මගේ කතාව...

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
මේ කතාව ඇත්ත ද බොරු ද, කියන්නෙ කොල්ලෙක් ද කෙල්ලෙක් ද කියලා හරියටම කියන්න මම දන්නෙ නෑ.

මේක ඇත්ත කියලාවත් බොරු කියලාවත් ඔප්පු කරන්න කාටවත් බෑ

ඒ වුනාට මේක ඇත්තනම්, උඹලා ඔය කරන විහිලුවලින් මනුස්සයෙක් සෑහෙන්න දුක් විඳිනවා.

මේ කතාව බොරුයි කියලා හිතෙනවනම් මේ ත්‍රෙඩ් එකට එන්නෙ නැතුව ඉන්න පුලුවන්නෙ.

ආතල් එකක් ගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හිතන්න, ඒ ආතල් එකෙන් කාට හරි කරදරයක්, හිත් වේදනාවක් වෙන්න ඉඩ තියෙනව ද කියලා.
 
  • Like
Reactions: lasa_dal

Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart

හරි මචෝ.............................මේක උබලා දිගටම කරගෙන යන්න...[ඇත්ත උනත් බොරු උනත්] උබල ඔය කියන විදිහට අපිට හදවතක් නැහැ නේ..........මම මේ ගැන තවත් තර්ක කරන්නේ නැහැ.......මම එහෙම කැමතිත් නැහැ......කවද හරි උබලම කියපන් උබලට මෙය ගැන තේරුණ දේ......:yes:

ehema nemei bun kiyanne .....ona yakada hadawathaka unath manussakama thiyanawa.....habai machan meh thread eke poddak hasirichcha widiha waradi neda ? :eek:[poddak umbalage cooment aith kiyawanna]...anith eka 0.01% eken hari meka aththa kathawak unoth mokada wenne ?:confused:

meke anthimata kathawa boruwak kiyala thread starter ma kiwwath mata nam kamak naha...coz i enjoyed da whole thing ...:rolleyes:
anith eka api awe udaw karanna neh....meya ma paw sidda kara gaththata apen kallak yanna neh bun ...lol...
;)

I repeat no hard feelings :)
 
Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
මේ කතාව ඇත්ත ද බොරු ද, කියන්නෙ කොල්ලෙක් ද කෙල්ලෙක් ද කියලා හරියටම කියන්න මම දන්නෙ නෑ.

මේක ඇත්ත කියලාවත් බොරු කියලාවත් ඔප්පු කරන්න කාටවත් බෑ

ඒ වුනාට මේක ඇත්තනම්, උඹලා ඔය කරන විහිලුවලින් මනුස්සයෙක් සෑහෙන්න දුක් විඳිනවා.

මේ කතාව බොරුයි කියලා හිතෙනවනම් මේ ත්‍රෙඩ් එකට එන්නෙ නැතුව ඉන්න පුලුවන්නෙ.

ආතල් එකක් ගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හිතන්න, ඒ ආතල් එකෙන් කාට හරි කරදරයක්, හිත් වේදනාවක් වෙන්න ඉඩ තියෙනව ද කියලා.

exactly :)
 
lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    [/COLOR]

    ඇත්ත උනත් බොරු උනත් ඒකෙ ඇති වැඩක් නෑ නේද? මොකද අපි කරන්නේ උදවු කරන එකනේ. උදවු කිරීමේ චේතනාව තමයි වටින්නේ කියලා අපි කතාව කියන්න ඉඩ දෙමු. කියලා ඉවර උනාට පස්සේ වැරදි ටික කියල දෙමු, එතනින් වැඩේ ඉවරයි.

    coolzap

    Member
    Jun 26, 2009
    702
    115
    0
    හෙටවත් අලුත් කොටසක් බලාපොරොත්තුවෙන් අදට නවතිමි.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island

    machan aththa unath boru unath .....anith kattiyata aithiyak naha thread hijack karanna :S aththa kiyala oppu karanna kohomada bun ? cyber eke thiyana katha aththa wennath puluwan boru wennath puluwan habai eka aththa kiyala hari boru kiyala hari piliganna eka e manussayage wadak.....
    me kathawa asawen ahan hitapu ayata dan mokada wenne ?

    umbalata ochchara oka boru nam ...eka comment ekak dala yanna thibba neh :S meke spam karannathuwa :/

    danwath nawaththapan bahu buutha daana eka....adu gane dan kathawa yanneth naha neh .....onnam wena thread ekak dala kiyanna meka boruwak kiyala ...lol

    api asawen kathawa ahan hitiya....mokada apita manussakama tikak hari thiyena nisa......

    no hard feelings :)

    agreed

    sssamson18

    Member
    Jul 19, 2009
    44
    4
    0
    ehema nemei bun kiyanne .....ona yakada hadawathaka unath manussakama thiyanawa.....habai machan meh thread eke poddak hasirichcha widiha waradi neda ? :eek:[poddak umbalage cooment aith kiyawanna]...anith eka 0.01% eken hari meka aththa kathawak unoth mokada wenne ?:confused:

    meke anthimata kathawa boruwak kiyala thread starter ma kiwwath mata nam kamak naha...coz i enjoyed da whole thing ...:rolleyes:
    anith eka api awe udaw karanna neh....meya ma paw sidda kara gaththata apen kallak yanna neh bun ...lol...
    ;)

    I repeat no hard feelings :)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    මේ කතාව ඇත්ත ද බොරු ද, කියන්නෙ කොල්ලෙක් ද කෙල්ලෙක් ද කියලා හරියටම කියන්න මම දන්නෙ නෑ.

    මේක ඇත්ත කියලාවත් බොරු කියලාවත් ඔප්පු කරන්න කාටවත් බෑ

    ඒ වුනාට මේක ඇත්තනම්, උඹලා ඔය කරන විහිලුවලින් මනුස්සයෙක් සෑහෙන්න දුක් විඳිනවා.

    මේ කතාව බොරුයි කියලා හිතෙනවනම් මේ ත්‍රෙඩ් එකට එන්නෙ නැතුව ඉන්න පුලුවන්නෙ.

    ආතල් එකක් ගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හිතන්න, ඒ ආතල් එකෙන් කාට හරි කරදරයක්, හිත් වේදනාවක් වෙන්න ඉඩ තියෙනව ද කියලා.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    හරි බන් කතාවක් දාන්න පටන් ගත්තානම් එක දාලා ඉවරයක් කරන්න ඕන, මේක ටිකක් දානවා , ආයේ ටික්කක් ඉන්නවා, ආයේ දානවා, ආයේ කියනවා මම අරේ ගියා මෙහෙ ගියා, අපි කොල්ලෝ බන් අපිටත් ආසයි ඔය කතාව දැනගන්න කොච්චර කියලා ඉවසන්නද බන් , ඊටපස්සේ තමයි අනම් මනම් දාල බැලුවේ එතකොටවත් දායිද කියලා එහෙත් නැහැ.හැබෙයි කතාව ගියොත් අඩුගානේ මාසයක්වත් අල්ලයි ඉවරවෙන්න.
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    හරි බන් කතාවක් දාන්න පටන් ගත්තානම් එක දාලා ඉවරයක් කරන්න ඕන, මේක ටිකක් දානවා , ආයේ ටික්කක් ඉන්නවා, ආයේ දානවා, ආයේ කියනවා මම අරේ ගියා මෙහෙ ගියා, අපි කොල්ලෝ බන් අපිටත් ආසයි ඔය කතාව දැනගන්න කොච්චර කියලා ඉවසන්නද බන් , ඊටපස්සේ තමයි අනම් මනම් දාල බැලුවේ එතකොටවත් දායිද කියලා එහෙත් නැහැ.හැබෙයි කතාව ගියොත් අඩුගානේ මාසයක්වත් අල්ලයි ඉවරවෙන්න.

    :eek::eek:
     
    me.

    Member
    May 27, 2011
    295
    7
    0
    ටිකක් ඉවසලා බලං ඉමු මචෝ.කවුද දන්නේ මෙයා ජොබ් එකක් කරනවද නැත්තම් වෙන ඉගෙන ගන්නවද මොනවා කරනවද කියලා ? මම දැක්ක ඒක තැනක කියලා තියෙනවා වෙලාව තියන විදියට තමා දාන්නේ කියල.එයාට කතා කරන්න දෙමු.නිමේෂි දැන් කියන්න කතාවේ ඉතිරිය..
     
    me.

    Member
    May 27, 2011
    295
    7
    0

    2කම බොරු ඒවද කොහෙද
    :baffled:

    dekama neve ada hadapu eka thama boru eka:yes:

    nimAshi kiyana id eka ada hadala thiyenne.me id eka aithi karayage hithala thama sahanayak labila na wage.anukampa karamu ban e wage asahanakaarayonta,:yes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    *nimashi* and *nimeshi*

    id dekak kiyala ona buruwekuta penawa ban.:yes::yes::yes: nimAshi machan oya mokatada enna hadanne? :)

    උඹ කිවුවා නේද කෙල්ලෝ කොච්චරක්දෝ එක්ක ආශ්‍රය කරලා තියෙනවා කියලා???? මේ වගේ කට්ටියත් ඒ පටියේ ඉන්නවාද ???