. Api afganisthane wage ganu lamainta iskole yanna thahanam karamu. Ratata wedak nathuwa ugannanna tharam pohosath ratak nevei ne api. Kohomath lankawe ada illumata hariyanna pitaratin professionals la import karanna salli ona ne. ;)

mewa wihilu ne. Poddak computer eken ath wela loke diha balanna. Api pitaratin ena hama naraka dema gaththa. Eyala balana jara video, eyala ganna drugs, liquor okkoma baragaththa. Ape rate issara hitiye ganiyek kalisamak anda gaman heluwa mathak wena jathiyak nevei. Ehenam seegiri chithra andina kale ganunta monawa wenna adda? Eth e kale manikak athin aran unath ganiyekuta thaniyen yanna puluwan. Eth ada kalisama dakkath ara mallita inna ba lu.

Habai pitaratin naraka dewal gaththata honda tika ganna ape minissunta bari una.ganu pirimi bedayak nathuwa hakiyawata garu karana eka, minissunta thaman kamathi widiyata nidahase jiwath wenna dena gathiya api gaththe na. Eyalage anunge opa dupa hoyanne nathi welawata wada karana purudu apita blue film tharam kamaththen baraganna bari una ne. :D

Hithala balanna me samajeta una deta waradi ganu rassawata giya ekada kiyala. :)
 
sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    aadareka baya thiyenna ona na saho. Adare karana dennek partners la misak swamiya saha sewakaya nevei ne. Amma thaththatawath, thaththa ammatawath baya wenawata mama asa na. Ape gedara e denna yaluwo wage. Godak adaren inne.

    Anik jiwithe samanya dewal walata ganu pirimi eka adala karaganna ona na. Ehenam mama karanne engineering. Matath minissu kiyanawa kollo karana wada karanawa kiyala. Eth mama mata puluwan, mama asa de karana eka waraddak nevei neda?

    :shocked::shocked:oyage kathawa sampurana aththa..ape gedarath ehemayi..ammayi appachchiyi hugak yaluw wage inne..eyala witharak newe api serama yaluwo wage inne...math hithanne ganu aya ehema pirimi ayat baya wenna one na kiyala...:yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ehema nam ithin waradi ahakin balana ayagene waradda. Mama kiwwa wage samahara wada karanna amarui gawum andan. Anika bus eke ehema yanakota karadarai. Hamawelema allagena inna ona ehe mehe yanawata. Ekai kalisama pahasui kiyala salakenne.

    mamath kiyanne kalisama pahasuyi kiyala..but eka adinna ona widihak thiyenawa...agata hirata kalisan adina ekanam waradi..ehema adan gihin amaruwe watunama anith minissuyi waradi karayo wenne..e nisa mulin thaman sanwara wenna ona..man kalisam gaum2ma adinawa..e adinna ona thanata galaoena widihata...sayawal adinna ona thanata kalisam adina 1 wardi...ape rate tibba sanskruthya rakaganna ona...ape amma unath kalosam adinawa..mamanam eke waradak dakin na..eth eya hama thanatama adin na...trip1 wage yanakota adinne eyat pahasu nisa..e andath giga top1 wage thama adinne..mamanm eke waradak dakin na....:):):)
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මම කියන්නේ මේ ජරා ගෑනු නිසා ඉස්සර රටේ තිබ්බ සමබරතාවය කඩාවැටෙනවා මොකද අම්මලා ඉනේ සල්ලි හම්බ කරන්න නෙවෙයි ඒකට තාත්තලා ඉන්නවා අම්මල ට වෙනම යුතුකම් තියනවා ඒවා ඉශ්ට නොකර ජොබ් එකකට ගිහින් ඒ වෙනුවට සර්වන්ට්ලා දාන එකද හොදම උත්තරය තමන්ගේ දරුවා කොච්චර ලොකු මහත් උනත් වැඩක් නැහැ තමාගේ හිතේ තියන දේවල් කියන්න අම්මා ලග නැත්තම් ඒනිසා තමයි මේ ඔක්කම අනික අපි ආදරය කරන්නේ කෙල්ලන්ට කසාද බදින්නේ කෙල්ලන්ව ඉතින් අපිට බැහැ මේ පිරිමි වගේ ඉන්න කෙල්ලන්ට ලව් කරන්න කසාදබදින්න එතකොට අපි නිකම්ම ගේ වෙනවා :angry::angry::angry::angry::Pඅනිත් එක ඔයගොල්ලෝ සමතැන ඉල්ලලා කෑගැහුවා දැන් සමතැන ලැබිලා තියනවා සමතැන දුන්නට පස්සේ ගෑනුන්ට ගවුරව කරන්න කියන්න එපා ඒක කවදාවත් වෙන්නේ නැහැ කොහොම උනත් මම මගේ අම්මට ගවුරව කරනවා එයා කවදාවත් සමතැන ඉල්ලලත් නැහැ ඉල්ලන්නේත් නැහැ සමතැනකින් වැඩකුත් නැහැ :rolleyes::rolleyes:මේවා තේරුම් ගන්න පුලුවන් කෙල්ලො තේරුම් අරන් හැදියල්ලා අනිත්කෙල්ලෝ ඕන මගුලක් කරගනිල්ලා :nerd::nerd::nerd::nerd:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දැන් කොලබට විතරක් නෙමෙයි කුරුනෑගලත් ඔහොම්මම තමයි සෙනසුරාදා ඉරිදා කුරුනෑගල ගිහිල්ලා බලපන්කො කියනවට. ලක්ශ ගානක් කොල්ලො කෙල්ලො ඩබල් දාගෙන යනවා

    eth e samahara aya witharyi..samahara kello panthi adinne magul geadarka yanna wage...ithin idagaththama serama penawa...:baffled::baffled:ethakota thama kollo karadara karanne..mamanam a/l clz gihin iwara wenakan kalisamak adala na clz1ta..mage yaluwonam hugak aya ehemayi..e unath man anith hama gamanakatama wage kalisam ande...clz gihama api demawpiyangen midila thaniyama loketa muna denna ona....naraka widihata adum andama thama anith ayagen karadara wenne..samahara kello karana waradi walata seramala hoda na kiyana eka waradi malli...:dull::dull: