ElaKiri Traveler Yal Devi Sancharaya....

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    [FONT=&quot]කුරිරු යුද්ධයෙන් උතුරු දුම්රිය මාරිගයට වෙච්ච විනාශය[/FONT] [FONT=&quot]යුද්ධයෙන් පස්සේ ඔයාලාට දැක බලා ගන්නට පුලුවන් වුනා රූපවාහිනියෙන් පින්තූර වලින්[/FONT]
    [FONT=&quot]:angry::angry::angry::angry::angry:
    [/FONT]
    [FONT=&quot]ඉතින් කොළඹ සිට කන්කසන්තුරය දක්වා ගමන් කරපු
    යාල් දේවි කෝච්චියට[/FONT]

    1985 - 01 - 19 වෙනිදා ප්‍රහාරයක් එල්ල කරපු LTTE [FONT=&quot]ත්‍රස්තවාදින් හින්දාම කොළඹ සිට කන්කසන්තුරය දක්වා දුවපු අපේ කෝච්චි වවුනියාවට වෙනකන් සීමා උනා. :sorry::sorry:

    [/FONT]
    [FONT=&quot]මේ තියෙන්නෙ ඒ ප්‍රහාරයේ පින්තුරයක්.[/FONT]
    yaldevi.jpg


    [FONT=&quot]උතුරු දුම්රිය මාර්ගය නැවත සෑදීමේ ව්‍යාපෘතිය[/FONT] "[FONT=&quot]උතුරු මිතුරු" නමින් රජය ආරම්භකලේ [/FONT]2009 මාර්තු 23 [FONT=&quot]වෙනිදා. එදා පටන් ගත්ත[/FONT] [FONT=&quot]වැඩ පිලිවෙලේ මුල් කොටස විදියට වවුනියාවේ සිට තාන්ඩිකුලම් වෙනකන් දුම්රිය[/FONT] [FONT=&quot]මාර්ගය සාර්ථකව නිමකලා..:yes::yes::yes:[/FONT]
    [FONT=&quot] ඊගාව කොටස උනේ[/FONT] [FONT=&quot]ඕමන්තෙයි වෙනකන් රේල් පාර හදන එක. දැන් ඕමන්තෙයි වෙනකම් හදලා ඉවරයි. [/FONT]
    [FONT=&quot]:D:D:D:D[/FONT]
    [FONT=&quot]පසුගිය මැයි 27 වෙනිදා ප්‍රවාහන ඇමතිතුමා [/FONT]
    [FONT=&quot]ඕමන්ත දුම්රිය පොල වෙනකම් ගිහින් ඒක විවෘත කලා.. [/FONT]
    :D
    :D:D:D
    OM64TR.jpg

    [FONT=&quot]යාල් දේවි කෝච්චියෙන් අපි යාපනය බලන්න යන දවස වැඩි ඈතක[/FONT] [FONT=&quot]නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ.
    [/FONT]

    [FONT=&quot]ඉතින් මේ සුදානම
    එලකිරි සංචාරකයා යාල් දේවියත් එක්ක
    උතුරු දුම්රිය මාර්ගයේ සංචාරය කරන්නයි.....[/FONT]


    [FONT=&quot]මේ අපේ 05 වන සංචාරයයි.:D:D:D[/FONT]
    yaldewi.jpg


    :D:D:D:D:D
    [FONT=&quot]ලබන ඉරිදා ඒ කියන්නේ ජුනි 26 වෙනිදා උදේ 5.45 ට අපි කොලඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වෙන්න තමා ඉන්නේ..[/FONT]
    [FONT=&quot]එදිනම රාත්‍රි 9.30 වෙන කොට ආපහු කොලඹ කොටුව දුම්රිය ස්ථානයට එන්න තමා සුදානම‍ :P:P[/FONT]
    yaldew02i.jpg

    [FONT=&quot]අපිත් එක්ක එකතු වෙන්න කැමැති සාමාජිකයන් ඉන්නවනම් ත්‍රෙඩ් එකේම තමන්ගේ අදහස් දාන්න පුළුවන්![/FONT]

    [FONT=&quot]මේ ඉන්නේ අපේ ටීම් එක.[/FONT]



    [FONT=&quot]එහෙනම් අපේ රටේ සෑහෙන කාලයක් තිස්සෙ පැවතුනු යුද්ධය නිසා අපිට අහිමිවුන දේ නැවත බලාගන්නත් එක්ක එකතු වෙමු කියලා ආරාධනා කරනවා![/FONT]
    [FONT=&quot]:yes::yes::yes::yes:
    [/FONT]
    es6bkp.jpg


    [FONT=&quot]යාපනය වෙනකන් යාල් දේවි කෝච්චියෙන් යාපනය වෙනකන් යනවා කියන එක අපට තිබුනු හීනයක්. [/FONT]
    [FONT=&quot]ඒක සැබැ වෙන දවස වැඩි ඈතක නෙමෙයි.[/FONT]
    :yes:
    :yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: rab and ruchirarsm

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    එවා මොනවගෙද කියලා බලන්නම ඔනෙ:yes:
    එත් උබලා නොකියම යයිද දන්නෙ නැ:rolleyes:

    man num podi kaale beela tiynwa..pani rasai ;) Pol wage ambul na :P

    ubata num Gal nauwa ba neda? :P

    nokiya yanne na banz..eeka neh me thread ekak dala tiynne dine and time ekkma