මාතර කිඹුලා;10447494 said:ඇත්තෙන්ම .. වෙබ් අඩවිය තුල Models ලාගේ පින්තූර දැම්මාට අපි කිසි විරුද්ධත්වයක් දක්වන්නේ නෑ ඒත් සමහරු ඊයේ පෙරේදා පිටුපසින් පූර්ණව යටිකය නිරුවත්ව ප්රදර්ශණය වෙන ඡායාරූප පල කර තිබුනා ඒවා රිපෝර්ට් කළ පමණින් ඉවත් කිරීමට ඇඩ්මින් කටයුතු කළා අපි මෙතන නොගැලපෙන දේ දැමීමමටයි විරුද්ධ





ඔන්න අමු හෙලුවෙන් දැම්මනම් උබ හරි, නමුත් මේක එහෙම ඒවා වැටුනට වැටෙන සැනින් මොඩ්ලා මකලා දානවා 


ඒවා වත් බලන්න අකමැති කවුරු හරි ඉන්නවනම් ඒ ත්රේඩ් Open කරන්නේ නැතුව හිටියනම් හරි
