නෑ... අපිට ගන්න සල්ලි නෑ නේ එච්චර.. මේකේ ගන්න පුළුවන වෙන කෙනෙක්ටත් බලන්න බම්ප් " ද මොකක් දෝ එකක්..දුන්නා ඉතිං..
කූල් අයියා වගේ කියනවා නං උදව්වක් විදිහට ඉදිරියට ගෙනාවා..!




නෑ... අපිට ගන්න සල්ලි නෑ නේ එච්චර.. මේකේ ගන්න පුළුවන වෙන කෙනෙක්ටත් බලන්න බම්ප් " ද මොකක් දෝ එකක්..දුන්නා ඉතිං..
කූල් අයියා වගේ කියනවා නං උදව්වක් විදිහට ඉදිරියට ගෙනාවා..!




padui yakooooo!!!!


matath ekak ganna one ath demma neme e kale weddi oka vikenila tiyei
bump
bump
බම්ප් " ද මොකක් දෝ එකක්..
bump thamai
බම්ප් as help
bump
bump
bump
මාතර කිඹුලා;10426755 said:එහෙමත් ඒවා තියෙනවද බන් කන්ද උඩරට
*********
Bump
ko yako meke monitor eka ?
ඒක ඒ යකා දෙන්නේ නෑ කිව්වා..
හි. හි...
හරි මචන් එළ.. උඹලාගේ අදහස් වලට මම ඉඩ දිලා තියෙන්නේ..
එහෙමයි ඉන්න ඕනේ..
අදහස් වලට මම කැමැතියි.. ඒකයි මම ඒ ගාණ ගැන ඔගොල්ලන්ට හිතන අදහස් දෙන්න කියලා විවෘත්තව කිව්වේ..
හැබැයි උඹ මචන් මෙතන වැරද්දක් කරලා තියෙනවා මොනිටර් එකක් කිව්වේ ?
මොනවා ද සි.ආර්.ටි. ද . එල්.සි.ඩි. ද . එල්.ඊ.ඩි. ද ?
අගල් කියේ එකක් ද කියලා විස්තර කරන්නේ නැතිව උඩින් පල්ලෙන් විස්තර කරන්න එපා මචන්...
හරියට පැහැදිලිව මට විස්තරයක් කියන්න..
mula tika kiyawanakota mama hithuwe nikan denava kiyala..uba nikan e wagene kiyala thiyenne



monitor eka nethuwa mona #$^%$^ da balanne
ඕන ඒකකින් බලා ගන්නවා..
උඹ දැන් කියපු ඒවා වලින් හරි බලා ගනින්...