Core_i3~විකිණිමට

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan 19" LCD ekak ban..dan kauda CRT use karanne.... mama 2months valata kalin i3 eka gatte.

    ආහ්. නියමයි... එහෙනම් කියමුකෝ බලන්න..
    ඔයාගේ ලග තියෙන i3 එකේ ස්පෙසිෆිකෙෂන් ටික.. අකමැති නැත්නම්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ube eka hari diyan

    mama kiwwe monitor eka

    උඹ මෙතන කියෙව්වාට ගන්නේ නෑ නේ..
    ගන්න එකෙන් කිව්වා නම් මොනවා හරි කරලා දෙන්න තිබ්බා..
    හි. හි..
    මගේ එක මොනවාට ද දෙන්නේ අගල් 22 එල්.සි.ඩි එක තියාගෙන ඉන්නේ මගේ පණ වගේ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොච්චර කල් පාවිච්චි කරල තියනව ද? වොරන්ටි තව ඉතුරු වෙලා තියනවනම් කාලය කොච්චර ද? හා මොන ඩිවයිස්වලට ද තියෙන්නෙ? කේසින් එක හා හාඩ් ඩිස්ක් එකේ වර්ගය ගැන සඳහනක් නැතුව ගානක් කියන්න බෑ හරියට. (මමනම් ගන්නෙ නෑ. ත්‍රේඩ් එක උඩට ගැනීමක් වෙනුවෙන් තමයි මේ කමෙන්ට් එක)
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොච්චර කල් පාවිච්චි කරල තියනව ද? වොරන්ටි තව ඉතුරු වෙලා තියනවනම් කාලය කොච්චර ද? හා මොන ඩිවයිස්වලට ද තියෙන්නෙ? කේසින් එක හා හාඩ් ඩිස්ක් එකේ වර්ගය ගැන සඳහනක් නැතුව ගානක් කියන්න බෑ හරියට. (මමනම් ගන්නෙ නෑ. ත්‍රේඩ් එක උඩට ගැනීමක් වෙනුවෙන් තමයි මේ කමෙන්ට් එක)

    මාස 5 යි පාවිච්චි කරලා තියෙන්නේ තවම වගකිම ඉවර නෑ
    අවුරුදු 2 ක වගකිමක් ලැබිලා තියෙනවා..
    හාඩ් එකේ වර්ගය ඇවිත් සැම්සුන්..
    පාටිශන් 10 කට කඩලා තියෙනවා..
    මචන් මේ මගේ පරිගණකය නෙවෙයි ඒ හින්දායි මුලදි වුනත් කිව්වේ ගන්න හිතාගෙන ඉන්නවා නම්.
    අර ෆොන් නම්බර් එකට කතා කරලා විස්තර කතා කර ගන්න කියලා..
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka

    මාස 5 යි පාවිච්චි කරලා තියෙන්නේ තවම වගකිම ඉවර නෑ
    අවුරුදු 2 ක වගකිමක් ලැබිලා තියෙනවා..
    හාඩ් එකේ වර්ගය ඇවිත් සැම්සුන්..
    පාටිශන් 10 කට කඩලා තියෙනවා..
    මචන් මේ මගේ පරිගණකය නෙවෙයි ඒ හින්දායි මුලදි වුනත් කිව්වේ ගන්න හිතාගෙන ඉන්නවා නම්.
    අර ෆොන් නම්බර් එකට කතා කරලා විස්තර කතා කර ගන්න කියලා..
    partition 10k ?? hard eke capacity eka keeyada ? anika mona modayada partition 10 k kadanne eka hard ekaka :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    partition 10k ?? hard eke capacity eka keeyada ? anika mona modayada partition 10 k kadanne eka hard ekaka :D

    උඹලා කිසිම දෙයක් බලන්නේ නැතිව නේ.. ත්‍රේඩ් වලට රිප්ලයි දෙන්නේ.. :baffled:
    මුල් ත්‍රේඩ් එකේ මම විස්තර කරලා තියෙනවා හාඩ් එකේ කැපැසිටි එක..
    :rofl:
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    sdddd.png

    kaden gannawanam aluthma parts wala price eka.. = Rs 40725
    meka 5 monts used karapu nisa 12% wath aduwenna one... = - Rs 6108

    ------------
    dunna haki uparima mila = rs 34616/=​
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ( ආහ් ඔගොල්ලන් අර ඉංග්‍රිසි කැල්ලක් කියනවා නේ.. " බම්ප් " ද මොකක් දෝ එකක්.. එක කිව්වාත් කමක් නෑ.. )
    Apinan Kiyay BUMP Kiyala :P:D

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    bump thama....

    බම්ප් onna damma :P

    ( ආහ් ඔගොල්ලන් අර ඉංග්‍රිසි කැල්ලක් කියනවා නේ.. " බම්ප් " ද මොකක් දෝ එකක්.. එක කිව්වාත් කමක් නෑ.. )
    Apinan Kiyay BUMP Kiyala :P:D

    ස්තුතියි ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා...