Say no to Sri Lanka. 16+

LonelyLife

Member
Jun 12, 2011
910
239
0
:frown:මුනුපොතේ යාලුවෙක් දල තියනවා දැකල එළකිරි යාලුවෝටත් දැනගන්න දන්නා හිතුන.





මොකද මේ ගැන කියන්නේ. දැන් දැන් ලංකාවට ජාත්‍යන්තරයෙන් එන බලපෑම ගොඩක් වැඩි වෙනවා. ලංකාවේ ප්‍රධාන අපනයන ආදායම් මාර්ගයක් නේ ඇඟලුම් කර්මාන්තය කියන්නේ. මේවගේ දේවලින් වෙන්නේ ඒවත් අවදානමට ලක් වෙන එක නේ. :no::no:

:angry:මෙහෙම ග්යොත් අපේ රටට මොන වෙයිද?:angry::sorry:

repost නම් sorry!

say what u think
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අවුරුදු කීපයකින් repost. මතක හැටියට ඕක LTTE propaganda video එකක්