මාතර කිඹුලා;10429092 said:එළකිරියේ ඔෆීෂියල් කෝකියා දත් කිඹුලා![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()




මාතර කිඹුලා;10429092 said:එළකිරියේ ඔෆීෂියල් කෝකියා දත් කිඹුලා![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()




ane kimbula jaraa weda karanna epa yako...........





මල්ලියේ මම 4ටෝ නැතුව එහෙනම් රෙසිපිය කියන්නම්........
අවශ්‍ය දේ-
එනසාල් කරලක්, කරාබු නැට්ටක්, සේර කැබැල්ලක්, රම්පේ, කරපිංච,සුදු ළූණු, ඉගුරු යන මේවා ඉතාම සිහින්වට කපා ගන්න. චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම්500 කුඩා කැබළි වලට කපා මේ සියල්ල සහ ඔයිස්ටර් සොස් මේස හැදි 2ක්, සොයා සෝස් මේස හැදි 2ක්, ලුණු කුඩු තේ හැන්දක්, තක්කාලි සෝස් මේස හැදි 2ක්,ටෙරියාකි සොස් මේස හැදි 2ක් සමග හොදින් මිශ්‍ර කර පැය 2ක් පමණ වසා තබන්න. මෙම කැබලි ඉන් පසුව ගැඹුරු තෙලේ රන්වන් පැහැ වන තෙක් බැද ගන්න......පසෙකින් තබන්න....කන්න එපා දැන්මම.......
සෝස් එක සාදා ගැනීමට.....
තක්කාලි සෝස් මිලි.75,සොයා සෝස් මේස හැදි 2ක්, ලුණු කුඩු තේ හැන්දක්, තක්කාලි සෝස් මේස හැදි 2ක්,ටෙරියාකි සොස් මේස හැදි 2ක්, මිරිස් කැබලි මේස හැදි 4ක්, ගම් මිරිස් තේ හැදි බාගයක්,සිහින් ව ලියා ගත් කරපිංච,සුදු ළූණු, ඉගුරු ස්වල්පයක් සහ සෝස් එක ගණකම් කිරීමට කොන් පිටි මේස හැදි 2ක් වතුරේ දිය කර......
ඩෙවල් එක එන්ලාජ් කිරීමට
අමු මිරිස් කරල් 5ක් පමණ (දෙකට පලා ගන්න), ලොකු ළූණු ගෙඩි 3ක් සහ ඇට ඉවත් කල මාළු මිරිස් කරල් 3ක් (ලොකු කැබලි කපා ගන්න)
තෙල් ස්වල්පයක් ලිප තබා තෙල් රත් වූ පසුව සිහින් ව ලියා ගත් කරපිංච,සුදු ළූණු, ඉගුරු දමා බැද ගන්න. මෙයට මිරිස් කැබලි සහ ගම්මිරිස් යොදන්න. මදක් බැදෙන විට තක්කාලි සෝස් මිලි.75,සොයා සෝස් මේස හැදි 2ක්, ලුණු කුඩු තේ හැන්දක්, තක්කාලි සෝස් මේස හැදි 2ක්,ටෙරියාකි සොස් මේස හැදි 2ක්, කලවම් කර යොදන්න. මෙයට ම කොන් පිටි මේස හැදි 2ක් වතුරේ දිය කර එක්කරන්න. ගණකම් වනතුරු පිස ගන්න. බෑමට මදකට පෙර බැදගත් චිකන් කෑලි, අමු මිරිස්,ලොකු ළූණු සහ මාළු මිරිස් යොදා කලවම් කර ගන්න. උනුවෙන් ම කෑමට ගන්න..........
හරි නේද???????????????![]()




අනේ ලොකු දෙයක් කිඹුල් අයියේ....පොඩක් සෙට් වෙන්න කියලා.බයිට් කඩෙන් ගන්න වට වඩා හදා ගන්න ඒක හොදයි කියලා හිතුනා......... 



