මේ කතාව ඇත්ත ද බොරු ද, කියන්නෙ කොල්ලෙක් ද කෙල්ලෙක් ද කියලා හරියටම කියන්න මම දන්නෙ නෑ.
මේක ඇත්ත කියලාවත් බොරු කියලාවත් ඔප්පු කරන්න කාටවත් බෑ
ඒ වුනාට මේක ඇත්තනම්, උඹලා ඔය කරන විහිලුවලින් මනුස්සයෙක් සෑහෙන්න දුක් විඳිනවා.
මේ කතාව බොරුයි කියලා හිතෙනවනම් මේ ත්රෙඩ් එකට එන්නෙ නැතුව ඉන්න පුලුවන්නෙ.
ආතල් එකක් ගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හිතන්න, ඒ ආතල් එකෙන් කාට හරි කරදරයක්, හිත් වේදනාවක් වෙන්න ඉඩ තියෙනව ද කියලා.

[poddak umbalage cooment aith kiyawanna]...anith eka 0.01% eken hari meka aththa kathawak unoth mokada wenne ?