Core_i3~විකිණිමට

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.


    මම දන්න පුද්ගලයෙකුගේ පි.සි. එකක් තියෙනවා විකුණ ගන්න ඕනෑවට..
    ඉතින් මම හිතුවා අපේ එළකිරි සාමාජිකයන්ට කියන්න..
    i3 පි.සි. එකක් තමාට අයිති කර ගන්න ලැබෙනවා නම් කොයි කවුරු වුනත් කැමති නේ..
    ඒ හිනය දැන් හැබැ වේලා තියෙනවා..
    ඉතින් මේ ඔබේ අවස්ථාව වෙන්න ඇති මේ වාසනාව උදා කර ගන්න..
    හි. හි.. මම මේ පාරේ ස්විප් ටිකට් ව්කුණනවා වගේ නේ..
    වාසනාව ගැන කියවන්නේ..
    :P


    හරි එහෙනම් i3 පි.සි. පරිගණකයේ විස්තර හොදයි ද කියලා බලන්න කෝ..

    Intel Core i3 ප්‍රොසෙසර් 540 3.07 GHz
    ASUS P7H55-M LX මඩර්බෝඩ්
    2 GB DDR3 කින්ග්ස්ටන් රෑම්
    1 GB INTEL HD ග්‍රෑෆික්ස්
    1 TB හාඩ් ඩිස්ක්
    සැම්සුන්ග් 24X DVD රයිටර්
    කී බෝඩ් ඇන්ඩ් මව්ස්



    ආහ් තවත් මොනවා දො කිව්වා.. ෆිල්ම්ස් ටිකක් තියෙනවා ලු..
    300 ගාණක් ඒ වගේම වැදගත් වෙන සොෆ්ට්වයාර්ස් වගයකුත් තියෙනවා ලු..
    ඒවාත් නොමිලේ දෙන කතාවක් කිව්වා.


    ආහ්. වැදගත් ම දේ කියන්න බැරි වුනා නේ..
    ගාණ ඇවිත් රු. 42,000
    යි

    (මාස 5 යි පාවිච්චි කරලා තියෙන්නේ තවම වගකිම ඉවර නෑ
    අවුරුදු 2 ක වගකිමක් ලැබිලා තියෙනවා..)


    ගන්න අදහසක් තියෙනවා නම්
    මේ අංකයට
    අමතන්න නැත්නම් මෙසෙජ් එකක් යවන්න
    071~547 0 678


    ( මේ අංකය මගේ නොවෙන බව කරුණාවෙන් සලකන්න.. )


    ගාණ ලාභයි ද නැද්ද කියන එක ඔගොල්ලන් ම තිරණය කර ගන්න.. මේ ත්‍රේඩ් එකේ ඒ ගැන අදහස් කිව්වාත් කමක් නෑ..
    දැන් මේ උදව්වට ඔගොල්ලන්ගේ සහයෝගයත් අවශ්‍යයි..
    ඒ මොකක් ද කියනවා නම්.. මේ වගේ පරිගණකයක් තමන්ට අයිති කර ගන්න ඉන්න අයගේ සිහිනය ඉටු කරන්න නම්.. මේ ත්‍රේඩ් එක බැලුවාම..
    නිකන් යන්නේ නැතිව වචනයකින් හරි කමෙන්ට් එකක් දිලා යන්න..

    ( ආහ් ඔගොල්ලන් අර ඉංග්‍රිසි කැල්ලක් කියනවා නේ.. " බම්ප් " ද මොකක් දෝ එකක්.. එක කිව්වාත් කමක් නෑ.. )



     
    Last edited:

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හම්.... ඔන වුනු කෙනෙක් කෙනෙක් හම්බ උනොත් කියන්නම්..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    කොයි කැල්ල ද ? උඹේ ලව් එක ද ?
    හි. හි.. කියපන් බලන්න..
    අර තියෙන්වා කිව්ව ෆිල්ම් එහෙම බලන්න කෑල්ලක් ඕනෙ නේද ?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    without monitor nan oka padui... mokada with Monitor oka gana venne ne Rs,52,000 with warrantee eka nisa mama hitanne oka padui

    හරි මචන් එළ.. උඹලාගේ අදහස් වලට මම ඉඩ දිලා තියෙන්නේ..
    එහෙමයි ඉන්න ඕනේ..
    අදහස් වලට මම කැමැතියි.. ඒකයි මම ඒ ගාණ ගැන ඔගොල්ලන්ට හිතන අදහස් දෙන්න කියලා විවෘත්තව කිව්වේ..
    හැබැයි උඹ මචන් මෙතන වැරද්දක් කරලා තියෙනවා මොනිටර් එකක් කිව්වේ ?
    මොනවා ද සි.ආර්.ටි. ද . එල්.සි.ඩි. ද . එල්.ඊ.ඩි. ද ?
    අගල් කියේ එකක් ද කියලා විස්තර කරන්නේ නැතිව උඩින් පල්ලෙන් විස්තර කරන්න එපා මචන්...
    හරියට පැහැදිලිව මට විස්තරයක් කියන්න..