මම දන්න පුද්ගලයෙකුගේ පි.සි. එකක් තියෙනවා විකුණ ගන්න ඕනෑවට..
ඉතින් මම හිතුවා අපේ එළකිරි සාමාජිකයන්ට කියන්න..
i3 පි.සි. එකක් තමාට අයිති කර ගන්න ලැබෙනවා නම් කොයි කවුරු වුනත් කැමති නේ..
ඒ හිනය දැන් හැබැ වේලා තියෙනවා..
ඉතින් මේ ඔබේ අවස්ථාව වෙන්න ඇති මේ වාසනාව උදා කර ගන්න..
හි. හි.. මම මේ පාරේ ස්විප් ටිකට් ව්කුණනවා වගේ නේ..
වාසනාව ගැන කියවන්නේ..

හරි එහෙනම් i3 පි.සි. පරිගණකයේ විස්තර හොදයි ද කියලා බලන්න කෝ..
Intel Core i3 ප්‍රොසෙසර් 540 3.07 GHz
ASUS P7H55-M LX මඩර්බෝඩ්
2 GB DDR3 කින්ග්ස්ටන් රෑම්
1 GB INTEL HD ග්‍රෑෆික්ස්
1 TB හාඩ් ඩිස්ක්
සැම්සුන්ග් 24X DVD රයිටර්
කී බෝඩ් ඇන්ඩ් මව්ස්
ආහ් තවත් මොනවා දො කිව්වා.. ෆිල්ම්ස් ටිකක් තියෙනවා ලු..
300 ගාණක් ඒ වගේම වැදගත් වෙන සොෆ්ට්වයාර්ස් වගයකුත් තියෙනවා ලු..
ඒවාත් නොමිලේ දෙන කතාවක් කිව්වා.
ආහ්. වැදගත් ම දේ කියන්න බැරි වුනා නේ..
ගාණ ඇවිත් රු. 42,000 යි
(මාස 5 යි පාවිච්චි කරලා තියෙන්නේ තවම වගකිම ඉවර නෑ
අවුරුදු 2 ක වගකිමක් ලැබිලා තියෙනවා..)
ගන්න අදහසක් තියෙනවා නම්
මේ අංකයට අමතන්න නැත්නම් මෙසෙජ් එකක් යවන්න
071~547 0 678
( මේ අංකය මගේ නොවෙන බව කරුණාවෙන් සලකන්න.. )
ගාණ ලාභයි ද නැද්ද කියන එක ඔගොල්ලන් ම තිරණය කර ගන්න.. මේ ත්‍රේඩ් එකේ ඒ ගැන අදහස් කිව්වාත් කමක් නෑ..
දැන් මේ උදව්වට ඔගොල්ලන්ගේ සහයෝගයත් අවශ්‍යයි..
ඒ මොකක් ද කියනවා නම්.. මේ වගේ පරිගණකයක් තමන්ට අයිති කර ගන්න ඉන්න අයගේ සිහිනය ඉටු කරන්න නම්.. මේ ත්‍රේඩ් එක බැලුවාම..
නිකන් යන්නේ නැතිව වචනයකින් හරි කමෙන්ට් එකක් දිලා යන්න..
( ආහ් ඔගොල්ලන් අර ඉංග්‍රිසි කැල්ලක් කියනවා නේ.. " බම්ප් " ද මොකක් දෝ එකක්.. එක කිව්වාත් කමක් නෑ.. )
Last edited:



