මුනුපොතේ යාලුවෙක් දල තියනවා දැකල එළකිරි යාලුවෝටත් දැනගන්න දන්නා හිතුන.මොකද මේ ගැන කියන්නේ. දැන් දැන් ලංකාවට ජාත්‍යන්තරයෙන් එන බලපෑම ගොඩක් වැඩි වෙනවා. ලංකාවේ ප්‍රධාන අපනයන ආදායම් මාර්ගයක් නේ ඇඟලුම් කර්මාන්තය කියන්නේ. මේවගේ දේවලින් වෙන්නේ ඒවත් අවදානමට ලක් වෙන එක නේ.


මෙහෙම ග්යොත් අපේ රටට මොන වෙයිද?

repost නම් sorry!
say what u think