1000ක් කොටාගත්තා.....!!!!!
මම 2006 දි තමයි එලකිරියට සෙට් වුනේ. එත් මේ සින්දු බාගන්න තමයි.
ඒ කොහොමහරි යන්තම් දගලල දගලලා 1000ක් කොටාගත්ත.
මේක තමයි මගෙ 1000 වෙනි පොස්ට් එක. මම එලකිරියෙ හිටියට මම මෙහෙම දෙයක් ගැන මුලින් දැනගෙන හිටියෙ නෑ. පස්සෙනෙ දැන ගත්තෙ මෙකෙ තියෙන වැදගත්කම. කොහොමහරි පොස්ට් 1000ක් ගහනකොට මම කොටු 5 කුත්
ලැබිල. ගොඩක් දෙනා දන්නව ඇති මම එච්චරම එලකිරියෙ Famous නෑ
කියල. මමත් ගොඩක් Threads දැම්මෙත් නෑ. ඉදල හිටල තමයි එකක් දැම්මෙ.
කොහොම වුනත් මට එලකිරියෙදි උදව් කරපු කට්ටිය ගැන කියනව නම් මගෙ අතිජාත් මිතුර අපෙ MR Elakiri DJRAM, nishu112, Nalindax වගෙ අය මට ගොඩක් උදව් කලා.
ඒ වගේම මම ස්තුතිවන්ත වෙනව මගෙ Threads වලට REP වලින් වගේම COMMENTs වලින් උපකාර කල අයට.
මම මේ එලකිරිය තුලදි ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. කට්ටියට උදව් කලා. ඇත්තටම මෙහෙම දෙයක් අපි අතර තිබීම ගැන මට හරි සතුටුයි
.... එ වගේම ඉදිරියෙදි හොද ත්රඩ්ස් ටිකක් දාල හොද දෙවල් ටිකක් එලකිරිය ඇතුලෙ කරන්න බලාපොරොත්තු වෙනව.
මට නන් අයුරින් උපකාර කල සැමට ස්තුතියි!!!!!
මේ තමයි මට ඔයලගෙන් ලැබුන Support එක

-------------------------------------------------------------
nilanka kasthuri
2006 September #4163

ඒ කොහොමහරි යන්තම් දගලල දගලලා 1000ක් කොටාගත්ත.
මේක තමයි මගෙ 1000 වෙනි පොස්ට් එක. මම එලකිරියෙ හිටියට මම මෙහෙම දෙයක් ගැන මුලින් දැනගෙන හිටියෙ නෑ. පස්සෙනෙ දැන ගත්තෙ මෙකෙ තියෙන වැදගත්කම. කොහොමහරි පොස්ට් 1000ක් ගහනකොට මම කොටු 5 කුත්
ලැබිල. ගොඩක් දෙනා දන්නව ඇති මම එච්චරම එලකිරියෙ Famous නෑ
කියල. මමත් ගොඩක් Threads දැම්මෙත් නෑ. ඉදල හිටල තමයි එකක් දැම්මෙ.කොහොම වුනත් මට එලකිරියෙදි උදව් කරපු කට්ටිය ගැන කියනව නම් මගෙ අතිජාත් මිතුර අපෙ MR Elakiri DJRAM, nishu112, Nalindax වගෙ අය මට ගොඩක් උදව් කලා.
ඒ වගේම මම ස්තුතිවන්ත වෙනව මගෙ Threads වලට REP වලින් වගේම COMMENTs වලින් උපකාර කල අයට.

මම මේ එලකිරිය තුලදි ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. කට්ටියට උදව් කලා. ඇත්තටම මෙහෙම දෙයක් අපි අතර තිබීම ගැන මට හරි සතුටුයි
.... එ වගේම ඉදිරියෙදි හොද ත්රඩ්ස් ටිකක් දාල හොද දෙවල් ටිකක් එලකිරිය ඇතුලෙ කරන්න බලාපොරොත්තු වෙනව.මට නන් අයුරින් උපකාර කල සැමට ස්තුතියි!!!!!
මේ තමයි මට ඔයලගෙන් ලැබුන Support එක

-------------------------------------------------------------
nilanka kasthuri
2006 September #4163