tanikada mata kellek set uni ::)

eshanhasanka

Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    තවත් බූට් thread එකක් coming soon :lol::lol:

    na ban ehema wene na.. ehenam me tika thred ekak open karala danawane he he... man mula indanma saken meki diha baluwe.. pitin hondai wage penunata atulen kohoma unda kiyala kawda ban danne.. :PPP
     
    hora gediya

    Banned
    Jun 21, 2011
    87
    7
    0
    na ban ehema wene na.. ehenam me tika thred ekak open karala danawane he he... man mula indanma saken meki diha baluwe.. pitin hondai wage penunata atulen kohoma unda kiyala kawda ban danne.. :PPP

    මචං කෙල්ලගෙ මුල් නම කියපන්...

    මම දන්න කෙල්ලෙක් ඉන්නවා කොල්ලො රවට්ටන....

    මාත් රැවටුනා....

    ඒකයි අහන්නෙ...
     
    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    මචං කෙල්ලගෙ මුල් නම කියපන්...

    මම දන්න කෙල්ලෙක් ඉන්නවා කොල්ලො රවට්ටන....

    මාත් රැවටුනා....

    ඒකයි අහන්නෙ...

    umba mulin kiyahan balanna ekida kiyala;)