[FONT="]කුරිරු යුද්ධයෙන් උතුරු දුම්රිය මාරිගයට වෙච්ච විනාශය[/FONT] [FONT="]යුද්ධයෙන් පස්සේ ඔයාලාට දැක බලා ගන්නට පුලුවන් වුනා රූපවාහිනියෙන් පින්තූර වලින්[/FONT]
[FONT="]





[/FONT]
[FONT="]ඉතින් කොළඹ සිට කන්කසන්තුරය දක්වා ගමන් කරපු
යාල් දේවි කෝච්චියට[/FONT]
1985 - 01 - 19 වෙනිදා ප්‍රහාරයක් එල්ල කරපු LTTE [FONT="]ත්‍රස්තවාදින් හින්දාම කොළඹ සිට කන්කසන්තුරය දක්වා දුවපු අපේ කෝච්චි වවුනියාවට වෙනකන් සීමා උනා.


[/FONT] [FONT="]මේ තියෙන්නෙ ඒ ප්‍රහාරයේ පින්තුරයක්.[/FONT]
[FONT="]උතුරු දුම්රිය මාර්ගය නැවත සෑදීමේ ව්‍යාපෘතිය[/FONT] "[FONT="]උතුරු මිතුරු" නමින් රජය ආරම්භකලේ [/FONT]2009 මාර්තු 23 [FONT="]වෙනිදා. එදා පටන් ගත්ත[/FONT] [FONT="]වැඩ පිලිවෙලේ මුල් කොටස විදියට වවුනියාවේ සිට තාන්ඩිකුලම් වෙනකන් දුම්රිය[/FONT] [FONT="]මාර්ගය සාර්ථකව නිමකලා..


[/FONT][FONT="] ඊගාව කොටස උනේ[/FONT] [FONT="]ඕමන්තෙයි වෙනකන් රේල් පාර හදන එක. දැන් ඕමන්තෙයි වෙනකම් හදලා ඉවරයි. [/FONT]
[FONT="]



[/FONT][FONT="]පසුගිය මැයි 27 වෙනිදා ප්‍රවාහන ඇමතිතුමා [/FONT]
[FONT="]ඕමන්ත දුම්රිය පොල වෙනකම් ගිහින් ඒක විවෘත කලා.. [/FONT]



[FONT="]යාල් දේවි කෝච්චියෙන් අපි යාපනය බලන්න යන දවස වැඩි ඈතක[/FONT] [FONT="]නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ.
[/FONT]
[FONT="]ඉතින් මේ සුදානම
එලකිරි සංචාරකයා යාල් දේවියත් එක්ක
උතුරු දුම්රිය මාර්ගයේ සංචාරය කරන්නයි.....[/FONT]
[FONT="]මේ අපේ 05 වන සංචාරයයි.


[/FONT]





[FONT="]ලබන ඉරිදා ඒ කියන්නේ ජුනි 26 වෙනිදා උදේ 5.45 ට අපි කොලඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වෙන්න තමා ඉන්නේ..[/FONT]
[FONT="]එදිනම රාත්‍රි 9.30 වෙන කොට ආපහු කොලඹ කොටුව දුම්රිය ස්ථානයට එන්න තමා සුදානම

[/FONT]
[FONT="]අපිත් එක්ක එකතු වෙන්න කැමැති සාමාජිකයන් ඉන්නවනම් ත්‍රෙඩ් එකේම තමන්ගේ අදහස් දාන්න පුළුවන්![/FONT]
[FONT="]මේ ඉන්නේ අපේ ටීම් එක.[/FONT]
[FONT="]එහෙනම් අපේ රටේ සෑහෙන කාලයක් තිස්සෙ පැවතුනු යුද්ධය නිසා අපිට අහිමිවුන දේ නැවත බලාගන්නත් එක්ක එකතු වෙමු කියලා ආරාධනා කරනවා![/FONT]
[FONT="]




[/FONT]
[FONT="]යාපනය වෙනකන් යාල් දේවි කෝච්චියෙන් යාපනය වෙනකන් යනවා කියන එක අපට තිබුනු හීනයක්. [/FONT]
[FONT="]ඒක සැබැ වෙන දවස වැඩි ඈතක නෙමෙයි.[/FONT]



Last edited:
appa 26 



Pol wage ambul na 

